1. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    හුම් හුම්... මේ අයියේ.... උබත් මැරෙනවා .. මාත් මැරෙනවා... ෆෝන් කැඩෙනවා.... හරි මොනව හරි කරමු කෝ... මට දවස් 2 ක් ඕනේ.... ඇති බිසියක් නෑ.. ඒත් තවම එක තැනක ඉන්න වෙලාවක් නෑ
  2. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    හම්මේ ඉතින්,,, පුත භාතිය දුර නොබලව ලග ලග බලව...හරිය.... හෙට කියන්නම් බන් බඩු ඇතියා නැතියා බව.... මට ටැඇක්ස්ටොක්ස් එකක් දාපන් සූසන්.... 0766437604... නීඩ් මොඩෙල් ඔඩෙල් නුම්බර්
  3. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    පුත භාතිය... කලකිරෙන්න... BUT බියනොවන්න.. ප්‍රශ්න ඇතිවෙන්නේ උත්තර ඇති බැවිනි.. රැලි ගැසීමටනම් ජලය තිබිය යුතුම වේ..හරිය OEM Black Home Button Fingerprint Keypad Flex Cable 4 Samsung Galaxy Alpha G850T $15.99
  4. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    Copyright © 2006 - 2011 DieKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv+++Malberry
  5. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    බෙරිය කොරෞනා... සිරාවට.. හැම එකටම හා හා කිව්වෙ බන් මේ ආදරයයි බල බල... කිව්ව කතාව ඇත්ත.. මේහ් රමන්.. මට කියන්න ඕක ටිකක් බිකක් සුද්ද බුද්ද කරල බැලුවද? මල කෙලියයි මොඩෙස් එක දැන් තමා බැලුවේ,,.. හෙට කියන්නම් බඩු තියනවද්ඩ කියල.. හරිය.. සමාවෙයන් බුලක් කෙලියට
  6. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    ඉයා සුඅර්.. එන්නට පෙර ඇමතුමක් දෙන්ට... මා හුගක් බිසී නිසා අයි වොස් එකේ නැතියා.... හරිය..මම ත්‍රර්වීල් වැඩේට මේ ටිකෙ දුවනව.. ක්ලබ් එකේ වැඩක් බන් හරිය
  7. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    ඔහ් බාබු... එපා එපා මස් කන්නට මී හරකා ගේ.... උබ ඕක ඩිස්ප්ලේ දාල හූසින් දාල බැට්‍රි දාල එනවට වඩා හොදයි ඒ ගාන...... ෆික්ස් ඩිපොසිට් එකක් දාපන් ලමයෙක් ඉන්න කාලෙකට ලොකු ගානක් කරල ගන්න හරිය... උබට ඕනෙ නම් ඩුබායි ඉදල ආව එකක් තියනව ඒකට උබේ බෝඩ් එක දාල දෙන්නම්..මට 11000ක් දියන්..කොන්ඩිසනල් එක සීයට...
  8. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    ICLOUD 100% STABLE SERVICES: 1. clean any 48000/ LKR instant-few hr 2. clean israel 1-3 day 26000/ LKR 3. clean russia 1-7 day 28000/ LKR 4. clean france 1-7 day 28000/ LKR 5. clean SOLD BY (ask for list) 1-5 day (good price) 36000/ LKR 6. lost /stolen /erased 39000/...
  9. mama malberry wemi

    UNLOCK සහ UNLOCK විතරයි හරිය.....

    ICLOUD 100% STABLE SERVICES: 1. clean any 48000/ LKR instant-few hr 2. clean israel 1-3 day 26000/ LKR 3. clean russia 1-7 day 28000/ LKR 4. clean france 1-7 day 28000/ LKR 5. clean SOLD BY (ask for list) 1-5 day (good price) 36000/ LKR 6. lost /stolen /erased 39000/...
  10. mama malberry wemi

    ලට්ට ලොට්ට වගයක් විකුනන්න

    මේඩ් ඉන් ඉන්ඩියා...මේඩ් ඉන් ඉන්ඩියා....චුකු බුකු මේකත් මේඩ් ඉන් ඉන්ඩියා .... පරක් අල් බාබු.... මට මසේජස් එකක් දාපන් උඹැහැ අඔකෙ....හරිය
  11. mama malberry wemi

    TVS ත්‍රීවීල් ganillako ban...

