ලස්සනයි නේද

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
අද වැඩ ඇරිල ගෙදර යද්දි හද ලොකුවට පෙනුනා. මෙහෙ ඉතින් පොයක් කියලා කැලන්ඩර් වල තියෙන එකක්යැ. ඉතින් මම ගෙදර ගිය ගමන් කැමරාව උස්සගෙන විඩියො කලා හද අපෙ එල කිරියෙ බුවාලට පෙන්නන්න කියලා


 
  • Like
Reactions: DJ-lahiru

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං..
    11.gif