අපේම උන්ම්යි අපිට වල කපන්නේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ane ban thawath gon katha kiyanna epa oke kohewath thiyenawada oya kiwwa wage gon widihata katha karanna kiyala? :rofl: oya dakala thiyenawada suddo oya katha karaa wage gon widihata katha karanawa? english speaking company ekaka ehema oya widihata gihin katha karoth umbata job ekak wath denne na :rofl:
    උඹ ඔය කියන්නේ ලංකාවේ කම්පැණි ගැන වෙන්න ඇති .මචං මම මේ ලොකු කමක් එහෙම කියනවා නෙමේ .මම දැන් ඉන්නේ ලංකාවේ නෙමේ .ලංකාවෙන් බැහැර වීදේශ රටක .මම ගියේ පොල් ගාන්න නෙමේ ඉගෙන ගන්නයි ජොබ් එකකටයි .ඉතිං මේ රටේදී මට විවිධ ජාතින් එක්ක ගනුදෙනු කරන්න වෙනවා.මම ගනුදෙනු කරලහ් තියෙනවා කරමිනුත් පවතිනවා .ඉටිහ්ං මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ ඔය විදියටම තමා .හැබැයි එහෙම කියලා කවමදාවත් ඒ විදේශිකයෙක් මගේ ග්‍රැමටිකල් මිස්ටෙක්ස් හෙව්වේ නම් නැහැ .මොකද ඒ රටවල් වල මිනිස්සු දන්නවා භාෂාවක කථන සොරූපයේදී වැදගත් වෙන්නේ ව්‍යාකරන වලට වඩා අදහස් ප්‍රකාශ කිරිම සහ ඒ තුළින් ක්‍රමවත් සංනිවේදනයක් පවත්වා ගැනීමට කියලා .හැබැයි වැරැද්දක් කිව්වොත් කියන්නේ ඔය ලංකාවේ ඉන්න සුද්දවත් ගනන් ගන්නේ නැති කන්ජුස් පොරක් තමා .මම දන්නේ නැහැ උඹ එහෙම එකෙක්ද කියල .එහෙම නෙමේ කියලා මම හිතන්නම් .හැබැයි මචං මතක තියාගනින් උඹ හරි තව කවුරු හරි එකෙක් කොච්චර සෙර්ටිෆිකට් ගැහැව්වත් .ලංකාවේ ඉංග්‍රීසි වලට තියෙන ඉහළල උපාධිය ගත්තත් ඉංග්‍රීසී රාජ්‍ය භාෂාව ලෙස පිළිගත්ත රටකට ගිහින් ඒ රටේ මිනිස්සුත් එක්ක සංනිවේදනය කරනකොට උඹට තේරෙනවා උඹ මොනවද දන්නේ කියලා .මොකද මොන සෙර්ටිෆිකට් තිබ්බත් ගොඩක් උන් කොට වෙනවා .ඒක තමා යථාර්තය .මොකද සුද්දාවත් කියලා නැති නීති ඔළුවේ තියාගෙන නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ .මට නම් ජොබ් එකක් දුන්නා මේ රටෙන් .හැබැයි ලංකාවේ ගොබ්බ කම්පැණි වලින් නම් කොහොම වෙයිද දන්නේ නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Ridila comment kalath :lol:

    reputation_neg.gif
    අපේම උන්ම්යි අපිට වල... 03-25-2014 01:21 PM ah..ubatath....FCB

