මචංලා මේ වගේ අයිටම් එකක මේ හයිලයිට් කරලා තියෙන රෝදෙත් වීල් එකෙන් කරකවන්න පුළුවනිද? නැත්නම් මික්චර් එකේ රෝද ටික වගේ කෙලින්මද තියෙන්නේ?