ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )
බුලත් හපයා යනු ශ්‍රී ලංකවේ ඉතා ප්‍රකට මාළුවෙකි. බ්ලැක් රූබි බාර්බ් Black Ruby Barb ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන බුලත් හපයා සත්ත්ව විද්‍යාත්මකව පන්ටිස් නිග්‍රොෆේෂිඒටස් Puntis nigrofasciatus ලෙස නම්කැර ඇත...