1. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    දෙවියන්ට කියල බලන්න. එක්කො මේ විදිහට පොල් එක දැමුණෙත් දේව බලපෑමෙන්ද මන්දා.:eek:
  2. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ළණු දෙනවනම් ගැට ගහන්නම්කො කණු දෙසීයක.:P කණු ටික පෝළිමට හිටවල, හරක් ටික කණු දෙකකට මැදින් හරකෙක් හිටින්ඩ තියල, දෙපැත්තෙ දෙකට ගැට ගහනව.:rolleyes:
  3. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    කොහොමත් මේ පොල් එක දාල තියෙන හැටි වැරදියි. ෆ්ලැට් කියල හිතන් ඉන්න අයගෙයි, ගොලාකාරයි කියල හිතං ඉන්න අයගෙයි වෝට්ස් එක ගොඩට වැටෙන්නෙ.:angry:
  4. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    ඔයා දන්නෙ අයිස් ඒජ් එකේදි විදිහනෙ. ඒ කාලෙ ෆ්ලැට් වෙන්නැති. කඳු හැදුවට පස්සෙ මේ ෂේප්.;)
  5. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    උයා ගිය ඉස්කෝලෙ උගන්නල තියෙන්නෙ වැරදියට.:yes: ලෝකෙ ඉස්සෙල්ලම හදනකොට ෆ්ලැට්. :D ඒත් පස්සෙ කඳු එහෙමත් ගැහුවට පස්සෙ බිත්තර ෂේප්. හරියටම කිව්වොත් ඔස්ට්‍රිච් එග් ෂේප්. ;)ඔස්ට්‍රිච් එග් ෂේප් දන්නෙ නැත්නම්, ඔය පින්තූරෙ බලන්ඩ. ඔය වගේමයිලු.:yes: මටනම් මේක හොද විශ්වාසයි.
  6. sudunone

    පද පේලි .....

    කුරුළු පරාදීසයේ කුරුළු මිතුරු සාගරේ ඔබ හා සිටුමට එන්නෙමි කුරුළු සුරපුරේ :D
  7. sudunone

    PIYAVI ASIN OBBATA (copy from SILUMINA Paper)

    ඔය අර ලිපියේ මුල් කොටස. මටනම් ෆොන්ට් එක පෙනෙනවා. ඔයාට කොහොමද? පෙනෙන්නෙ නැත්නම් අපි කාගෙන් හරි අහල බලමු මොකද කරන්න ඕනෙ කියල.
  8. sudunone

    PIYAVI ASIN OBBATA (copy from SILUMINA Paper)

    මිනිසා සංසාරයේ ජීවත් වූ විවිධ ආත්ම භවයන්හි සිදු කළ කුසල කර්මයන්ගේ කුසල විපාක හේතුවෙන් නැවත මේ මිනිස් භවයේ ඉපිද සැප විඳිති. එසේ ම එම භවයන්හි දී සිදු කරන ලද බලවත් අකුසල කර්මයන්හි විපාක කර්මානුරූපව මතුවීම නිසා, සැප විඳීම යටපත් කොට විවිධ වූ ලෙඩ දුක් හා විවිධ වූ කරදර කම්කටොලු වලට ද භාජනය වී අනේක...
  9. sudunone

    For ur Attention(u must watch this)

    කෑම බීම අරපරිස්සමෙන් භාවිතා කරන එක ගොඩක් වැදගත් තමයි. ඒ වගේම තමයි තමන්ට අනවශ්‍ය බඩු භාණ්ඩ සඳහා වියදම් කරන එකත්. මට මේ දේවල් හිතුණෙ මගෙ ළඟ යාලුවෙකුගෙ ගෙදර ටික දවසක් ඉන්නකොට. සමහර ගෙවල්වල ශීතකරනය තුල තියෙන්නෙ මොනවද කියල ගෙදර මිනිස්සු දන්නෙත් නෑ. ඒව ඇතුලෙ ඇඟිල්ලක් ගහන්න ඉඩකුත් නෑ. එක වර දින...
  10. sudunone

    හිතන්නට යමක්

    මමත් මේක ඇහෙන් නොදැක්කනම් විශ්වාස කරන්නෙ නෑ.
  11. sudunone

    meva nam Balu vada

    ඔව්, අනික් එවුන් කොහොමත් දෙන්නෙ උන්ගෙ එකෙකුටම තමයි. අපේ එකාල යනවනෙ බහුජාතික බහුආගමික වෙන්න. එන්ජීඕවල සල්ලි හම්බෙන්නෙ එතකොටනෙ.
  12. sudunone

    පද පේලි .....

    දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා ~~~~~
  13. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    This is just one response, among many:
  14. sudunone

    meva nam Balu vada

    සිහළ උරුමය හැර අනික් දේශපාලන පක්ෂවලින් එකක්වත් සිංහල ජාතිය ගැන කතා කරන්නෙ නෑනෙ. මුස්ලිම් සහ දෙමළ කියන ජාති නාම දෙක දා ගත්තු පක්ෂ කීයක් තියෙනවද? හැමදාම ආණ්ඩු තිබුණෙ යූඑන්පී සහ ශ්‍රී ලංකා වුණාට, ඒ හැම එකටම (පහුගිය මහින්දගෙ ආණ්ඩුව හැර- ඒකට ජේවීපී සහාය තිබුණු නිසා) ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ රිංගගෙන...
  15. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    පොල් එක අසම්පූර්ණයි. මේ ෂේප්ද නැද්ද කියල නෙවෙයි, ෆ්ලැට්ද බිත්තරද කියලයි දාන්න තිබුණෙ. නැත්නම් බිත්තර අයයි ගෝලාකාර අයයි අතරෙ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
  16. sudunone

    සෙන් කතා

    ඔව්, නැත්නම් ආයිත් සැරයක් භාවනාව කරගන්න බැරි වුණාම ශෝක කරනවා, ඇයි මේ කියල. නමුත් වෙනස් වෙන එක තමයි ස්වභාවය. :yes: ඒවා ඇති සැටියෙන් පිළිඅරගෙන හිතේ සාමය ඇති කරගන්න ඕනෙ.
  17. sudunone

    UN rights chief criticizes Iran, Sri Lanka

    නවනීතන් පිල්ලෙට සෑහෙන්න දුක ඇති, උන්දැත් දෙමළ හින්ද.
  18. sudunone

    President with kids

    :D සමන් ගිහින් සුදු වෑන් එකක!
  19. sudunone

    PIYAVI ASIN OBBATA (copy from SILUMINA Paper)

    මේ කතා ගැනනම් මම දන්නෙ නෑ විශ්වාස කරන්නද නැද්ද කියල. කොහොම වුණත් ලෝභ, ද්වෙෂ, මෝහ නැති කරගන්න උත්සාහ කරන එකනම් වැදගත්. පියවි ඇසින් ඔබ්බට නොගියත්, පියවි ඇසට පෙනෙන ඵල විපාක තියෙනවනෙ. මෙහෙම කතා හැම සතියෙම යනවද?

    No contents