    ow ban me thread ekata comment kalath kapanawa :lol:
    paw asaranaya
    ගණන් ගන්න එපා බන් ,oya ඊයේ පෙරේදා ඉංග්‍රීසි ඉගෙන ගත්ත එකෙක් වෙන්න ඇති .එහෙම නොවුනත් මම හිතන්න කැමති එහෙමයි කියලා . සුද්දා පවා ගනන් ගන්නේ නැති අසරණ කැත අනාථ ශ්‍රිලාංකිකයෙක් .:lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹ ඔය කියන්නේ ලංකාවේ කම්පැණි ගැන වෙන්න ඇති .මචං මම මේ ලොකු කමක් එහෙම කියනවා නෙමේ .මම දැන් ඉන්නේ ලංකාවේ නෙමේ .ලංකාවෙන් බැහැර වීදේශ රටක .මම ගියේ පොල් ගාන්න නෙමේ ඉගෙන ගන්නයි ජොබ් එකකටයි .ඉතිං මේ රටේදී මට විවිධ ජාතින් එක්ක ගනුදෙනු කරන්න වෙනවා.මම ගනුදෙනු කරලහ් තියෙනවා කරමිනුත් පවතිනවා .ඉටිහ්ං මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ ඔය විදියටම තමා .හැබැයි එහෙම කියලා කවමදාවත් ඒ විදේශිකයෙක් මගේ ග්‍රැමටිකල් මිස්ටෙක්ස් හෙව්වේ නම් නැහැ .මොකද ඒ රටවල් වල මිනිස්සු දන්නවා භාෂාවක කථන සොරූපයේදී වැදගත් වෙන්නේ ව්‍යාකරන වලට වඩා අදහස් ප්‍රකාශ කිරිම සහ ඒ තුළින් ක්‍රමවත් සංනිවේදනයක් පවත්වා ගැනීමට කියලා .හැබැයි වැරැද්දක් කිව්වොත් කියන්නේ ඔය ලංකාවේ ඉන්න සුද්දවත් ගනන් ගන්නේ නැති කන්ජුස් පොරක් තමා .මම දන්නේ නැහැ උඹ එහෙම එකෙක්ද කියල .එහෙම නෙමේ කියලා මම හිතන්නම් .හැබැයි මචං මතක තියාගනින් උඹ හරි තව කවුරු හරි එකෙක් කොච්චර සෙර්ටිෆිකට් ගැහැව්වත් .ලංකාවේ ඉංග්‍රීසි වලට තියෙන ඉහළල උපාධිය ගත්තත් ඉංග්‍රීසී රාජ්‍ය භාෂාව ලෙස පිළිගත්ත රටකට ගිහින් ඒ රටේ මිනිස්සුත් එක්ක සංනිවේදනය කරනකොට උඹට තේරෙනවා උඹ මොනවද දන්නේ කියලා .මොකද මොන සෙර්ටිෆිකට් තිබ්බත් ගොඩක් උන් කොට වෙනවා .ඒක තමා යථාර්තය .මොකද සුද්දාවත් කියලා නැති නීති ඔළුවේ තියාගෙන නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ .මට නම් ජොබ් එකක් දුන්නා මේ රටෙන් .හැබැයි ලංකාවේ ගොබ්බ කම්පැණි වලින් නම් කොහොම වෙයිද දන්නේ නැහැ

    :yes::yes::yes::yes::yes::yes:
    ලංකාවේ උන්ට තමයි සුද්දටත් වැඩිය ඉංගිරිසි ගැන කැක්කුමක් තියෙන්නේ :P හැබැයි සුද්දගේ *ක ලොවන්නවත් සුදුසුකමක් නැ :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ජොනී බට්ට;16433958 said:
    :yes::yes::yes::yes::yes::yes:
    ලංකාවේ උන්ට තමයි සුද්දටත් වැඩිය ඉංගිරිසි ගැන කැක්කුමක් තියෙන්නේ :P හැබැයි සුද්දගේ *ක ලොවන්නවත් සුදුසුකමක් නැ :lol::lol:
    සිරා කතාව මචං ....:lol::lol::lol::lol::lol::lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    yakow suddo english igena ganneth meke inna samaharah kalu suddongen :P
    meke maha ponna ralakuth innawa gedarata wela demawpiyange salli winaasa kara kara kaalakanni wena !!! Uba owa ganan ganna epa ban !!!
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Macho grammar nathuwa english katha karanna baha. katha karana hama sentence ekakma aniwa grammar rule ekak hari thiyenawa. Ithin grammar one na kiyana ekanam kohethma piliganna ba. Mehema ekak thiyenawa ape maw bashawa English neweine. ithin mistakes wenna puluwan. ewa ithiun hadaganna one. habai ithin ube grammar waradi kiyala rep kapuwanam ehenam eka gonpart ekak
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    kuhakakama saha ara uba kiwwa wage thuppahi aakalpa nisa thama bn ratak widihata issarahata yanna bari wela thiyenne :(
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    umba aulak ganne nathnam mama type karannam hariyata type karana widiha umba type karapu eka

    umba_damme said:
    where is the evidence ponz?:P:P:P:P:P if you can't prove about what you bring out here .we are not believe you re Fucking chicken and Vodka .
    plus don't try to be a asshole around here posting fucking Ridila TM

    menna hari eka :

    we won't believe what you post here unless you have proof.

