කක්කුස්සියෙ

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මෙ මචන්ලා මට දැනගන්න ඔනා මෙ මුහුනු පොතෙ ඉන්න කෙල්ලොයි මෙ කොල්ලොයි කැමරා ෆොන් කක්කුස්සියට උස්සන් ගිහින් කක්කුස්සියෙ කන්නඩිය ඉස්සරහා ඉදන් ෆොටො අරන් එක හරි ලොකුවට පෙන්න ෆ්‍රොෆයිල් ෆොටො එකට දාගන්නෙ. ඈ බොලන් ෆොටො එකක් ගහන්න හරි හමන් තැනක් නැතෙයි
 
asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
මෙ මචන්ලා මට දැනගන්න ඔනා මෙ මුහුනු පොතෙ ඉන්න කෙල්ලොයි මෙ කොල්ලොයි කැමරා ෆොන් කක්කුස්සියට උස්සන් ගිහින් කක්කුස්සියෙ කන්නඩිය ඉස්සරහා ඉදන් ෆොටො අරන් එක හරි ලොකුවට පෙන්න ෆ්‍රොෆයිල් ෆොටො එකට දාගන්නෙ. ඈ බොලන් ෆොටො එකක් ගහන්න හරි හමන් තැනක් නැතෙයි
:P:P:P:P:P
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ ඉන්න භාගයක් මානසික පිස්සො බං.. හොඳට ඉන්න එවුනුත් පිස්සු වට්ටලා ගන්නවා.. මෙලෝ රහක් නෑ.. ඒකයි මම පාවිච්චිය නැත්තෙ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනික් අය දකින හින්දා වෙන්ටෑ.....
    එහෙම ගහලා මූනු පොතේ දැම්මම...
    කොල්ලයි බල්ලයි ඔක්කොම මේවා දකිනව කියලා
    නොදන්නා කමට වෙන්ටෑ...~~~~
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕකෙ ඉන්න භාගයක් මානසික පිස්සො බං.. හොඳට ඉන්න එවුනුත් පිස්සු වට්ටලා ගන්නවා.. මෙලෝ රහක් නෑ.. ඒකයි මම පාවිච්චිය නැත්තෙ..

    පුටා ගැනිකි