1. sudunone

    මෛත්‍රී භාවනාව...

    මෛත්‍රී භාවනාව නොයෙකුත් ලෙසින් වැඩුවත් මෙන්න මේ ක්‍රමේට විදර්ශනා කරන කොටසක් එකතු වෙනවනම් භාවනාව තවත් අර්ථවත් වෙනවා. බොහොම පින්.
  2. sudunone

    This is my First Thread

    Hello!:D
  3. sudunone

    **Happy Birthday Puzhi**

    Happy Birthday! මේකෙ පූසො ගොඩා....යි.
  4. sudunone

    ElaKiri Mr. 2010 Contest! Part 3 Vote Now!

    කෝ දැන් අවසාන වටේ?
  5. sudunone

    Putha Hambuna Hati

    හෆොයි! :D
  6. sudunone

    සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩ&#350

    [UNICODE] ජීවන ගමනට මග වියදම මහනුවර අසගිරි විජයසුනදරාරාමයේ ශාසත්‍ර‍්‍රවේදී...
  7. sudunone

    පද පේලි .....

    අරුණාලෝකය අතරේ අද නව ලෝකය ඉදි වේ තෙරුවන් සරණින් දෙව් රැකවරණින් ජයගොස දසදෙස පැතිරේ මනුලොව මිනිසත් බව ලැබ ගන්නේ හදගැබ නොමිනිස් ගති දුරලන්නයි සිරුරේ ලෝහිත ගඟක් ගලන්නේ ජීවිතයේ දිගු විජය ලබන්නයි ලොව විනිවිද යන නැණැස් ලබන්නේ සඳ නොව තරු නොව හිරු ජය ගන්නයි සොඳුරු මහරු පොළොවක උපදින්නේ ඒ පොළොවෙන් මුළු...
  8. sudunone

    පද පේලි .....

    හෙළයින් වී අප හෙළේ උපන්නේ හෙළයේ සිවු රියනක සැතපෙන්නයි ඒ සිවු රියනේ අප සැතපෙන බව හෙළ හදවත්වල රඳවන්නයි:yes:
  9. sudunone

    සෙන් කතා

    පිළිතුර සිය ගුරුවරයා පිරික්සීමට සිතූ තරුණයෙක් කුඩා කුරුල්ලෙකු අල්ලාගෙන, සිය මිටෙහි සිර කැර ගත්තේය. මිටි කළ අත් පිටුපසින් බැඳගෙන ඔහු ගුරුවරයා ප්‍රශ්න කළේය. "ගුරුතුමනි, මගේ අතේ ඉන්න කුරුල්ලා, මැරිලද, නැත්නම් පණපිටින්ද?" තරුණයාගේ අරමුණ වූයේ ගුරුතුමා කුරුල්ලා මැරී ඇති බව පැවසුවොත් ඌ මුදා හැරීමය...
  10. sudunone

    පද පේලි .....

    Desperado, Why don't you come to your senses??
  11. sudunone

    පද පේලි .....

    මහගම සේකර~ පුදුම සුන්දර මිනිසෙක්. :(
  12. sudunone

    පද පේලි .....

    පිපුනු මලේ රුව එමල දනීදෝ පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා හැඩ රුව බලන්නෙපා නැතිබැරිකම මුතුමාල හතක් වී නැතිබැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අතකර ලන දා නුඹ අතකර ලන දා
  13. sudunone

    පද පේලි .....

    මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙන කැටියක පා කරලා මගෙ දෝතට පුතු ආවා
  14. sudunone

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඔව්, community> social groups ගිහින් හදන්න පුළුවනි. නමුත් හැමෝම දිනපතා ගෲප් එකට ඇවිත් බලන්න ඕනෙ. මොකද, මේ පිටුවෙ තියෙනකොට වගේ බැලුව ගමන් පේන්නෙ නෑනෙ අලුත් ඩිස්කෂන්ස්.
  15. sudunone

    "I Love Sri Lanka"s' shape of the earth

    දෙවියන්ගෙ කැමැත්තට විරුද්ධ වෙන්න හිතන්නවත් එපා.:no:
  16. sudunone

    පද පේලි .....

    සුළඟේ විසිරෙන ඒ මල් අතරේ ඔබගේ රුව මා දුටුවා :(
  17. sudunone

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඇයි අපි සෝෂල් ගෲප් එකක් හදමුකො.
  18. sudunone

    පද පේලි .....

    නුඹට පෙම් බැඳි කාරණේ මම් තවම සොයන්නෙමී...:(
  19. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :angry: කණු 99ක හරක් ගැට ගහල, ඉතුරු කණුවෙ උඹ ගැට ගහනව, බලාගනින්.
  20. sudunone

    දස පාරමිතා ධර්ම

    ශ්‍රාවක බෝධිය හොඳයි. :D මේ හැම එකක්ම නිවන් අරමුණු කරගෙන, ඒ සඳහා උපකාර වේවයි කියල හිතාගෙන අවබෝධයෙන් කරන්න ඕනෙ නේද. බොහොම පින්.

    No contents