1. Welusumana

    වසන්තව_මරලා

    ෆෝසස් උන් තමානෙ බන් ගේම ගහල තියෙන්නේ. අරූ තව ටිකක් මොලේ කල්පනා කරල ඔය කුලී වැඩ කරන සෙට් එක වෙනුවට තව ෆෝසස් එකෙක් ගත්තා නම් අහු වෙන්නේත් නෑ. අනිත් එක ඔය ආපු අනිත් උන් ටික අවුරුද්දක් දෙකක් ඉඳලා කොහොමත් එලියට එයි. බුවෙක් කිව්වා වගේම කට්ටිය කියල තියෙන්නේ මරන්න නෙමේ ඇවිල්ල තියෙන්නේ ඕක කුඩු කරල යන්න...
  2. Welusumana

    ගණිකා භීතිකාව

    මම දැන් ඉන්නෙත් ඔය කියන දියුණු රටක තමා බන්. ඔය දියුණු රටවල් එක පාරටම දියුණු උනේ නෑනේ. රටක් දියුණු වෙන්න ඕනේ ක්‍රමාණූකූලව. ඔය රටවල් සන්වර්ධනය වෙන කාලේ ගණීකා නිවාස නීති ගත කර කර හිටියෙ නෑනේ. ඒ කාලෙට තිබ්බ වැදගත් මූලික් ප්‍රශ්ණ විසඳුවා. හැම මිනිහටම අවශ්‍ය කරන මුලික දේවල් (නිවාස, වාහන, අධ්‍යාපනය...
  3. Welusumana

    ගණිකා භීතිකාව

    ලොල් උඹයි මමයි දන්න සයන්ටිෆික්. සයන්ටිෆික් කියන්නේ වචනයක් විතරයි. ඒකේ තේරුම මිනිස්සුන්ගෙ පන්චේඳ්‍රියන් වලට ඔප්පු කරල පෙන්නන්න පුලුවන් කියන එකයි. පන්චේඳ්‍රියන් වලට ඔප්පු කරල පෙන්නන්න බැරි ඔක්කොම බොරු කියනවා. ඉතින් ඒකෙ වැරද්දකුත් නෑ. ඒ උනාට එහෙම කියල සයන්ස් වලින් කියන හැම දේම ඇත්ත කියන්න බෑ. අර...
  4. Welusumana

    ගණිකා භීතිකාව

    හරි උඹම කියපන් උඹ කැමතිද උගේ අවටාර් එක දාගන්න. නෑනේ. ඒවගේන් යම් කිසි අයිඩියා එකක් ගන්න පුලුවන් පර්ශනලිටි එක ගැන. මම ඩයල් එකක් කියනවා නෙමේ ඉතින්. මගේ උනත් මානසික මට්ටම ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මගේ අවටාර් එකෙන්. උඹේ අවටාර් එක ගැන කියනව නම් උඹේ වයස ඇති අනිවා 25 ට අඩු වෙන්. උඹ ඩීසන්ට් බුවෙක්...
  5. Welusumana

    වසන්තව_මරලා

    උඹට පිස්සුද බන් ශිරාවටම. වසන්තය හොඳ ඩයල් එකක් නෙමේ. ඒක මේකේ ඉන්න එවුන් හැම එකා වගේම කිව්වනෙ. අපි කියන්නේ ඌ පාරේ යන කෙල්ලෝ උස්සල ඕකේ දැම්මේ නෑ කියල. උඹ ඇයි බන් දන්නේ නැතුව බොරු පතුරන්නේ. ඌ වැරැද්දක් කරා කියල ඌ නොකරපු වැරදි දාන්න එපා බන් බොරුවට. අනිත් එක උඹ ඒ පැත්තේ කෙල්ලෙක් ට වත් පාරේ යන්න බැරි...
  6. Welusumana

    වසන්තව_මරලා

    ප්‍රොෆෙෂනල් ලෙවල් එකක් තියෙනවලුනෙ බන්. මූට අනුව ඒ ලෙවල් එකේ නැතුව ඇති බන් ආපු උන්. රෑට පොල් කඩන්න ගිය ගමන්ලුනේ ඇවිල්ල තියෙන්නේ. මටත් කොටයිද දන්නේ නෑ ප්‍රො ලෙවල් එකෙන්.:lol:
  7. Welusumana

    වසන්තව_මරලා

    ටෝක නම් දෙනවා. හිටිය නම් චූ ගිහින් දෙන්නටම :lol: . අර අල්ලස් ගත්ත කස්ට්ම් බුවාට වගේ :lol:. ලපයි සිපයි ටිකක් ඇවිත් පොල් කඩල ගිහිල්ල හරිනේ දැන්.සතුටුයි නේද දෙන්නටම.
  8. Welusumana

    වසන්තව_මරලා

    කට්ටිය වැඩි උනොත් ඉතින් චොර තමා. ඒකනේ බන් එස් එෆ් ල උනත් පොඩි ටීම් බහින්නේ. සෙනඟ වැඩි උනොත් ඉතින් මාට්ටු වෙනවා කොහෙන් හරි. උන් ඉතින් පාපොච්චාරණය කරේ නැත්නම් කොහොමද ඔප්පු කරන්නේ. සාක්ෂි අඩුයිනේ.
  9. Welusumana

