මන් තීරණයක් ගත්ත. යන්නෙ නෑ. හෙට campus යනවා.
හැමෝටම ගොඩාක් පින් opinion වලට
මම
වැඩ භාර ගැනීමේ D ආකෘති දෙක දුන්නෙ නෑ තාම.
මගෙ පත්වීමේ ලිපිය විතරයි දුන්නෙ principle ට.
එක නිසා අය school යන්න ඕන නෑ නේද?
හැමෝටම ගොඩාක් පින් opinion වලට
මම
වැඩ භාර ගැනීමේ D ආකෘති දෙක දුන්නෙ නෑ තාම.
මගෙ පත්වීමේ ලිපිය විතරයි දුන්නෙ principle ට.
එක නිසා අය school යන්න ඕන නෑ නේද?

..වැඩ භාර ගත්තා කියලද ? පොතේ අස්සන් කරාද 

නැතුව සේවය අතහැර ගියා සේ සැළකුවොත් නම් බැහැ දන්න විදියට