1. Download_Now

    යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැ&#3503

    යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැ&#3503 යහපලනෙන් වෙච්ච එක හොදක් කිවොත් දහසින් බැදි පියල්ලක් දෙනවා යහපාලන ආණ්ඩුවෙන් වෙච්චි එක සෙතක් කියන්ඩ බලන්ඩ. මහින්දට වඩා. මට නම් පෙන එකක් වත් නා. හැම මගුලටම tax ගැහුවා. හැම මගුලම වැඩි කරා. අඩුකරේ පෙට්රෝල් විතරයි. එත් ඒවාට හරියන්ඩ වෙන ඒවාට tax...
  2. Download_Now

    මම Gearbest.com එක්ක ගියපු වලිය

    මම Gearbest.com එක්ක ගියපු වලිය Gearbest එකෙන් නම් කවදාවත් බඩු ගන්ඩ එපා. උන්ගේ stock නැතිවෙලා හරි මොනවා හරි උනොත් සල්ලි දෙන්නෙත් නා මුකුත් නා. මහා කපටි හොරු ජාතියක්. මේ මම උන් එක්ක ගියපු වලියක් https://www.rcgroups.com/forums/showthread.php?t=2563447 banggood / eBay / AliExpress සුපිරි...
  3. Download_Now

    Bike එකේ Headlight එකේ උපරිම එලිය?

    Bike එකේ Headlight එකේ උපරිම එලිය? මගේ තියෙන්නේ Discover 125 2012 එකට මම මෙන්න මේ Bulb එක හයි කරලා තියෙනෙන් 24W 3000LM COB H4 Hi/Lo LED Motorcycle Headlight Bulb Lamp H6 BA20D Motor Light මේක 3000LM නේ. මේක Bike වලටම එන එකක්. මේක දාන් ගියොත් අල්ලයිද? එහෙම නීතියක් තියෙනවද? LM අගයක් තියෙනවද...
  4. Download_Now

    Keep Wedding DVDs for 1000 years.

    මම පොඩි business එකක් කරන්ඩ කියල බැලුවේ. ඕනෑම DVD එකක් (except porn) 1000 years තියාගන්ඩ පුළුවන් විදියට ගහල දෙනවා. ඕනෑම DVD player එකක compatible. රුපියල් 2000/= වගේ මුදලකට තමා කරන්ඩ ඉන්නේ. බඩු ටික order කරා ebay (M-Disc Burner + M-Disc DVDs). පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. තවම wedding ගහන්නේ DVD...
  5. Download_Now

    Business එකකට help එකක්- Arial Photography

    Business එකකට help එකක්- Arial Photography මට අදහසක් තියෙනවා DJI Phantom 3 එකක් අරගෙන කව්රු හරි දම්මල wedding අරව මේවා video කරලා හම්බෙන ගාන අපි දෙන්න අතර බෙදා ගන්ඩ 50 / 50. Campus යන්ඩත් සල්ලි ඕනනේ. වැඩේ හරියයිද? සල්ලි අපතේ යයිද? මම drone ගැන දන්නා නිසා ඖලක් නා. කැඩුනොත් මටම හදුවහැකි. ස්තුති
  6. Download_Now

    34 perch කුබුරක් කුණු කොල්ලෙට ඉල්ලනවා

    34 perch කුබුරක් කුණු කොල්ලෙට ඉල්ලනවා අපේ 34 perch කුබුරක් 3.5 lak වලට ඉල්ලනවා. කොලබ පාරෙන් 100m. වඳුරාගල. පාරක් නම් නෑ. එත් ගේකට අල්ලලා තියෙන්නේ. ඒ ගෙදර කෙනා ඉල්ලනේ ඒ ගානට. ඒ ගානට දෙන එක තේරුමක් නෑ නේද? වතුරත් තියෙනව් හොදට ikman / පත්තරේ දැම්මොත් හොද ගානකට දුන්නහකිද දැන් කුබුරු ගොඩ කරන්ඩ...
  7. Download_Now

    බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් අත්වින්&

    බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් අත්වින්& බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ හාමුදුරු වන්ට ඉර හැරුනම දානේ ගන්ඩ එපා කියල. එහෙම දේශනා කරලා තියෙන එකට එක හේතුවක් හාමුදුරු වරු කර්මාන්තයක් නොකරන නිසා වියායාම නොකරන නිසා වෙන්ඩ ඕන. මමත් ඉතින් වියායාම නොකරන හින්ද රෑට කෑම නැවැත්තුව. දැන් හරිම සැහැල්ලුයි...
  8. Download_Now

    අමරදේව තරුණ කාලේ

    අමරදේව තරුණ කාලේ දැකල තියෙනවා නම් සමා වෙන්ඩ ඕන නෝනා මහත්තය. අහම්බෙන් හම්බෙලා දැම්මේ. 1983. අපි ගිය ආත්මේ අපායේ ඉද්දි මෙහෙ කියපු එකක්. H-3V3aDona4
  9. Download_Now

    DHL අදුරන කව්ද ඉන්න?

