1. jayanathek

    ගෝඨාට

    හික්ස්
  2. jayanathek

    ජවිපෙ විද්වත් මණ්ඩල සාමාජික ජගත් මනුවර්ණ

    හම්මෝ ජෙප්පෝ නෝන්ඩි වෙන තරමක්....
  3. jayanathek

    මිනීමරු අලුගෝසූ දූෂිත ගෝඨාගේ වැරදි හැටක්

    විපක්සේ ඉද්දි මඩ ගහල බලේ ගත්තට බලේ ඉද්දි එහෙම කරල බැ බන්... වැඩ කරල පෙන්නල චන්දෙ ගන්න කියපන් පුලුවන්නම්....
  4. jayanathek

    අගමැතිකම ලබා ගැනීම අපේ අරමුනයි

    දයාසිරිගෙ දැන් කැමැත්ත සජිත්ට හේත්තු වෙන එක... එයා ඒකටයි ඔය සුදානම් වෙන්නේ....
  5. jayanathek

    ආශ්චර්යය_අත_ළගයි

    අන්තවාදය නැතිකරල පිරිසිදු පාලනයක් හදන්න යුඑන්පී පාලනයක් ගෙනැල්ල රටම පුක්ෂණය කරනකම් උඩ බලන් හිටපු පොනිල් සිරා නඩය දැන් වැල් බයිල ගැහුවට මිනිස්සු දන්නවා කරන්න ඕන දේ... ඒක හරියටම වෙයි....
  6. jayanathek

    සජිත් එනවා.පක්ෂයට රෙනවා

    ඉන්න හිතෙන රටක් හදන්න 2015 දි බලේ ඇරන් අපිට හිකෙන රටක් හදපු යුන්පියෙන් මොකා ආවත් ආය චන්ද ලැබෙන්නේ නැ ගොබිලෝ.
  7. jayanathek

    මේ ආණ්ඩුවෙම නේද?

    මචන් ආරක්ෂාව සම්බන්ධ පියවර රහසිගත විදියට ගන්නේ ආණ්ඩුවේ ඒ ගැන වගකිවයුත්තෝ නේද? ඔය දේශපාලනයට සම්බන්ධ අයගේ ආරක්ෂාවට ඉන්න අයව දැනුවත් කරන්නේ අදාළ අයව ආරක්ෂා කරන්න මිසක රටේ ආරක්ෂාවට පියවර ගන්න නෙවෙයි.
  8. jayanathek

    මේ ආණ්ඩුවෙම නේද?

    වැඩිය රෙද්ද උස්සන්න එපා කොල්ලෝ... පස්සෙ නගුට පේන්න පුලුවන්....
  9. jayanathek

    රනිල්ට-අපේක්ෂකත්වය

    එතකොට රනිල්ටම දැනගන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ කොයි තරම් ආදරයක් කැමැත්තක් තියෙනවද කියල එයාට.... යුඑන්පී කාරයොත් ඇතුලුව
  10. jayanathek

    අගමැති රනිල්ව දායක සබාවෙනුත් පන්නා දමයි..

    පෙරාක්‍රමබාහු යුගයක් නැවත ඇතිකරල ඒ යුගයේ තිබුනු බෞද්ද පුනරැදය ඇතිකරන්න අපේ අගමැති උත්තමයා මේ තරමට දගලන්නේ... එහෙව් එකේ ඇයි අප්පා මේ කැලනියේ උපාසක රොත්ත මේ වගේ තීරණ ගන්නේ
  11. jayanathek

    අගමැති රනිල්ව දායක සබාවෙනුත් පන්නා දමයි..

    අයි සී යු එකේ තිබ්බ රට නෝමල් වාට්ටුවට දාපු මනුස්සයට උපාසක සභාව සලකන්නේ මෙහෙමද?
  12. jayanathek

    Ranil to run for President?

    උදේ මම එනකොට මිනිස්සු ටවුන් එකේ කිරිබත් කකා පිති ඝෝෂා කරනව දැක්කා..
  13. jayanathek

    Ranil to run for President?

    අන්න එහෙම කොන්ද තියන් වැඩ කරන්න එපැයි....
  14. jayanathek

    ගෝඨා පුස් වෙඩිල්ලක්

    අපේ රනිල් හාමු මහත්තයා නම් ඉල්ලුවොත් එකෙන්ම ජනාදිපති වෙනවා... ඒත් එතුම අකමැතියිජනාදිපති බලතල වලට... එතුමගේ කැමැත්ත පක්සෙ තරුණයින්ට අවස්තාවක් දෙන්න
  15. jayanathek

    මෙහෙම එකකුත් දැන් ඇහෙනවා

    රනිල් හාමුට ගන්න බැරි විධායක ජනාදිපතිකම අපට ඕනම නෑ.... කොහොම හරි ඕක ගෝට ගන්න කලින් නැති කරල දාන එක තමයි හොද
  16. jayanathek

    1971 JVP කැරැල්ල - රූප කතා

    71 දි සහ 89 දි නම් ජෙප්පෝ මර්දනයට එරෙහිවීමක් විදියටයි පාරට බැහැල තියෙන්නේ... පස්සේ ඒක වෙන වෙන අරමුනුවලට ගිහින් තියෙන්නේ.... ඒත් අදනම් ආන්ඩුවේ මර්දනය ගැන කටක් අරින්න ජෙප්පෙක් නෑ.
  17. jayanathek

    ජවිපෙට_එන්න_බෑ

    මේ වෑයම රජවීමට නොවේ... ගෝඨාගේ චන්ද කැඩීමට පමණි... මීට අංක ජෙප්පා.......
  18. jayanathek

    අසාර්තක නායකයෙක්

    සිරිසේන ඇතුලු නඩය පොරටෝක් දීල ආණ්ඩුව ගත්ත විදියටම වැඩත් කලානම් ජනතාව කිසි දිනක පැරණි නායකයන් ගැන නොසිතනු ඇත. අද ජනතාව නැවතත් පැරණි අය දෙසට හැරී ඇත්තේ සිරිසේන ගේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නිසා රට ආපස්සට ඇදගෙන යාම ඉවසන් සිටීමට බැරිම තැනය...

    No contents