රස්නෙට විසදුම් හොයා

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
රස්නෙට විසදුම් හොයා

ජනෙල් දොරවල් එහෙම වහලා. තියෙනවනම් ල්සිඩ් ට්ව් වහලා වැඩෙට බහිමු හොදෙ. වඩි වියදමක් යන්නෙ නැ. විඩිඔ එක බලද්දි හිතාගන්න පුලුවන් වෙයි අපෙ කොල්ලො සෙට් එකට


http://www.youtube.com/watch?v=9KAyiQ1dduw
 

kelum.wijesooriya

Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    EeuP3.png
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මෙ පිච්චෙන රස්නෙට මෙක හොදා මචන්ලා. සීත කාලෙටනම් හීටරෙ දාගන්න පුලුවන් එත් රස්නෙට එසි නැහැනෙ බොලවු අපිට. වතුර බෝතල් වඩියෙන් දාන්න පුලුවන්නම් ගොඩ. හැබයි ගෙදර සිවිලිම් නැත්තම් වැඩෙ ගොඩදාගන්න බැහැ