1. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    උඹ උඹගේ ජීවිත කතාව මේකේ දිග අරිනවා, හැබැයි උඹ බලාපොරොත්තු වෙන්නෙ අපි සේරම උඹ ගෙ පැත්ත අරන් කෙල්ලට බනින එක නෙ? ඇයි අපිට ඇත්ත පැත්ත ගන්න බැරිද බන්? සඳමාලි නියම කෙල්ලෙක්, උඹ ඒකිට තියා කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන ගොන් කඳක් ලව් කරන්න එපා බන් ඔහොම කෙල්ලට වද දෙන්න බලන්, අම්මලා අකමැති උනත් බඳින්න ගටක්...
  2. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    මට නෙමේ උඹටනෙ පොර වෙන්න ඕන, හැබැයි උඹ ගූ බයයි නෙ? රියල් එකෙන් ඇවිත් දාපන් කෝ දාන කතාවක්, ඒකටත් බයද? උඹ මට මල්ලි කිව්වට, උඹ දන්නවද මගේ වයස? උබ වගේ තාත්තට බයේ කෙල්ලන්ව රවට්ටලා ආතල් ගන්නෙ නැහැ බන් මම ගෑනු එක්ක රඬු වෙන ඒවා මා ගල වගේ මේකේ දාන්නෙ උඹ පොර කියන්න නෙ? :lol::lol:
  3. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    උඹ සම්භන්ධයක් ගොඩ නගන්න තරම් මානසිකව වැඩිලා නැහැ බන් :) උබට හරියන්නෙ තාත්තලා හොයලා දෙන එකක් බැඳගෙන ඉන්න එක පව් බන් උඹ එක්ක යාළු උන කෙල්ල, ඒකි ලව් නිසයි ඔහොම එන්න ඇත්තෙ උඹ තාත්තට බයේ හැංගෙන පොඩි කොල්ලෙක් කියලා ඒකි දන්නෙ නැහැ නෙ :(
  4. MalindhaDR

    Give a missed call to 1357

    Rep+ :)
  5. MalindhaDR

    Give a missed call to 1357

    අඩේ මම හිතුවේ මොකක් හරි වොයිස් එකක් යනවා කියලා :P
  6. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    100%ක් තේරුම් කලා නම් කෙල්ල උබව හොයන් ගෙදර එන්නෙ නැහැ නෙ මචන්. 100%ක් කියන්නෙ කෙල්ල ආයෙ උඹ පස්සෙන් නොයෙන්නම තේරුම් කරන එකට :)
  7. MalindhaDR

    කුරුණෑගල නගරයට නුදුරු ඉඩමක් වහාම විකිණීම

    ෆොටෝ ටිකක්වත් දාපන් මචන්
  8. MalindhaDR

    Give a missed call to 1357

    ටීක් ටීක් ගානවා විතරනේ බන්
  9. MalindhaDR

    wife best friend

    :rolleyes:
  10. MalindhaDR

    රිවස්ටන් යන්න එපා.

    යකෝ සාහිත්‍ය බලපන් ටිකක්, සෑහෙන්න තියෙනවා නෙ ගෑනු ගැන ලියපුවා අනික උඹ ආස උනාට අම්මත් එක්ක හෙළුවෙන් ඉන්න අපි නම් ආස නැහැ බන් අපිට නම් එහෙම ඒවා අහන්නත් ලැජ්ජයි :baffled:
  11. MalindhaDR

    කොකාකෝලා සමාගමට යළි බලපත්‍ර දෙයි..!

    සිරාවට බන් :lol: කොකා කෝලා එකේ වැඩ නැවත්තුවෙත් නැහැ නෙ :baffled:
  12. MalindhaDR

    Help - දන්න කෙනෙක් මේ උදව්ව කරනවද?

    BS player එක install කරපන් මීඩියා කෝඩ් පෑක් එකක් ඩවුන්ලෝඩ් කරන්නද අහනවා, ඔක්කොම කොටු සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරපන් ඊට පස්සෙ ඕක හරි යනවා
  13. MalindhaDR

    wife best friend

    මොළයක් තියෙනවා නෙ තොටත්? ඕක ප්‍රශනයක් වෙනවා කියලා තෝත් දන්නවා නෙ? උඹ ආසද උඹේ ගෑනිට උඹගේ යාළුවෙක් සෙට් කරන්න?
  14. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    මුළ ඉඳන් තමා බොල කියෙව්වෙ උඹ හම්භ වෙලා එකපාර ඕක ඉවරයක් කලා නම් ඔය කෙල්ල උබගේ පස්සෙන් එලවන්නෙ නැහැ නෙ උඹ ඒකිව හම්භ වෙලා මම මේක නවත්තනවා කියලා පුකේ කකුල් වැදි වැදි දුවල හරි යන්නෙ නැහැ ඒකිටත් තේරුම් කරලා 100%ක් නවත්තන්න ඕන :rofl:
  15. MalindhaDR

    SLT Prolink H5004NK ADSL Wireless Modem Firmware

    මම නම් හිතන්නෙ SLT එකේ අවුලක් ගිහින් උන්ට කෝල් කරපන්
  16. MalindhaDR

    අඩේ මේක බලපන්කෝ, අපේ ගොන් හරක් ..!!!

    ලීගලි මිනිස්සුන්ට මොළේ දෙන්න බැහැ නෙ බන් :P

    No contents