    DHL අදුරන කව්ද ඉන්න? මගේ පිටරට Phone වගයක් තියෙනවා. 17ක් විතර. පාවිච්චි කරපුව. Sony Ericsson C905 Nokia 6303c Samsung B2100 Samsung GT B2710 Nokia 8910 Nokia 8800 Motorola KRZR K1 ...............etc............. මේ ටික ගෙන්න ගන්න ඕන. DHL අදුරන කව්ද ඉන්නේ? විස්තර දන ගන්ඩ සහ වැඩේ ලේසි...
  10. Download_Now

    Etisalat Online Payments ජාවාරමක්ද?

    Etisalat Online Payments ජාවාරමක්ද? Dialog වල නම් online payments වලදී sampath bank / hnb bank site එකට ගිහින් payment එක කරාට පස්සෙනේ අපහු Dialog site එකට එන්නේ. එත් Etisalat වලදී උන්ගේ site එකේම iframe එකක තමා sampath bank form එක පෙන්නන්නේ. උන්ට ඕන නම් script එකක් run කරලා අපේ card details...
  11. Download_Now

    Alcatel One touch s'pop - Brand new

    අපේ මාමට හම්බ වෙච්චි Alcatel One touch s'pop - Brand new phone එකක් තියෙනවා. මට දුන්න ikman එකේ දාල විකුණලා දෙන්ඩ කියල. කියට විතර දුනහකිද? ඕන අය ඉනවද? Brand new never used full set මෙන්න මේක http://www.gsmarena.com/alcatel_one_touch_s_pop-5228.php
  12. Download_Now

    කැලණිය campus help - Gym?

    කැලණිය campus එකේ gym එකක් තියෙනවද? එකට සල්ලි ගනන්වද? Campus ගන්ඩ තව කොච්චර කල් යයිද? ස්තුති
  13. Download_Now

    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&# කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ. ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්ඩ ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ. මම වැරදි නම් නිවැරදි කරන්ඩ
  14. Download_Now

    වී පල්ලහයි කියන්නේ perch?

    වී පල්ලහයි කියන්නේ perch? වී පල්ලහයි කියන්නේ perch කියාද? P.S: අක්කරේට perch කියාද? ස්තුති
  15. Download_Now

    Etisalat Data Manager - eZ Cash / mCash Activation

    Rep කැපීමට පෙර: මම මේක හැදුවේ හම්බ යන්ට සල්ලි යන එක නවත්තන්ඩ. මම වත් Etisalat පාවිච්චි කරන්නේ නෑ. වෙන SIM එකක් දාගන්ඩ. එත් එහෙම බැරි නම් සල්ලි නහත්ති වෙනවට මේ වගේ දෙයක් වත් කරන්ඩ. මොකද Etisalat කාරයෝ වැඩියෙන්ම සල්ලි ගරා කන්නේ අර limit පැන්නහම ගන්න ලොකු charges වලින්. මම ගොඩක් කාලෙකට කලින් හදපු...
  16. Download_Now

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update මම ඉන්නේ කුරුණෑගල. මම ඉන්නේ ගෙයක් හදන්ඩ. :cool: Freelance කරල අමාරුවෙන් හොයා ගත්තු ලක්ෂ 15 කුයි තව ලක්ෂ 10ක් වගේ හොයා ගන්ඩ පුළුවන් වෙයි. :yes: තට්ටු දෙකේ එකක් තමා හදන්ඩ ඉන්නේ. ;) ඉස්සරලා යට තට්ටුවේ කාමරයයි, bathroom එකයි, කුස්සියයි, සාලෙයි හදල කසාදයක්...
  17. Download_Now

    උළු කැටයක් කියාද?

    උළු කැටයක් කියාද? උළු කැටයක් කියාද? මට මලබෙන් 5/= ගානේ දෙනවා කිව used. කුරුනෙගල ගෙනාවොත් පාඩුද? 500ක් තියෙනවා. ලොරියක දාගෙන අවොත් පාඩුද? http://ikman.lk/en/ad/roofing-tiles-for-sale-colombo-10 ස්තුති
  18. Download_Now

    Marble catfish help

    අපේ දිහා ටැංකියක marble catfish එකෙක් ඉන්නවා. ඌ වෙන ලොකු මාළු දැම්මහම අනිනවා පන්න පන්න. එක හින්ද තනියම ඉන්න. එත් ඖල තියෙන්නේ දැන් එකේ මදුරු කිටයෝ. මු මාළු කිටයෝ කන්නේ නෑ. මේකට පොඩි මාළු දැම්මොත් මූ කයිද? මදුරු කිටයෝ යන්ඩ මොකද කරන්නේ? මේ ඉන්නේ dial එක: ගණන්ව නම් නිකන් දෙනවා. කුරුනෙගල පැත්තේ...
  19. Download_Now

    PPAP Indian

    us9ByFYer5s :P
  20. Download_Now

    මචන් ය්හොව්ව දෙවියන්ගේ ශාක්ෂි කාරයෝ ඇවිත

    මචන් ය්හොව්ව දෙවියන්ගේ ශාක්ෂි කාරයෝ ඇවිත මචන් ය්හොව්ව දෙවියන්ගේ ශාක්ෂි කාරයෝ ඇවිත් අපේ ගෙදරට දැන් ඉන්නවා. මොකද කරන්නේ ඇන්ටි කෙනෙකුයු නංගි කෙනෙකුයි

    No contents