1. ^Night Fury^

    Best photos you took with you DSLR

    පිට රටක වගේ යකෝ :cool::cool:
  2. ^Night Fury^

    Best photos you took with you DSLR

    එහෙම විශේෂ එඩිට් කිරිල්ලක් නෑ :P ඔය දෙවෙනි පින්තූරේ මම ගත්තේ Cold Vintage effect එක දාලා. අනිත්වා නම් මම Photoshop වලින් edit කරනවා colors :cool::cool:
  3. ^Night Fury^

    ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි

    hehe....යාලුවා ඉස්සෙල්ලා දැනගනින් මේ දේවල් ගැන නොදන්න කී දාහක් නම් උදවිය ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද?? අපි මේ කෑගහන එකෙන් අඩු තරමේ මේ දේවල් ගැන නොදන්න එකෙක්ව හරි දැනුවත් කරන එකයි අරමුණ. ඔය දේ ගැන නොදැන අපේ එවුන් උඩ බලාගෙන හිටියාම අනිත් එවුන් ඇවිත් ඔලුවට අත හෝදනකන් දන්නේ නෑ ;)
  4. ^Night Fury^

    Best photos you took with you DSLR

    ඒ ටික D90 කින් ගැහුවේ ලබ්බෝ :lol::lol:
  5. ^Night Fury^

    Best photos you took with you DSLR

    මේ වාරියපොල ශ්‍රී සුමංගල පන්සලේ. ගත්තේ Galaxy S3 එකකින් :dull:
  6. ^Night Fury^

    Best photos you took with you DSLR

    මේක නම් කට්ටිය විශ්වාස කරයිද දන්නේ නෑ මන්නාරමේ ගිය වෙලාවක ගත්තේ :baffled::baffled: Galaxy S2
  7. ^Night Fury^

    Best photos you took with you DSLR

    මූ මං හිතන්නේ අංකේ පොඩි නිසා වෙන්න ඕනේ පොඩි ගියර් කියන්න ඇත්තේ :rofl::P
  8. ^Night Fury^

    Best photos you took with you DSLR

    මරු පින්තූර ටික මචං. දැන් තමා ත්‍රෙඩ් එක බලාගෙන එන්නේ :sorry::sorry: මගෙත් ගොඩක් ඒවා Point and Shoot ඒවගෙන් ගත්ත ඒවා තියෙන්නේ:dull::dull: අර කලින් දාල තියෙන පින්තූර ගත්තේ යාලුවෙක්ගේ කැම් එකකින් :sorry::sorry:
  9. ^Night Fury^

    Best photos you took with you DSLR

    පොඩියට දැම්මම ඒකේ ලස්සන නෑ බං. මම පොඩි කරලා බැලුවා :rofl: තෑන්ක්ස් මචං ;)
  10. ^Night Fury^

    Best photos you took with you DSLR

    :sorry::sorry: ඔය Default Lens එකෙන් ගැහුවේ :dull::dull: තෑන්ක්ස් බයි ද වේ ;)
  11. ^Night Fury^

    Best photos you took with you DSLR

    Camera Nikon D90. Venue : YALA, and Lunugamwhera
  12. ^Night Fury^

    ලැජ්ජයි යකෝ..........

    උඹ කියන විදියට මචං ජපානේ චීනේ එහෙම මේ වෙද්දි ගල් යුගේ වෙන්න ඇති නේද ඉන්නවා ඇත්තේ?? මොකද උන් කරන්නේත් ඉතිහාසේ ගැන කිය කිය ඉන්න එකනේ :lol::lol: මචං ඉතිහාසේ ගැන කියන එකයි, වර්තමානේ ජීවත් වෙනවා කියන එකයි පැහැදිලිවම දෙකක්. දැන් බං අපේ ඒ කාලේ උදවිය වෙහෙර විහාර හැදුවේ කලු ගල් උස්සන් ගිහින්. එහෙමයි...
  13. ^Night Fury^

    Brain Damaging Habits....!!!

    යකෝ මම උදේට කන්නේ නෑ ඇන්ඩ් ඔලුවේ ඉඳලා පොරවගෙන නිදාගන්නේ මතක ඇති කාලෙ ඉඳලා. මට මොළයක් තියෙනවාද කියලාවත් ශුවර් නෑ බලන් යද්දි :eek::eek:
  14. ^Night Fury^

    ලැජ්ජයි යකෝ..........

    වැඩිය ඕනේ නෑ. පුලුවන් නම් අපේ රටේ දේශපාලුවෝ කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. ඔයිට හපන් ඒවා දෙයි :lol::lol: රටේ ඉන්න හරක් ඔක්කොම දේශපාලනේට ගියාම මොන මඟුල කරත් ඉගෙන ගන්න එවුනුත් හරක් වෙනවා :lol::lol:
  15. ^Night Fury^

    hehe dan kale kello moda naha

    සියදිවි හානි කරගන්න කෙනෙක් මනුෂ්‍යය ආත්මෙක ඉපදෙන්නේ නෑ මචං :sorry:
  16. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :lol::lol: අඩෝ මේක පට්ට බං
  17. ^Night Fury^

    Android Games Mega Thread

    ඔන්න මාත් සෙට් වුනෝ !!!!! :sorry::sorry:
  18. ^Night Fury^

    රෝමානු ජේසු

    අම්මේ මේකේ අවුරුදු 12ක් දහම් පාසල් ගිය එකෙක් ගැන ඇහුවාමයි මේ :P හරියට කියන්නේ බං චතුසු සුචීසු කියලා :sorry:
  19. ^Night Fury^

    රෝමානු ජේසු

    මට මතකයි අපේ එවුන් ඉස්සර චතුසුසු ජේසු කියනවා :lol::lol: පස්සේ සර් කෙනෙක් බෝර්ඩ් එකේ ලියලාම පෙන්නුවා හරියට කියන්න ඕනේ විදිය :sorry::sorry:

    No contents