1. crazybuddy

    ෴Bodima Sinhala Tele Drama Download෴

    බෝඩිම බාගන්න බැරි වෙච්ච උන් බාගනිල්ලා.. https://mega.nz/#F!81s0CShB!s4jP8pWtGstOLjYG8gKapQ පළිඟු මැණිකේ බාගන්න බැරිවෙච්ච උන් බාගනිල්ලා.. https://mega.nz/#F!M1EgwB6R!Xf3IPEvHXJlC3DscEhPDIA
  2. crazybuddy

    ඔන්න දෑවැද්ද

    අන්න දෑවැද්ද..
  3. crazybuddy

    ෴Hotspot Shield Elite අලුත්ම Vertion එක෴

    උඹට බ්ලොක් කරපු සයිට් වලට යන්න ඕන නම් Google DNS දාගනිං.. මේවයෙ ඉතිං කොහොමත් වෛරස් තියේ බං.. ක්‍රැක් සොෆ්ට්වෙයාර් නේ..:sorry: බම්ප් වලට තෑන්ක්ස් මචංලා..:love:
  4. crazybuddy

    රෙද්ද ඉස්සීම....

    මහ කාලකන්නි හැත්ත බං මුන්.. පව් පොඩිඋන්.. :(
  5. crazybuddy

    සිංදුවල තියෙන පට්ට Lyrics

    සමනලයා මල හා ළමයා සේ බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුමේ මලට වසා පැණි බී රිසි සේමා සමනලයා පියැඹූ දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දෑස වසා සිටියා මලට නොවේ දැණුනේ දුක කාගේ පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ ඒ මල නොදනී ඒ මල පරවී සමනලයා කොතැනේ
  6. crazybuddy

    සිංදුවල තියෙන පට්ට Lyrics

    කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ
  7. crazybuddy

    සිංදුවල තියෙන පට්ට Lyrics

    සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ කඳුළක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්නෙපා ලැබුණත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා
  8. crazybuddy

    මෙහෙමත්_මඟුලක්

    :lol::lol::lol: මරු වැඩේ ඒකත්.. සාරියටම ලක්ෂ ගාණක් යන්න ඇති බං..
  9. crazybuddy

    👧🏻 Ruwangi

    පූක්ෂණයක් තමා.. නැත්තං වතුර තිබිච්ච පුටුවක් උඩ ඉදගෙන.. එහෙමත් නැත්තං චූ ගිහින්..
  10. crazybuddy

    Shehani

    මේකිගෙ මූණ බැලුවාම කියන්න පුලුවන් පට්ට දුෂ්ඨයි කියලා.. හෙන ඔලුවෙන් ඉන්න එකියක් කියලා..
  11. crazybuddy

    👧🏻 Ruwangi

    ෆොටෝ එකේ අවුලක්ද.. නැත්තං පූක්ෂණය කරලද දන්නෑ..:eek:
  12. crazybuddy

    👧🏻 Ruwangi

    ජංගියෙ දාරය දිටිමි..:baffled:
  13. crazybuddy

    Gewal Laga

    පන්සල් වලට දානවා නම් පන්සල අැතුලෙන්ම තියහං.. පාර ගාව තියන්නෙපා වාහන වලට අහුවෙලා නිකන් මැරිලා යනවා.. බලු පැටව් හදාගන්න යාලුවන්ට දීහන්.. නැත්තං ඔය බල්ලො අරගන්න උන් ඉන්නවනේ එක එක සංවිධාන.. එයින් එකකට දීහන්.. ඒ වගේ කැරි වැඩ කරන උන්ට නම් හෙන ගහල අකුලෝලම යන්න ඕන..
  14. crazybuddy

    ගැහැනු ළමයකු ගිනිකන්දක් තුලට ලිස්සා වැටෙ

    පට්ට එඩිට් එකක්නේ උට්ටො..:shocked:

    No contents