    වසන්තව_මරලා

    මම කිව්වේ මචන් ෆෝසස් වෙන්න ඇති කියල.
  10. Welusumana

    වසන්තව_මරලා

    මෙහෙමයි මචන්. ඔහොම මරන්න තරම් මූ චාටර් නෑ.මූ දන්න තරමින් මිනී මරල එහෙම නෑ. එත් ඉතින් පොඩි පොඩි චන්ඩි සීන් දාලා තියනවා. ඕකේ ඉතින් හැමදාම වලි යනවලු. කොහොමත් අපේ සින්හල කැරියෝ ඊර්ෂයයිනෙ. අනික ඉතින් ඕකට ඉතින් මිනිස්සු කැමති වෙලා නෑ. පවුල් කැඩෙන සීන්, පොඩි කොල්ලෝ යනවා ඒ හින්දා මිනිස්සු තරහෙන් ඉඳල...
  11. Welusumana

    වසන්තව_මරලා

    නොමඟ යවන සීන් එක L-Smoker ට භාර දීලා තියෙන්නේ. ඌ එක හොඳටම කරනවා.
  12. Welusumana

    වසන්තව_මරලා

    මොලයක් තියෙනවා නම් ඔය වගේ මිනී මරන්න යයිද බන්. උඹට මොලයක් තියෙනවද කියල බලපන් ඉස්සෙල්ලම :lol:. මම කිව්වේ ආපු උන්ට මොලේ තියෙනව කියල නෙමේ ගොනෝ. ආපු උන් ගමේ ලපයි සිපයි වෙන්න බෑ කියල. ප්‍රොෆෙෂනල් ගේම් කාරයෝ. නැත්නම් ඉතින් ෆොර්සස්. කොහෙද බන් නාකි උන් ඉන්නෙ. උඹ හෙනටම ඇසියුම් කරල දේවල් කියනවනෙ. මට නිකමට...
  13. Welusumana

    වසන්තව_මරලා

    උඹට පයිත්තියන්ද බන්. නිකන් මේ වලි දා ගන්න ලපටි සිපයි නෙමේ බන් ඇවිල්ල තියෙන්නෙ. අනිවා ප්‍රොෆෙෂනල්. උඹ හිතනවද ඔය වගෙ නිතරම සෙනඟ යන පොට් එකක , සී සී ටී වී තියෙනවා කියල දන්න මූත් මැරය කියල දන්න එකේ ලපටි සිපයි එයි කියල. එහෙම නම් ගන් එකෙන් දෙන්නෙක් ඇවිල්ලා බයික් එකකින් කෙලල දාලා යනවනේ. මුන් ටික...
  14. Welusumana

    වසන්තව_මරලා

    http://newsfirst.lk/sinhala/2015/10/%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A-%E0%B7%81%E0%B7%96%E0%B6%BB-%E0%B7%80%E0%B7%83/ වෙන්න පුලුවන් ලොකුම සීන් එක ඉතින් මූ ඕකේ ඩ්‍රග්ස් වත් ඩීල කරන්න...
  15. Welusumana

    වසන්තව_මරලා

    මූව ඇරෙස්ට් කරා නම් ඕකට සම්බන්ධ උන්ව හොයා ගන්න තිබ්බා. මු පුදුම බොරුනෙ ගහන්නෙ. ඔච්චර බොරු ගහන්නේ කරපු උන්ව සුද්ද කරන්න මිසක් වෙන මොකකටද.
  16. Welusumana

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    උඹ මාර ගොන් ප්‍රශ්නයක් නේ බන් අහන්නේ. උඹ අහන ප්‍රශ්නයට උත්තර දුන්නොත් මම කැමති නෑ මගේ ගෑණී වෙන එකෙක් එක්ක නිදා ගන්න එකට. හැබයි පිරිමි ගණිකා මඩමක් දානවට කැමතිද/ අකමැතිද කියල ඇහුවොත් මට නම් අවුලක් නෑ ශිරාවටම. මොකද මගේ ගෑණී මට විශ්වාසයි. ඒ වගේම මගේ ගැණිගෙන් ඇහුවොත් ගණිකා මඩමක් දාන්නද කියල එයාටත්...
  17. Welusumana

    ගණිකා භීතිකාව

    උඹේ අවටාර් එකෙන් තේරුම් ගත්තෑකි උඹේ මානසික මට්ටම. උඹ ගන්න ෆන් එක ගනින් මගෙන් බාධාවක් නෑ මචෝ. ලොල්
  18. Welusumana

    ගණිකා භීතිකාව

    උඹ තාම අතේ ගහන එකෙක් නේද. උඹල වගේ උන්ට මේවගේ කම්ප්ලෙක්ස් ඒවා තේරෙන්නේ නෑ බන්. ගිහිල්ලා අතේ පාරක් ගහල බුදිය ගනින්. lol :lol:
  19. Welusumana

    ගණිකා භීතිකාව

    මේක නීති ගත කරන්න ඕනේ. හැබයි දැන් නෙමේ. අපේ රටේ මිනිස්සුගේ ආර්ථික තත්වය හොඳ උනාම. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ට් ප්‍රශ්න අඩු වෙලා මිනිස්සු දියුණු උනාම. නැත්නම් දවසේ පඩිය අරන් ගිහින් බඩුව ගහල එයි පවුලට කන්න දෙන්න තියන සල්ලි වලින්. ඇයි බන් අපි පිට රටවල් වල තියන හැම එකම කරන්න හදන්නේ. පිටරටවල් වල...
  20. Welusumana

    වසන්තව_මරලා

    මගේ එහේ යාලුවෙක්ගේ අක්ක නර්ස්. ඒ අක්ක ඉඳල තියෙන්නේ බොඩි එක ගේන කොට ඕපීඩි එකේ. අක්කටත් තාම අප්සෙට් ලු ඒක දැකල. ඒ පැත්තේ ඩයල් කියන්නේ මරපු එක හොන්ඳයි කියලලු. මොන වැරදි උනත් ඉතින් ඔහොම මරපු එක නම් චාර්ටර්.

    No contents