:lol::lol: අනේද කියන්නේ බං. ඉතින් රට බාර එවුනුත් එහෙම නම් තව කවර කතාද? වැඩිය ඕනේ නෑ බං , ගොඩක් රටවක් වල ඇමතිකම් දරන අයට ඒ ඒ විෂය වල Phd එකක් තියෙනවා :baffled::baffled: අපේ රටේ ඉතින් අධ්‍යාපන සුදුසු කම් අවශ්‍යය නැති එකම ලොකු තනතුර තමා මැති ඇමති කම් කියන ඒවා. ඒ නිසා ගොඩක් වෙලාවට 8 පාස් එවුන් තමා...