    please don't try to be an asshole and embarrass yourself by posting bullshit :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ ලංකාවේ උන් තමයි grammer කරේ තියන් ටක්කෙට ඉංග්‍රීසි කතා කරන්න හදන්නේ.වචනයක් වැරදුනත් හිනාවෙන්න බලනවා.එක හොඳ දෙයක් නෙමයි මම දකින හැටියටනම්.මොකද europe සමහර රටවල උන් ඉංග්‍රීසි කතාකරනවා ඇහුවම හිනා යනවා.උන්ට grammer තියා ශබ්ධ කරගන්න බැහැ.air ශබ්ද කරනවා අයිර් කියලා.our කියන එකට ඕර් ගානවා.ඔයවගේ ගොඩක් දේවලට.චීනේ වගේ රටවල සාමාන්‍ය මිනිහෙකුට ඉංග්‍රීසි වචනයක්වත් බැහැ ගොඩක් දුරට.grammer හරියට කතා කරන්න ඕනි.එකේ විවාදයක් නැහැ.එත් grammer බැරිවුනා කියලා අපි අපේ උන්ට හිනාවෙන්න ඕනි නැහැ අපි සුද්දෝ නොවෙන නිසා.:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Macho grammar nathuwa english katha karanna baha. katha karana hama sentence ekakma aniwa grammar rule ekak hari thiyenawa. Ithin grammar one na kiyana ekanam kohethma piliganna ba. Mehema ekak thiyenawa ape maw bashawa English neweine. ithin mistakes wenna puluwan. ewa ithiun hadaganna one. habai ithin ube grammar waradi kiyala rep kapuwanam ehenam eka gonpart ekak

    ela machan tnx for the information :)
    kuhakakama saha ara uba kiwwa wage thuppahi aakalpa nisa thama bn ratak widihata issarahata yanna bari wela thiyenne :(
    sirawata ban . :(
    umba aulak ganne nathnam mama type karannam hariyata type karana widiha umba type karapu eka

    menna hari eka :

    we won't believe what you post here unless you have proof.

