කැරිම රස්නෙයි 🥵

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    slab ekkda tynne
    Asbestos roof with wooden ceiling

    ඔව් බන්
    ඔව් අද රස්නෙයි තමයි මාස ගානකට පස්සේ
    Hmmmm. Dawaltath patta awwwa

    මේ ටිකේම රස්නෙයක් තිබ්බේ නෑ අද තමා මේ අමුතුම රස්නයක් තියෙන්නේ

    nuwara paththe nam rasne na. awuwa nam tiyenwa
    රස්නේ නැ

    කටුනායක කොහොමත් humidity එක වැඩී ඒත් අදනම් වෙනස්ම සීන් එකක්
    Because of cloud cover
    Maybe. Seems like this is gonna continue until may/june. With the increased current bill, fun times ahead
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    හුකන රස්නයක් තියෙන්නෙ :cautious:

    බල්ලත් හෝන්දු මාන්දු වෙලා උන්නෙ
    අල්ලල නැව්ව රෑ 9ට විතර, මාත් නෑව

    දැණ් මේ බීර එකක් බොන්න කියල
    Oya ada padurak dala bima nida ganna rasnei neh

    Kegalle meheth mara widihata payanawa rasnei reta nanne dan 11ta witara.
    Me yana widihata idorsyak ei light ayema kapai
    ------ Post added on Feb 18, 2023 at 10:33 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    හුකන රස්නයක් තියෙන්නෙ :cautious:

    බල්ලත් හෝන්දු මාන්දු වෙලා උන්නෙ
    අල්ලල නැව්ව රෑ 9ට විතර, මාත් නෑව

    දැණ් මේ බීර එකක් බොන්න කියල
    මාත් නාලා තෙත පිටින්ම පිහදාන් නැතුව ආවා. ජොයින්ට් එක්ක ගහන්න කියලා 😄
    Cheers bro