ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 16 (බලයා)
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ බහුලව දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන බලයා ආර්ථික වටිනාකමක් සහිත මාළුවෙකි. බල මාළු මෙරට වැසියන් අතර ජනප්‍රිය ආහාරයකි. එමෙන් ම උම්බලකඩ සෑදීම සඳහා යොදා ගන්නේ ද මේ මත්ස්‍ය විශේෂයයි...