    please don't try to be an asshole and embarrass yourself by posting bullshit :)
    tnx for the correction machan .oya widiyaa explain karanam anna sira wade :)
    අපේ ලංකාවේ උන් තමයි grammer කරේ තියන් ටක්කෙට ඉංග්‍රීසි කතා කරන්න හදන්නේ.වචනයක් වැරදුනත් හිනාවෙන්න බලනවා.එක හොඳ දෙයක් නෙමයි මම දකින හැටියටනම්.මොකද europe සමහර රටවල උන් ඉංග්‍රීසි කතාකරනවා ඇහුවම හිනා යනවා.උන්ට grammer තියා ශබ්ධ කරගන්න බැහැ.air ශබ්ද කරනවා අයිර් කියලා.our කියන එකට ඕර් ගානවා.ඔයවගේ ගොඩක් දේවලට.චීනේ වගේ රටවල සාමාන්‍ය මිනිහෙකුට ඉංග්‍රීසි වචනයක්වත් බැහැ ගොඩක් දුරට.grammer හරියට කතා කරන්න ඕනි.එකේ විවාදයක් නැහැ.එත් grammer බැරිවුනා කියලා අපි අපේ උන්ට හිනාවෙන්න ඕනි නැහැ අපි සුද්දෝ නොවෙන නිසා.:)
    :yes::yes::yes::yes::yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ ඔය කියන්නේ ලංකාවේ කම්පැණි ගැන වෙන්න ඇති .මචං මම මේ ලොකු කමක් එහෙම කියනවා නෙමේ .මම දැන් ඉන්නේ ලංකාවේ නෙමේ .ලංකාවෙන් බැහැර වීදේශ රටක .මම ගියේ පොල් ගාන්න නෙමේ ඉගෙන ගන්නයි ජොබ් එකකටයි .ඉතිං මේ රටේදී මට විවිධ ජාතින් එක්ක ගනුදෙනු කරන්න වෙනවා.මම ගනුදෙනු කරලහ් තියෙනවා කරමිනුත් පවතිනවා .ඉටිහ්ං මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ ඔය විදියටම තමා .හැබැයි එහෙම කියලා කවමදාවත් ඒ විදේශිකයෙක් මගේ ග්‍රැමටිකල් මිස්ටෙක්ස් හෙව්වේ නම් නැහැ .මොකද ඒ රටවල් වල මිනිස්සු දන්නවා භාෂාවක කථන සොරූපයේදී වැදගත් වෙන්නේ ව්‍යාකරන වලට වඩා අදහස් ප්‍රකාශ කිරිම සහ ඒ තුළින් ක්‍රමවත් සංනිවේදනයක් පවත්වා ගැනීමට කියලා .හැබැයි වැරැද්දක් කිව්වොත් කියන්නේ ඔය ලංකාවේ ඉන්න සුද්දවත් ගනන් ගන්නේ නැති කන්ජුස් පොරක් තමා .මම දන්නේ නැහැ උඹ එහෙම එකෙක්ද කියල .එහෙම නෙමේ කියලා මම හිතන්නම් .හැබැයි මචං මතක තියාගනින් උඹ හරි තව කවුරු හරි එකෙක් කොච්චර සෙර්ටිෆිකට් ගැහැව්වත් .ලංකාවේ ඉංග්‍රීසි වලට තියෙන ඉහළල උපාධිය ගත්තත් ඉංග්‍රීසී රාජ්‍ය භාෂාව ලෙස පිළිගත්ත රටකට ගිහින් ඒ රටේ මිනිස්සුත් එක්ක සංනිවේදනය කරනකොට උඹට තේරෙනවා උඹ මොනවද දන්නේ කියලා .මොකද මොන සෙර්ටිෆිකට් තිබ්බත් ගොඩක් උන් කොට වෙනවා .ඒක තමා යථාර්තය .මොකද සුද්දාවත් කියලා නැති නීති ඔළුවේ තියාගෙන නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ .මට නම් ජොබ් එකක් දුන්නා මේ රටෙන් .හැබැයි ලංකාවේ ගොබ්බ කම්පැණි වලින් නම් කොහොම වෙයිද දන්නේ නැහැ

    ශිරා කතාව බන්. සුද්දන්ගේ ඕන තරම් ගැමර් මිස්ටෙක් තියෙනවා. උන් කවදාවත් ඒවා ගනන් ගන්නේ නෑ බන්. උන්ට අපේ ඇක්සන්ට් එක තේරෙන්නේ නෑ ගොඩක් වෙලාවට. අපිට උන්ගේ ඇක්සන්ට් එක තේරෙන්නෙ නෑ. මම ලන්කාවෙදි දැකල තියෙනවා අපේ හෙන පඩ ශෝ දා ගෙන කඩ්ඩෙන් ටොල්ක් කරනවා. ඒත් ඉතින් වෙන රටවල් වලට ගියම අපේ ඉන්ග්‍රිසි මොනාද කියල හිතෙනව. අපි මොන ග්‍රැමර් දැම්මත් උන්ට තේරෙන්නේ නෑ. මම නම් පට්ට විදියට වරද්දල කතා කරනවා. ඒත් කවදාවත් මොකුත් කියන්නෙ නෑ. අපේ මිනිස්සුන්ගෙ තියෙන්නේ හෙන දීන කමක්. යාපනේ ඉඳල කොලඹ එන අපේ ටැමිල් යාලුවෝ එනකොට සින්හල පොඩ්ඩක් වත් බෑ.ඒත් අවුරුදු තුන හතරකින් හොඳට කතා කරනව. ඉතින් ඉන්ග්ලිශුත් ඒවගේ තමයි. ඒ පරිසරයේ ජීවත් වෙන කොට නිකන්ම පුලුවන් වෙනවා. ඒකත් භාශාවක් විතරයි. ප්‍රශ්නේ තියෙන්නෙ අපේ මිනිස්සු වැරද්දුවොත් හිනා වෙයි කියල කවදාවත් නිහතමානීව ඉගෙන ගන්නෙ නැතුව බොරුවට පුලුවන් වගේ ඉන්නවා.එතකොට කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ. මෝඩකම තමයි අපේ කට්ටියගේ.