උඹ සම්භන්ධයක් ගොඩ නගන්න තරම් මානසිකව වැඩිලා නැහැ බන්
උබට හරියන්නෙ තාත්තලා හොයලා දෙන එකක් බැඳගෙන ඉන්න එක
පව් බන් උඹ එක්ක යාළු උන කෙල්ල, ඒකි ලව් නිසයි ඔහොම එන්න ඇත්තෙ
උඹ තාත්තට බයේ හැංගෙන පොඩි කොල්ලෙක් කියලා ඒකි දන්නෙ නැහැ නෙ![]()



umba ethakota manasikawa hodata wadilada inne..ekada ban kathawa iwara wenna kalin ohoma comment karanne...malli umba wage aya mama oni tharam dakala thiyenawa...umbata oni metana pora wenna...mama oya kale pahu kale godak kalin...



එක එක අය ප්රශ්න දිහා බලන විදිහ වෙනස්. කෙනෙක් දොස් කිව්වා කියලා ඔය වගේ කතා කියන්න එපා. අපි හරී කියලා හිතන දේ තවත් කෙනෙකුට වැරදියට පේනවා. අපි වැරදී කියලා හිතන දේ තවත් කෙනෙකුට හරි කියා පේනවා. ඒකයි මනුශ්යස්වාභාවය. නමුත් 100% ක් උඹ, මම හෝ තව කෙනෙක් නිවැරදි නෑ. එක එක අයට ප්රශ්න පේන්නේ එක එක මානයෙන්. ඔතන ඔය අදහස් ලියන්නේ උඹේ කතාව කියවන උඹේ පාඨකයෝ බං. පාඨකයෝ නැත්තං කතාව ලියන්නේ කාටද? 
