උයන්න දන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
උයන්න දන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ

මචංලා මම මේ ටිකේ තනියම ගෙදර ඉන්නේ ඉතින් දැන් උයන්න ගිහින් හොද්දකට ලුණු වැඩි උනා:rofl: කරන්න දෙයක් කියපල්ලකෝ. කඩදාසි දැම්මම ලුණු උරාගන්නවාලු නේද? මටම තමයි කන්න වෙන්නේ ඒ නිසා අව්ලක් නෑ. ප්‍රතිකර්මයක් කියන්නකෝ. මස් හොද්දක් යකෝ විසි කරන්න බෑ:sorry:
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :baffled: ගොරකා කෑල්ලක් දාලා පොල්කිරි ටිකක් දාපං. ගොරකා නැත්තං සියඹලා, ඒත් නැත්තං දෙහි ටිකක්වත් දාපං භෂ්මයට අම්ලය උදාසීන වෙයි මගේ හිතේ :P
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :baffled: ගොරකා කෑල්ලක් දාලා පොල්කිරි ටිකක් දාපං. ගොරකා නැත්තං සියඹලා, ඒත් නැත්තං දෙහි ටිකක්වත් දාපං භෂ්මයට අම්ලය උදාසීන වෙයි මගේ හිතේ :P

    ala dammoth adu wenawa kiyala mn ahala thiynawa

    කිඹුල් අයියාගෙන් අහපන් එයා දන්නව ඇති

    අල කෑල්ලක් පොඩි කරලා දැම්මා. උයද්දී ගොඩකා දැම්මා මචං. පොල් කිරි ටිකක් දාලා බලමු. පට්ට රහයි බං. මම උයන්න දන්නේ නෑ. රස වෙන්න අර පාං හදද්දී ගාන්නේ අබ ක්‍රීම්. ඒවා දැම්මා:rofl::P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අල කෑල්ලක් පොඩි කරලා දැම්මා. උයද්දී ගොඩකා දැම්මා මචං. පොල් කිරි ටිකක් දාලා බලමු. පට්ට රහයි බං. මම උයන්න දන්නේ නෑ. රස වෙන්න අර පාං හදද්දී ගාන්නේ අබ ක්‍රීම්. ඒවා දැම්මා:rofl::P

    මාත් දන්නෙ නෑ බං. හැබැයි හිටපු ගමන් උඹ වගේ කෑම ෂේප් එකේ හදාගන්නවා. ඒකෙත් වෙනම රහක් තියනවා බං :P කොටින්ම ගෙදර මිනිස්සුත් රහයි කියලා කනවා :lol::lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :baffled: ගොරකා කෑල්ලක් දාලා පොල්කිරි ටිකක් දාපං. ගොරකා නැත්තං සියඹලා, ඒත් නැත්තං දෙහි ටිකක්වත් දාපං භෂ්මයට අම්ලය උදාසීන වෙයි මගේ හිතේ :P

    ala dammoth adu wenawa kiyala mn ahala thiynawa

    sini tikak dala balanna :D

    hodda kanna bari nam mas tika tambunama hodda wisi karala mas kali hodala ganin

    ඔක්කෝටම ගොඩක් පින් බං. කෑලි ටික අරන් හොදි ටික අඩු කරලා පොල් කිරි දාලා හදලා ගත්තා :rofl:. ගෙදර තනියම නිසා පොඩි ටෙස්ටිං දදා හදාගෙන කනවා. බඩ රිදුනත් අව්ලක් නෑ අද ගෙදරමනේ :rofl:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :P අන්තිමට සූරපප්පගේ කේක් එක වගේ වෙයිද දන්නෙ නෑ :rofl:

    :rofl::P මොනා හරි උනොත් ඉස්පිරිතාලෙට යනවා බං හෙටත් නිවාඩු නේ :rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඔක්කෝටම ගොඩක් පින් බං. කෑලි ටික අරන් හොදි ටික අඩු කරලා පොල් කිරි දාලා හදලා ගත්තා :rofl:. ගෙදර තනියම නිසා පොඩි ටෙස්ටිං දදා හදාගෙන කනවා. බඩ රිදුනත් අව්ලක් නෑ අද ගෙදරමනේ :rofl:

    :rofl::P මොනා හරි උනොත් ඉස්පිරිතාලෙට යනවා බං හෙටත් නිවාඩු නේ :rofl:

    :D:D නෑ බං බඩ රිදෙන්නෙ නෑ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    paththara kola kellak daala wahala thiyahan....

    අම්මෝ මේ උඹලා අකුරු ප්‍රින්ට් කරලා තියන පත්තර කොළ එහෙම දාන්න එපා. පට්ට විසයි.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    paththara kola kellak daala wahala thiyahan....

    අම්මෝ මේ උඹලා අකුරු ප්‍රින්ට් කරලා තියන පත්තර කොළ එහෙම දාන්න එපා. පට්ට විසයි.

    A4 කොල තමා තියෙන්නේ. මංගල කිංකිණි එක එහෙම එබුවනම් ඊලඟ සතියේ මරණ දැන්වීම් තීරුවේ දාගන්න තිබ්බා:rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    A4 කොල තමා තියෙන්නේ. මංගල කිංකිණි එක එහෙම එබුවනම් ඊලඟ සතියේ මරණ දැන්වීම් තීරුවේ දාගන්න තිබ්බා:rofl:

    :lol::lol::yes::yes::yes: