1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ උට දුවන්නත් බෑ. හයේ හතරෙ ඒව විතරයි ගහන්න පුලුවන්!!
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔන්න දැන් මැක්සි යනව...
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අන්න පුතේ වැඩේ හරි...:P
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මූ මැරේයිද?
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕක 150න් ඉවරයි...
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    what a man maxwell. Hell of a one man show.Indians beware!!
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕකට හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක් දාල ඇඟට බෝලෙ දැම්මනන් ඉවරයි. කොරවෙලා යන්න....:P අන්න අරූ යන්න නේද හදන්නෙ? ------ Post added on 1699373333
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Bariwei wage ban afgan unge welaawa hondai wage aruta cramp enawa yanna wei wage ikmanatama...:P:):yes:
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තමුන් හිතන්නෙ ඔසියො ගහයි කියලද ඉන්දියන් උන්ට? මමනන් කියන්නෙ ඔසියො කනව ඉන්දියන් කාරයොත් එක්ක රජ කෑමක් ඔන්න බලපන්කො. මොකද ඇෆ්ගන් කාරයොන්ට මේ කන්ඩිශන් පුරුදුයි උන්ට වැඩිය...
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හැබැයි ඕකට අන්තිම වෙනකන් ඉන්න වෙනව නැත්නන් පරාදයි ඔසියො. මැක්සිත් නිකන් කෝලිය වගේ තමයි එක චාන්ස් එකයි දෙන්නෙ.ඒක ගත්තෙ නෑ කියන්නෙ ඉතින් මැච් එක ඉවරයි...:P:)
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උනුත් දිනන මැච් එක පරාදයි බන් අපි චියර් කරල. චික්...:P
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ශිට් අපරාදෙ බන් අර කැච් එක ගත්තනන් මුන් මෙලහකට දිනුම් මේක...
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලංකාවෙ ක්‍රිකට්වලට මාර වැඩේ උනේ. ප්ලේයර්ස්ල විතරක් නෙමේ. ෆෑන්ස්ල වෙච්චි අපිත් ලොන්තයොද මන්ද මෙච්චර චියර් කරන කරන ටීම් එක පරාදවෙන්න...:lol::rofl:
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Sirawatama macho!!:(
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔසියො ගහයිද ඒපාර? අපරාදෙ මැක්සිව ඇතඇරපු එකේ කරුමෙ කන්න වෙනව ඇෆ්ගන් උන්ට...:P :(:yes::) ------ Post added on 1699370475
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපරාදෙ මැක්සිව අතඇරියනෙ මුජීබ් කාරය.ලේසි කැච් එකක්. ඒක ඇල්ලුවනන් මෙලහට මැච් එක ඉවරයි...:(
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙන්න ලංකාවෙ දුකෙන් ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලට චියර් කරන්න පුලුවන් අපේ නොවන අපේම වගේ ක්‍රිකට් ටීම් එකක්...:lol::P
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ආ ඔව් නේද ඒක තියෙන්නෙ SA එක්ක ලේසිවෙන්නෙ නෑ මුන්ට හැබැයි...:P:)
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙකෙ මුන් ඔසියොන්ව පුලුවන්තරන් අඩුගානට කඩාගන්න ඕන සෙමි යන්න චාන්ස් එකක් ගන්න. බලමු මොකද වෙන්නෙ කියල??
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Mun maara team ekak welane ban:P. Matanan adahagannath baa 96 mathak wenawa....:):yes:

    No contents