කයියයි පඩ ගඳයි - grade 5 scholarship ඒක දිගටම තියෙනවලු 🤭🤭

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    දුශ්කර පාසැල්වල ලමයි ගොඩ එන්නේ ඕකෙන් තමයි.
    උබ කියයි ලමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙමාපියන් කරනවා කියලා.
    හැබැයි ඔතනින් හොදටම පාස් වෙන දුශ්කර පැතිවල ලමයින්ගේ දෙමව්පියො දරුවන්ට බල කරනවා තියා උන් ස්කොලෙ යනවද කියලවත් දන්නෙ නැති කොට්ටශයක් වෙන්න පුලුවන්. සමහරුන්ගෙ අම්මලා ගෘහ සේවයට රට ගිහින්.
    :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    MF6wC6R.png
    ❤️❤️
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,683
    5,894
    113
    එහෙම ලැබෙන්නෙ නෑ බන්. දැන් ගුරුවරුන්ට දුෂ්කර සේවයක් නෑ. තමන් අයිති පළාතෙමයි පත්වීම් දෙන්නේ. දුෂ්කර පැතිවල ඉස්කෝලවල ඉන්නේ ඒ වගේම දුෂ්කර ඉස්කෝලවලින් කැම්පස් ගිහින් පත්වීම් ගත්ත ගුරුවරු. සමහර පැතිවල උපාධි ගුරුවරු හිගනිසා AL වලිනුත් පත්වීම් දීලා තියනවා. ලොකු ඉස්කෝලයක ලමයෙකුයි, ගමේ ඉස්කෝලෙක ළමයෙකුත් කවදාව්ත් සමාන් නෑ. ගුරුවරුත් එහෙමම තමයි. මම ඒ අයව පහත් කරනවා නෙමෙයි. ඒත් ඇත්ත ඕක. පොඩි ඉස්කෝලත් ඒ මට්ටමට ගන්න ඕනි නම් ලොකු ඉස්කෝලවල එක්සීරියන්ස් එක තියන අයව දුෂ්කර ඉස්කෝලවලට දාන්නම වෙනවා.

    හපොයි, එතකොට රොටේට් කරන්නෙ නෑ නේ. අපරාදෙ. ඔය ක්‍රමේ නම් වැඩක් නැති ක්‍රමයක්.
    අමුතුවෙන් පහත් කරන්න දෙයක් නෑ, කවදාවත් සමාන නෑ. උබ කියන එක හරි.
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    ලෙස්බියන් හුත්ති රට වටේට කