ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
    මිට යාපා. 🙏❤️

    🔴 උදාහරණ
    මගේ PREDICTION එක.

    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%

    🥴 පොස්ට් EDIT කලොත් තරගයෙන් ඉවත් කෙරේ.

    🔴 මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා 🙏

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මගේ PREDICTION එක.

    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%

    ඉස්සරවෙලා පක්ෂ ටික දාපන්. ඊට පස්සේ කියන්නම්. :lol:

    දැම්මා
    ------ Post added on Feb 10, 2023 at 12:40 PM
     
    • Like
    Reactions: kasun090354t

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,131
    27,801
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ අම්මෝ මේ පිස්සු කෙලින්නේ නැතුව මේ පාර NPP එකටම දීපල්ලා.
    අනිත් පක්ෂ මොකේට දුන්නත් වැඩක් නෑ ඕකුන් චන්දෙන් පස්සේ ඔක්කොම එකතු වෙනවා.