අඩේ මේක බලපන්කෝ, අපේ ගොන් හරක් ..!!!

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    කට ඇරියොත් බෞද්ධකම ගැන පාරම්බාන රටක.....මිත්‍යාදෘෂ්ඨීයකයෝ තොග පිටින්.....වයසක මිනිස්සු නම් ඉවසන්න පුළුවන්.....ඒ මිනිස්සුන්ගේ තියෙන අන්ධ භක්තිය නිසා කියලා....ඒත් මේ තරුණ කෙල්ලෝ කොල්ලෝත් මේ වගේ මිත්‍යා දෘෂ්ඨිකයෝ වගේ හැසිරෙන කොට රටේ හෙට දවස ගැන මොන කතාද.....කොටින්ම මේ ආසිරි කියන එක නිසා.....හින්දු ආගමිකයන්ටත් මහ අපහාසයක් වෙන්නේ...... මේවට උල්පන්දම් දෙන ස්වර්ණවාහිනියයි දෙරණයයි තියෙන තුරා හෙට දවසෙත් එක එක ජාතියේ බඩගොස්තරයෝ බිහි වේවි අසරණ මිනිස්සුන්ගේ දුක මාර්කට් කරන........
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka

    aniwaryen ba oya tv channel walatath gana hmba wenawa na one deyak.. eken samajeta wena de unta adala na.. e samajeta wena paduwa wahenna mokk hari hoda wadak karanawa.. ekai tv karayo karanne.. aniwaryen ba oya kohen kohen hari ena un sapa widinne ahinsaka asaran minissunge duka asarana kama proyojaneta aran.. e minissu e karadara nathi karaganna one deyak karanawa.. ounta yanna loka na bn.. :angry: ape minissunge buddiya hadenakan oya wage thamai bn.. mokek hari channel ekakata awith katin wadak dapu gaman pnissu udin enne.. jothishya hari wena ewa wala hari.. ara thawa porak innawa ara bello wikunana porak dan balapnko un manik walin dena gema.. u allanne salli karayo.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    33e6kn7.jpg
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    තමන්ගේ ගමට කෙලවන එකාට
    ඊලග පාරත් චන්දෙ දීලා පත් කරන උන් ඉන්න රටක
    ඕවා මොනවද බං
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    legally mona labbak karala nawattannada ban ape rate bath kana harak inna kan oya wage eunta hodai...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,993
    113
    tracing Geo-location.. ... ...
    ඉන්දියාවේ වාගේ තමයි නේද බන් මෙහෙත් දැන්.. උනුත් එහෙමනේ.. එක එක සාමි ලගේ පස්සේ යනවනේ ලොවන්න.. හම්බෙයි ඇටයක්.. ඕකනේ බන් පිටසක්වල ජීවියෝ වත් එන්නේ නැත්තේ.. ඇවිල්ල මගුලක් කරන්න යෑ.. :rofl:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මේ මෝඩ මිනිස්සු උන් යනවා මදිවට දරුවොත් අරන් ගිහිල්ලා නේ.... ෆෙංෂුයි දෙයියෝ ඔක්කොම කරලා දෙයි.... බලන් හිටපල්ලා.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ඉන්දියාවේ වාගේ තමයි නේද බන් මෙහෙත් දැන්.. උනුත් එහෙමනේ.. එක එක සාමි ලගේ පස්සේ යනවනේ ලොවන්න.. හම්බෙයි ඇටයක්.. ඕකනේ බන් පිටසක්වල ජීවියෝ වත් එන්නේ නැත්තේ.. ඇවිල්ල මගුලක් කරන්න යෑ.. :rofl:
    මෙව්වා නතර වෙන දෙවල් නෙමෙ බන්. ඉස්සරහට තව වැඩ් වෙනවා ඔව්වායෙ කෙරෙ තියෙන අන්ධ භක්තිය. මොකද ගොඩක්ම මිනිස්සු ඔව්වා කෙරෙ විස්වාශ කරන්නෙ තමන් මූල්යමය පාලනයක් නැති කමින් පවුලෙ ඇතිවන සමාජෙන් ඇතිවන ගැටළු හා එකි ගැටළු වලින් පැන නඟින තව ගැටලු නිසා ඇතිවන මානසික ව්‍යාකූලතාවයට පිළියම් හොයන්න. ඉතිං හැමදෙම දෙයියො දෙවි ,බලයක් ලැබෙවි කිය කිය විස්වාසෙන් ඔව්වා පස්සෙ දුවනවා. ඒත් සම්භාවිතාවක් විදියට සමහරු ඔව්වා පස්සෙ ගිහින් දෙවල් සාර්ථකත් කරගන්නවා. එත් එක වෙන්නෙ ඒ අදාල දෙවියා නිසාවත් බලයක් නිසාවත් නෙමෙ තමන්ට හිතෙන් ඇතිවන විස්වාසය ආත්ම විස්වාසයට පෙරළිලා එක හරහා තමන්ගෙ ජීවිතෙ ගැටළු වලට පිළියම් සොයන්න හැකි වෙනවා. එහෙම විසඳ ගන්න සුළු පිරිසක් ඉන්නවා. හැබැයි මෙව්වායෙ Athi ලබ්බක් නැහැ.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    image.php

    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:

    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලීගලි මිනිස්සුන්ට මොළේ දෙන්න බැහැ නෙ බන් :P