1. sudunone

    අටලෝ දහම

    ඇස කියන ආධයාත්මික ආයතනය, රූප කියන බාහිර ආයතනය, ඇසේ විඤ්ඤාණය එකතු වෙලා, ඇසේ ස්පර්ශයක් ඇති වෙලා; ඒ ස්පර්ශය නිසා ඇති වුණ වේදනාව ඉස්සෙල්ල සැරේ ප්‍රියයි; මේ සැරේ අප්‍රියයි. ඒත් ඒ ඔස්සේ ඇති කරගන්න සිතුවිලි දෙසැරෙදිම තණ්හාවටයි යොමු වෙන්නෙ නේද? අප්‍රිය දේවල් ඔස්සෙත් තණ්හාවට යොමු වෙන්නෙ, 'මම' 'මගේ' කියන...
  2. sudunone

    අටලෝ දහම

    තිරයක වැටෙන හරයකින් තොර දෙයක් නිසා නිරයට පාර කපා ගන්නෙ අහවල් එකටද? ;)
  3. sudunone

    අටලෝ දහම

    :shocked:
  4. sudunone

    අටලෝ දහම

    :D ඔව්, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්, ලාභ, අලාභ හැම දෙයක්ම, හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙන දේවල්. නරක පැත්තට වුණු දෙයක් ගැන දුක හිතන්න ගියොත්, එක හුලකින් තුවාල වුණු තැනට තවත් හුලකින් ඇන්නා හා සමානයි-වුණු දේට අමතරව මානසික වේදනාවක් අපි එකතු කර ගන්නවා. එදිනෙදා දිවියට ධර්මය එකතු...
  5. sudunone

    Melowin Etherata....

    මේ දේශනාවෙ එතනින් නතර වෙනවා ඇත්තෙ මාර්ගයේ ගමන් කිරීම ඇරඹෙන්නෙ ශ්‍රද්ධාවෙන් නිසා. නමුත් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා පසු කරලා, සෝවාන් ඵලය ලැබූ කෙනෙක් තමයි සතර අපායෙන් නිදහස් වෙනවාය කියන්නෙ. බලන්නකො වෙනත් දේශනා. සෝවාන් වීම සඳහා තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම අවශ්‍යයි. තවත් මොකක්දෝ...
  6. sudunone

    Hayao ~ Ela_eluwa: Vote for a credible change!

    Winning is not everything brothers.
  7. sudunone

    New Poll About the shape of earth...

    Then I will also vote for flat....
  8. sudunone

    Hayao 14000 posts!

    Congratz Hayao!:D
  9. sudunone

    Melowin Etherata....

    මේ ජීවිතය තුළ අඩුම ගණනේ සෝවාන්ඵලයටවත් එනවානම් ආරක්ෂාවක් ලැබෙනවා, නේද? අඩුම ගණනේ හැකි තරමින් ධර්මයේ හැසිරෙනවනම්, නැවත ධර්මය අහන්න ලැබෙන තැනක උපතවත් ලබයිනෙ. ධර්මය අහන්න ලැබෙන එකමත් පිනක්.
  10. sudunone

    New Poll About the shape of earth...

    :oo:ෆ්ලැට් වෙන්නෙ කොහොමද? බිත්තර ෆොටෝ එකකුත් දාලා තිබුණා නේද?
  11. sudunone

    ||අවවාදයයි||

    බොහොම ස්තුතියි. මේ ගැන කවුරුත් දැනුවත් වෙන එක වටිනවා.
  12. sudunone

    පද පේලි .....

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් කිසිදා නැතිද විමසා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක්:(
  13. sudunone

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    :baffled: ඔය රැවුල එහෙම කපල ටිකක් පිළිවෙලකට ඉන්න කියන්නකො ඔයා එයාව අඳුනනවනම්.
  14. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    සමණලයගෙ මැදින් තියෙන්නෙ අනික...:rolleyes:
  15. sudunone

    පද පේලි .....

    Take another shot of courage Wonder why the right words never come You just get numb... It's another tequila sunrise....
  16. sudunone

    Ape Balu patiyawa nathiwelane U kohegeada danena kohamada hoyane

    ඔයාලගෙ පැත්තෙ බලු වෑන් එහෙම එනවද? එහෙමනම් දවස් තුනක් ද කොහෙද යනකම් එයාල අල්ලං යන සත්තුන්ව තියා ගන්නව මං හිතන්නෙ.
  17. sudunone

    Ape Balu patiyawa nathiwelane U kohegeada danena kohamada hoyane

    බලු පැටියගෙ පින්තූරයක් තියෙනවනම් ඒකත් එක්ක, නැත්නම් පාට, සයිස් එක, නම වගේ විස්තරත් එක්ක දැන්වීමක් ගහන්න. අහළ පහළ ඉන්න වෙට් සර්ජන්ස්ලගෙ තැන්වල ගහන්න.
  18. sudunone

    Hayao ~ Ela_eluwa: Vote for a credible change!

    Elakiri Mr 2010 Contest Vote for "Credible change" A team by ela_eluwa120 and Hayao ela_eluwa120 along with Hayao For a bright Future Vote for a Credible change Cheers :D:yes::D http://www.elakiri.com/forum/showthread.php?t=521786 මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි.
  19. sudunone

    meva nam Balu vada

    ජාතිය කියන එක උපතින් එනවනෙ. ආගම එක්කො අපි හොයා බලල තෝර ගන්නව; එහෙම නැත්නම් දෙමවුපියො අදහපු එකම ඔහෙ අදහගෙන ඉන්නවා. ඔයා මොකක්ද වෙනස් කරන්න ඕනෙ කියන්නෙ? අපි මේ දේවල් වැදගත් කියල හිතන එකද? ටිකක් වටපිට බලන්න, මෙච්චරකල් අපි මොකද කළේ කියල. අපේ මිනිස්සු තමන්ගෙකමට වැදගත්කමක් දුන්නනම් අද මේ රටට මෙච්චර...
  20. sudunone

    සොදුරු සුසානෙක

    ආදරය නම් සුන්දර අත්දැකීම නැතිව යනකොට සුසානෙක වගේ ශෝචනීයයි, පාළුයි. මනරම් අදහසක්.

    No contents