ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    උඹ සම්භන්ධයක් ගොඩ නගන්න තරම් මානසිකව වැඩිලා නැහැ බන් :)
    උබට හරියන්නෙ තාත්තලා හොයලා දෙන එකක් බැඳගෙන ඉන්න එක
    පව් බන් උඹ එක්ක යාළු උන කෙල්ල, ඒකි ලව් නිසයි ඔහොම එන්න ඇත්තෙ
    උඹ තාත්තට බයේ හැංගෙන පොඩි කොල්ලෙක් කියලා ඒකි දන්නෙ නැහැ නෙ :(

    :lol::lol::lol::lol:umba ethakota manasikawa hodata wadilada inne..ekada ban kathawa iwara wenna kalin ohoma comment karanne...malli umba wage aya mama oni tharam dakala thiyenawa...umbata oni metana pora wenna...mama oya kale pahu kale godak kalin...:):):):)
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    මේ මේ උඹලා මෙතන රන්ඩු වෙන්න එපා බං. උඹ කතාව ලියන හොද කමට තමයි කෙනෙක් උඹට බනින්නේ, වෙලාවකට හොද කියන්නේ ඒවා හිතට ගන්න එපා බං. ෆිල්ම් වල හොදට දුශ්ටයගේ චරිතේ කරන අයට මිනිස්සු පාරෙදිත් බනිනවාලු. ඒ ඒ චරිතේ කරන තාත්වික බවට. උඹට මෙතන කොල්ලෝ බනින්නේ උඹ ඔය කතාව හිතට වදින්න ලියන නිසා. ඉතිං උඹ ආපස්සට කොල්ලෝ එක්ක ගේමට යන්න එපා බං.
     
    :):):):)
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban..umbage kathwa atta..me kohewath yana podi un hitanne unta jiwithe gana marama experience ekak tiyenawa kiyala...mama hodatama dannawa oya pora talk dena unta mama karapu deiyn poddakwath karanna baha...elz...mama digatama kathawa liyagena yannam....burana un buranne natha...

    අද තව කොටසක් දානවද?
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔය වගේ කමෙන්ට් දාන්න එපා බං මිනිස්සුන්ට :dull: එක එක අය ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස්. කෙනෙක් දොස් කිව්වා කියලා ඔය වගේ කතා කියන්න එපා. අපි හරී කියලා හිතන දේ තවත් කෙනෙකුට වැරදියට පේනවා. අපි වැරදී කියලා හිතන දේ තවත් කෙනෙකුට හරි කියා පේනවා. ඒකයි මනුශ්‍යස්වාභාවය. නමුත් 100% ක් උඹ, මම හෝ තව කෙනෙක් නිවැරදි නෑ. එක එක අයට ප්‍රශ්න පේන්නේ එක එක මානයෙන්. ඔතන ඔය අදහස් ලියන්නේ උඹේ කතාව කියවන උඹේ පාඨකයෝ බං. පාඨකයෝ නැත්තං කතාව ලියන්නේ කාටද?
     
    Last edited:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    අද තව කොටසක් දානවද?

    ow machan

    ow..umba kiyana eka hari machan..mama dapu comment eka aiyn kala...:):):)
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ow machan

    ow..umba kiyana eka hari machan..mama dapu comment eka aiyn kala...:):):)

