Help - දන්න කෙනෙක් මේ උදව්ව කරනවද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Help - දන්න කෙනෙක් මේ උදව්ව කරනවද?

    මගේ PC එකක දැන් පුංචි වීඩියෝ clip එකක් වුණත් රන් වෙන්නේ ගොඩක් slow වෙලා... sound එක කලින් යනවා මීට කලින් එහෙම වෙලා නෑ ෆෝමැට් කරා, board එක clean කරලා හරියට fix කලා ඒ වුණත් වැඩක් වුණේ නෑ...

    මේ තියෙන්නේ ඒ PC එකේ විස්තර

    untitled.jpg


    වැඩ්ඩෙක් ඉන්නවා නම් විසඳුමක් දෙනවද? ප්ලීස්.....
     

    chathu4742

    Well-known member
  • මෙක අවුරුදු කීයක් පරනයිද මචන්? උඹෙ actual ram කියන එක අඩු වෙලා. රැම් upgrade එකක් කරපන් නැත්තන් අලුත් processor එකක් ගහපන්. මම හිතන්නෙ කාලෙ හරි ගිහින් බන්. සාමාන්යෙන් ෆෝමැට් කරල ගැහුවාම හරියන්නෙත් නැත්තන් හාඩ් එක අව්ල් ගිහින් මචන්....මම කියනවට යාලුවෙක් ගෙන් හරි වෙන හාඩ් එකක් ඉල්ලගෙන ගහල බලපන් අනිත් කෑලි එහෙමමම තියෙනකොට..... හාඩ් එකේ අව්ලක් නැත්තන් අනිවා අර මුල කියපු දෙකේ තමා...
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    BS player එක install කරපන්
    මීඩියා කෝඩ් පෑක් එකක් ඩවුන්ලෝඩ් කරන්නද අහනවා, ඔක්කොම කොටු සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරපන්
    ඊට පස්සෙ ඕක හරි යනවා
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙක අවුරුදු කීයක් පරනයිද මචන්? උඹෙ actual ram කියන එක අඩු වෙලා. රැම් upgrade එකක් කරපන් නැත්තන් අලුත් processor එකක් ගහපන්. මම හිතන්නෙ කාලෙ හරි ගිහින් බන්. සාමාන්යෙන් ෆෝමැට් කරල ගැහුවාම හරියන්නෙත් නැත්තන් හාඩ් එක අව්ල් ගිහින් මචන්....මම කියනවට යාලුවෙක් ගෙන් හරි වෙන හාඩ් එකක් ඉල්ලගෙන ගහල බලපන් අනිත් කෑලි එහෙමමම තියෙනකොට..... හාඩ් එකේ අව්ලක් නැත්තන් අනිවා අර මුල කියපු දෙකේ තමා...

    අවුරුදු 02 - 03 ක් විතර... හැබැයි කොරල්, ෆොටෝ ෂොප් වගේ ඒවා හොඳට වැඩ....
     

    chathu4742

    Well-known member
  • හ්ම්...එහෙනම් වීඩියෝ එන්කෝඩිං වල අවුලක් ඇති බන්....මෙහෙම කරපන්. මම හාර්ඩ්වෙයාර් සීන් තමා දන්නෙ. කෝකටත් වෙන එකෙක්ගෙ හාඩ් එකක් ගෙනත් ගහල රන් කරල බලහන්....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    BS player එක install කරපන්
    මීඩියා කෝඩ් පෑක් එකක් ඩවුන්ලෝඩ් කරන්නද අහනවා, ඔක්කොම කොටු සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරපන්
    ඊට පස්සෙ ඕක හරි යනවා

    thanks.... 6+