ඔව්, මුකුත් වුණාට පස්සෙ අඬල වැඩක් නෑ, මං මෙහෙම කළේ මගෙ දෙමවුපියො කිව්ව නිසාය, ගුරුවරු කිව්ව නිසාය, මේ සමාජෙ හොඳින් ජීවත් වෙන්න අමාරුය, අරකය මේකය කියල. පස් පවු වලින්වත් වෙන් වෙලා ජීවත් වෙන්න පුලුවන්නම් යම් ආරක්ෂාවක් තියෙනවා.
මේ සිද්දියට මුහුණ දුන් මනුස්සය කියන දේවල් කී දෙනෙක් විශ්වාස කළාද මන්ද...