    :):) එල මචං. මාත් කෝට් කරපු එක අයින් කරා.
    11.gif
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ඉතුරු ටිකත් දාපන් බන්...බුරන බල්ලන්ට ගහන්න නැවතුනොත්....උඹට කවදාවත් ගමන් යන්න වෙන්නෙ නෑ.....
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 17
    සදමලිගේ ජීවිතය දැන් ටිකක් අවුල් වී ඇත ....ඇය හරියට කෑමක් බිමක් නැත ..හරියට වැඩට යන්නේද නැත ..office එකේ වැඩත් ටිකක් විතර අවුල් වෙලා ....සමහර දින වල උදේ කිරි කෝප්පයත් දවල්ට බත් කටකුත් රැට biscut එකකට සිමා වී ඇත ...දවස් ගානක් හරි හමන් කෑමක් නොලැබුන ඇය දැන් දුර්වල වී ඇත ...ටික දිනකින් සදමාලි ගෙදර දී කලන්තය හැදෙන්නේ ඇගේ දුර්වල කම නිසාම විය යුතුය ...එදිනම ඇය රෝහල් ගත කර ඇත ....සේලයින් පවා දීමට සිදු වී ඇත්තේ ඇගේ ශරීරය දුර්වල උන නිසාය ...ඇයගේ යෙහෙලියන් මෙන්ම සදමලිගේ අම්මාද මට කතා කර සිද්ද වෙච්ච දේ කිවුවා ...නමුත් මම අඩියක්වත් පස්සට ගැනීමට සුදානම් නැත..ඇය බැලීමට රෝහලටවත් මම නොගියෙමි ...call එකකවත් දීමට නොසිතුනි ...කෙනෙකුට මම අතිශයින්ම කුරිරු පුද්ගලයෙක් යැයි සිතෙනවා විය හැක ...නමුත් මාව ඒ තැනට පත් කලේ සදමලිමය ...ඇය කල කි දේවල මම මිස වෙන කොල්ලෙක් නම් කීයටවත් ඉවසන්නේ නැත ...එතරම ඉවසන කෙන්කෙගේ සිමාව පැන්න විට ඇති වන කලකිරීම කුමක් කලත් මැඩ පැවැත්විය නොහැක....ඒ නිසාම ඇය රෝහල් ගත කිරීම මට එතරම වැදගත් ප්‍රවුර්තියක් නොවිය ....ඒ තරම්ම කලකිරීමක් මගේ හිතේ සදමාලි ගැන ඇත ..ඊටත් වඩා මට හැගෙන්නේ මට තර්ජනයක් ලෙසිනි ...ඇය ඇයට උවමනා කරන දේ බලෙන් හෝ ගැනීමට උත්සාහ කරයි ....ඇය දෙයක් හිතුවොත් හිතුවමයි ..ඒක කෙලෙස හෝ කරන්න ඕනි...අඩියක් පස්සට තැබීමට කැමති නැත ....ඇය මේ උත්සාහ කරන්නේද එදා convocation එකේ කල දේ කිරීමටය ...එදා පැනඩෝල් බි මැරෙනවා කියා තර්ජනය කර මාව ගෙන්වා ගත්තා සේ මෙවරද නොකා නොබී ඉද මාව ඇය ලග දන ගස්සනට හදයි ..මෙවර ඒ කිසිම දෙකට මම යට වෙන්නේ නැත ...අවන්කවම කිවහොත් සදමාලි තෝරා ගත්ත පාර වැරදිය ...ඔබ කවුරු විරුද්ද වුවද මම අදත් ඒ මතයේ සිටිමි ...යම් හෙයකින් ඇය කාරුණිකව මට කතා කලා නම් මගේ හිත උණු වීමට ඉඩ තිබුණි ....නමුත් ඇය කලේ දිගින් දිගටම වහ බොනවා මැරෙනවා යනාදිය කීම පමණි ....එයින් සිදු වුයේ මගේ හිත තවත් දැඩි වීම පමණි ..
    යලිත් වරක් සදමලිගෙ අම්මා කතා කරයි ...

    "අනේ පුතේ ..ඔයාවත් කතා කරලා කියන්නකෝ කන්න කියලා ...මේ ළමයා මරා ගන්නද ඕනි ...මම ඉල්ලන්නේ එච්චරයි පුතාගෙන් ..."

    සදමලිගේ අම්මා හරිම කාරුණික කෙනෙකි ..මට ඇගේ ඉල්ලීම අහක දාන්න බැරිය ...මම සදමාලිට කතා කලා ...

    "දැන් කොහොමද ඔයාට .."

    "හොදයි දැන් නම් ...ඇයි ඔයා කතා කළේවත් නැත්තේ මට ...එච්ච්ච්රටම ඔයා මගේ එක්ක තරහයිද ..."

    "නොකා නොබී ඉදල හරි යන්නේ නැහැනේ ...ඔහොම ප්‍රශ්න විසදන්න බැහැනේ ...කාල ඉන්න මුලින්ම .."

    "ඔයා කියනවා නම් මම කන්නම්කො ..."

    "හ්ම්ම් ..කාල හොදට ඉන්න මුලින්ම ...ජිවිතේ අවුල් කර ගන්න එපා ...අපි හැමෝටම ප්‍රශ්න එනවා ...ඒ හැම දේකටම උත්තර තියෙනවා ..."

    පසුව සදමාලි නිවස බලා ගොස් ඇත ...යලිත් සදමාලිගේ අම්මා කතා කරයි ...

    "අනේ පුතේ , මට කෙල්ලව ඔයාට බන්දල දෙන්න ඕනි නැහැ ..මට බයයි කෙල්ලට මොනවා හරි වෙයි කියල ..එයාගේ හිත හැදෙන්න සතියකට සැරයක් දෙසරයක්වත් කතා කරන්න ..."

