ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 15 (උඩ හඳයා)
හිස මත කහ පැහැයට හුරු සුදු ලපයක් දක්නට ලැබෙන බැවින් හඳයන් නමින් හඳුන්වයි. සිරුර දෙපස ගුද වරළට ඉහළින් කලු පැහැති ත්‍රිකෝණාකාර පැල්ලම් තුනක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයකි.
සත්ත්ව විද්‍යාත්මකව...