වාහනයක් ගන්න ...

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ලක්ෂ 20 ත් 25 ත් අතර ගන්න පුලුවන්. රෙපෙයාර් අඩු 6 දෙනෙක් වගේ යන්න පුලුවන් වාහනයක් ගන්න උපදෙසක් දීපල්ලකෝ. ඔටෝ ගියර් එකක් වෙන්නත් ඕන.

    Suzuki every එකක් වගේ ගන්න හිතුවේ . ඔයාලගේ ගාවත් විකුණන්න තියෙනව නම් කියන්න.

    තව වාහනය ගද්දී බලන්න ඕන දේවල් ටිකත් කියල දෙන්න.
    [/SIZE]
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කාර් එකක්ද බං හොයන්නේ. ලොරිත් වාහන. ඒකයි
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කන්‍යාවක් විසින් භාවිතා කරන ලද Nissan fb 15 (pussy manget) රතයක් (ලක්ශ 18ක් විතර වේ. සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන:love:.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.) සහ යහමින් මඩට පොල් කැඩූ අක්කර දහයක පොල් ඉඩමක් වැඩිම ඉල්ලුමට ඉඩමේදී විකිණේ. ගැණුම්කරුවන් හට කෝටිපතියකු වීමේ රහස් ඇතුලත් වටිනා සීඩී පටයක් නොමිලේ. අයිතිකරු ලොව වටා සංචාරයකට සූදානම් වන බැවින් අදම විමසන්න- නුවන් මහතා

    aeumte.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    :rofl::rofl::rofl::lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සුසුකි එව්රි එක ගනින්. සාමාන්‍යෙන් අන්‍රෙජිස්ටර් එකක් ගන්ඩ පුළුවන් 25කට වගේ. 2017 වගේ. PA එක වගේ තමා. PC එකට යන්න එපා ලොකු දෙයක් නෑ. ලක්ශ 2ක් වත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ පවර් ෂටර්ස් නිසා. තෙල් කරනව 18kmplකට වඩා සාමාන්‍යෙන්. හැබැයි 6ක් දාලා කඳු යනව නම් ටිකක් අමාරුයි. ඒසී ඕෆ් කරල වගේ තමා යන්තම් හරි ඇදගන්න වෙන්නෙ. එන සීට් එක අයින් කරලා පිටිපස්ස සීට් දෙකට ගහපන්.

    වාහනයක් ගන්නකොට සාමාන්‍යෙන් බලන දේවල් ටිකම තමා බලන්න තියෙන්නෙ. ඕකෙ ඔටෝ මැනුවල් දෙකම එකට එනව. ගියර්බොක්ස් එකේ ප්‍රශ්ණයක් විතරක් ඇවිල්ල තියෙනව. ඒ හැරෙන්න කිසි අවුලක් නෑ. ගියර් බොක්ස් එකෙත් ප්‍රශ්ණෙ වයරිං සයිඩ් එකේ යට වැදුනොත් වගේ. ඩ්‍රයිවර් ගොඩවෙන තැනම යට. කිසි අවුලක් නැතුව නඩත්තු අවම හොඳ වාහනයක්.
     
    • Like
    Reactions: asantha punchihewa

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    කන්‍යාවක් විසින් භාවිතා කරන ලද Nissan fb 15 (pussy manget) රතයක් (ලක්ශ 18ක් විතර වේ. සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන:love:.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.) සහ යහමින් මඩට පොල් කැඩූ අක්කර දහයක පොල් ඉඩමක් වැඩිම ඉල්ලුමට ඉඩමේදී විකිණේ. ගැණුම්කරුවන් හට කෝටිපතියකු වීමේ රහස් ඇතුලත් වටිනා සීඩී පටයක් නොමිලේ. අයිතිකරු ලොව වටා සංචාරයකට සූදානම් වන බැවින් අදම විමසන්න- නුවන් මහතා

    aeumte.jpg

    tnxx kollane
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    සුසුකි එව්රි එක ගනින්. සාමාන්‍යෙන් අන්‍රෙජිස්ටර් එකක් ගන්ඩ පුළුවන් 25කට වගේ. 2017 වගේ. PA එක වගේ තමා. PC එකට යන්න එපා ලොකු දෙයක් නෑ. ලක්ශ 2ක් වත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ පවර් ෂටර්ස් නිසා. තෙල් කරනව 18kmplකට වඩා සාමාන්‍යෙන්. හැබැයි 6ක් දාලා කඳු යනව නම් ටිකක් අමාරුයි. ඒසී ඕෆ් කරල වගේ තමා යන්තම් හරි ඇදගන්න වෙන්නෙ. එන සීට් එක අයින් කරලා පිටිපස්ස සීට් දෙකට ගහපන්.

    වාහනයක් ගන්නකොට සාමාන්‍යෙන් බලන දේවල් ටිකම තමා බලන්න තියෙන්නෙ. ඕකෙ ඔටෝ මැනුවල් දෙකම එකට එනව. ගියර්බොක්ස් එකේ ප්‍රශ්ණයක් විතරක් ඇවිල්ල තියෙනව. ඒ හැරෙන්න කිසි අවුලක් නෑ. ගියර් බොක්ස් එකෙත් ප්‍රශ්ණෙ වයරිං සයිඩ් එකේ යට වැදුනොත් වගේ. ඩ්‍රයිවර් ගොඩවෙන තැනම යට. කිසි අවුලක් නැතුව නඩත්තු අවම හොඳ වාහනයක්.

    ganna place ekak kiyahanko