    "බලමුකෝ ඇන්ටි ...මම පුළුවන් වෙලාවට කතා කරන්නම්කො ..."

    දැන් ඇය ක්‍රමයෙන් පියවි තත්වයට පත් වෙමින් සිටියි ...රෝහලෙන් නිවසට ආ පසු සදමාලිගෙන් ඇත්තටම මට ලොකු කරදරයක් නොතිබිනි ...ඇය දැන් මට කතා කර තර්ජනය කරන්නේ නැත ..එයා එයාගේ වැඩ ටික කරමින් දුක තුනී කර ගන්නට උත්සාහ කරයි ...මමද ඇයට කතා කලේ නැත ..නමුත් ඉද හිට msg එකක් දමා සුව දුක් විමසයි ...

    ඒ වන විටත් අයියාද මෙහි සියලු සිද්දි දැන සිටියා ...අයියාද සදමාලිට මුකුත් නොකීවත් ඇයගේ අම්මා සමග සදාමලිට දොස් පවරා ඇත්තේ මෙහි සම්පුර්ණ වගකීම සදමලිගේ බව පවසමින් ....එයට හේතු බොහෝ ඇත ...මටත් වඩා හොදට සදමාලි ගැන ඇගේ අයියා දන්නවා විය හැක ...ඊටත් වඩා තවත් හේතුවක් ඇත ..එනම් මගේ කතාවට ආසන්න වශයෙන් කිට්ටුම කතාවක් ඔහුටත් ඇත ...දිනක් ඇයගේ අයියා මට පිටරට සිටම දිනක් මට call කලා ...

    "අම්මා කිව්වා මට විස්තරේ ...ඔයා ගත්ත තීරණේ ගැන ආයේ පාරක් හිතල බලන්න ... හිතන්න එපා මල්ලි මම ඔයාට බල කරනවා කියල...ඔයා දන්නවා මටත් වෙච්ච් දේවල් ..ඒක හින්ද මට කියන්න බැහැ ඔයා හරි හෝ වැරදි කියලා ..හොදට හිතල තීරණයක් ගන්න .."

    අවන්කවම ඇයගේ අයියද real gentlemen කෙනෙක් ...නමුත් මම තවමත් වෙනස් වී නැත ...මම තවමත් මගේ තිරන්යේම සිටිමි ...

    part 18

    Last edited:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    උඹ සම්භන්ධයක් ගොඩ නගන්න තරම් මානසිකව වැඩිලා නැහැ බන් :)
    උබට හරියන්නෙ තාත්තලා හොයලා දෙන එකක් බැඳගෙන ඉන්න එක
    පව් බන් උඹ එක්ක යාළු උන කෙල්ල, ඒකි ලව් නිසයි ඔහොම එන්න ඇත්තෙ
    උඹ තාත්තට බයේ හැංගෙන පොඩි කොල්ලෙක් කියලා ඒකි දන්නෙ නැහැ නෙ :(

    :lol::lol::lol::lol::lol:elz..tnx comment ekata...digatama inna antima wenakam

    ඉතුරු ටිකත් දාපන් බන්...බුරන බල්ලන්ට ගහන්න නැවතුනොත්....උඹට කවදාවත් ගමන් යන්න වෙන්නෙ නෑ.....

    elz...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් උබ කෙල්ලට කියල නැද්ද එකි උබෙන් ඉල්ලීම් වලට වඩා තර්ජන කරන්නේ කියලා
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    :lol::lol::lol::lol:umba ethakota manasikawa hodata wadilada inne..ekada ban kathawa iwara wenna kalin ohoma comment karanne...malli umba wage aya mama oni tharam dakala thiyenawa...umbata oni metana pora wenna...mama oya kale pahu kale godak kalin...:):):):)
    මට නෙමේ උඹටනෙ පොර වෙන්න ඕන, හැබැයි උඹ ගූ බයයි නෙ?
    රියල් එකෙන් ඇවිත් දාපන් කෝ දාන කතාවක්, ඒකටත් බයද?
    උඹ මට මල්ලි කිව්වට, උඹ දන්නවද මගේ වයස? උබ වගේ තාත්තට බයේ කෙල්ලන්ව රවට්ටලා ආතල් ගන්නෙ නැහැ බන් මම
    ගෑනු එක්ක රඬු වෙන ඒවා මා ගල වගේ මේකේ දාන්නෙ උඹ පොර කියන්න නෙ? :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ උඹගේ ජීවිත කතාව මේකේ දිග අරිනවා, හැබැයි උඹ බලාපොරොත්තු වෙන්නෙ අපි සේරම උඹ ගෙ පැත්ත අරන් කෙල්ලට බනින එක නෙ?
    ඇයි අපිට ඇත්ත පැත්ත ගන්න බැරිද බන්?
    සඳමාලි නියම කෙල්ලෙක්, උඹ ඒකිට තියා කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන ගොන් කඳක්
    ලව් කරන්න එපා බන් ඔහොම කෙල්ලට වද දෙන්න බලන්, අම්මලා අකමැති උනත් බඳින්න ගටක් තියෙනවා නම් ලව් කරපන්