    ඩේසට් රෝස් වෙලේ...... වෙලේ.... කියනව නේද නිකිට යූ විල් නෙවර් නෝ සින්දුව කියන ගායකය...... මම ඒ වෙලේ වෙලේ සූන්ග් එකට ආසයි.....
  12. mama malberry wemi

    ලට්ට ලොට්ට වගයක් විකුනන්න

    Uba me peththen yanawanam tikak warenko... Udawwak oney kolloh
  13. mama malberry wemi

    ලට්ට ලොට්ට වගයක් විකුනන්න

    . Duunt worry Sanath aaaaaa....balamu ekak hoyaa ganna...bota reeta reply karannam
  14. mama malberry wemi

    උදව්වක් ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.....

    මට පරන අයීය කෙනෙක් කියනව අහුන රෙප් කන්නද බන් උබව රේප් කලේ නෑනේ කියල... සීසීකඩ... ඇත්තටම කියන්නේ.. නොමිලේ දෙන අජීරන බෙහෙතක් වත් දාන්න නරකයි බන්... මේ වටත් ඉතින් බැනල දානවනම්..... දැන් ඉතින් ගනිල්ලකො උදව්.. මම මේක ඩිලීට් කරනව මසී.. මම එහෙමයි.. පැනල දෙන්නේ නෑ.. මේ සල්ලි මම මොකක් හරි ගැටයක් ගහල තියා...
  15. mama malberry wemi

    උදව්වක් ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.....

    නෑ බන්.මේක අව්ලක් නෑ.. මූලික ගාන විතරයි ගෙවන්න තියෙන්නේ.. කෑශ් උනත්.... ලීසිං උනත්.. කොහොම උනත් අපෙන් ගත්තොත් 15000 දෙනව.... මචන් මට පුලුවන් ආරම්භයක් අරන් දෙන්න උදව් කරන්න විතරයි.... පැවැත්ම සහ පවත්වා ගැනීම ඔබ සතුයි හරිය
  16. mama malberry wemi

    උදව්වක් ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.....

    එහෙනම් ඉතින් අලු ගසා දාල උක්කුටිකෙන් හිටිවනම නොහිට හිටගත්ත..හරිය.... මේ බඩු ගන්න එකා මේ මා එක්ක ෆුටෝ සූට් එකක් ගන්න ඕනේ.... මම 15000 දෙනව ෆුටූ කාචේ සටාන් වෙන්න ඕනි... චැක්... චී ..චී චැක් නෑ චිකේ..... කෑස් ,,,කෑස්... ගනු අයිඩෙන්ටිය දෙනු කෝල් එක..... මූලික ගාන අතේ තියා ගනිව් පැරකුම් හරි....
  17. mama malberry wemi

    උදව්වක් ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.....

    අනවස්ය වැඩි වැඩක් එල්කිරියෙ කරන්න ගිහින් අව්ලක් වෙයිද මන්ද? මේ කරන්න හදන්නේ උදව්වක්... පිටරට සල්ලි උබලට ලැබෙන විදිහක්.. අනේ මන්ද උබල කොහොම තේරුම් ගනීද කියල.....
  18. mama malberry wemi

    උදව්වක් ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න.....

    එහෙම බෑ බන්.. ඒක ගන්න එකාට මම දෙන්නම ඕනේ.... සල්ලි මගෙ නෙමෙයි... ඒ නිසා අව්ලක් නෑ........
  19. mama malberry wemi

    TVS ත්‍රීවීල් ganillako ban...

    "බ්‍රහ්මා ඩිවලොප්මන්ට් ඇන්ඩ් දේව භූත සර්විසස් "

    No contents