    ආයෙ නම් කොමෙන්ට් දාන්නෙ නැහැ බන්, නැත්තම් උඹ බය වෙලා කතාව නවත්තලා දිව්වොත් එහෙම අපිට ආතල් ගන්න ජෝක් කතාවක් නැති වෙනවා නෙ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    උඹ උඹගේ ජීවිත කතාව මේකේ දිග අරිනවා, හැබැයි උඹ බලාපොරොත්තු වෙන්නෙ අපි සේරම උඹ ගෙ පැත්ත අරන් කෙල්ලට බනින එක නෙ?
    ඇයි අපිට ඇත්ත පැත්ත ගන්න බැරිද බන්?
    සඳමාලි නියම කෙල්ලෙක්, උඹ ඒකිට තියා කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන ගොන් කඳක්
    ලව් කරන්න එපා බන් ඔහොම කෙල්ලට වද දෙන්න බලන්, අම්මලා අකමැති උනත් බඳින්න ගටක් තියෙනවා නම් ලව් කරපන්

    ආයෙ නම් කොමෙන්ට් දාන්නෙ නැහැ බන්, නැත්තම් උඹ බය වෙලා කතාව නවත්තලා දිව්වොත් එහෙම අපිට ආතල් ගන්න ජෝක් කතාවක් නැති වෙනවා නෙ :lol:

    Oya sandamali neda?:P
     
    • Haha
    Reactions: psycho95 and shenat

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    සිරවටම කියන්නේ උබට හොද මස්සින කෙනෙක් ඉන්නවා

    ow machan..sirra dial ekak monawa unath...:):):)
    මචන් උබ කෙල්ලට කියල නැද්ද එකි උබෙන් ඉල්ලීම් වලට වඩා තර්ජන කරන්නේ කියලා

    terum karala dila tiyenawa machan...:dull::dull::dull:

    මට නෙමේ උඹටනෙ පොර වෙන්න ඕන, හැබැයි උඹ ගූ බයයි නෙ?
    රියල් එකෙන් ඇවිත් දාපන් කෝ දාන කතාවක්, ඒකටත් බයද?
    උඹ මට මල්ලි කිව්වට, උඹ දන්නවද මගේ වයස? උබ වගේ තාත්තට බයේ කෙල්ලන්ව රවට්ටලා ආතල් ගන්නෙ නැහැ බන් මම
    ගෑනු එක්ක රඬු වෙන ඒවා මා ගල වගේ මේකේ දාන්නෙ උඹ පොර කියන්න නෙ? :lol::lol:

    hehe..aulak..na ...aththatama kiyada machan wayasa...:):):)

    උඹ උඹගේ ජීවිත කතාව මේකේ දිග අරිනවා, හැබැයි උඹ බලාපොරොත්තු වෙන්නෙ අපි සේරම උඹ ගෙ පැත්ත අරන් කෙල්ලට බනින එක නෙ?
    ඇයි අපිට ඇත්ත පැත්ත ගන්න බැරිද බන්?

    සඳමාලි නියම කෙල්ලෙක්, උඹ ඒකිට තියා කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන ගොන් කඳක්
    ලව් කරන්න එපා බන් ඔහොම කෙල්ලට වද දෙන්න බලන්, අම්මලා අකමැති උනත් බඳින්න ගටක් තියෙනවා නම් ලව් කරපන්

    ආයෙ නම් කොමෙන්ට් දාන්නෙ නැහැ බන්, නැත්තම් උඹ බය වෙලා කතාව නවත්තලා දිව්වොත් එහෙම අපිට ආතල් ගන්න ජෝක් කතාවක් නැති වෙනවා නෙ :lol:

    naha machan...mama kohewath kiyala na mage patta ganna kiyala..oni kenekta oni deyak kiyanna puluwan..eka a manussaya dakina widiya...mama deyak dakinawata wada wenas widiyakata umba dakinne...umbage mathe kelinma kiyapan machan..aulak naha...comment nokara inna epa...umbage comment walata mama kathawa natara karanne nane ban...umbalage comment mata haiyak...:):):):)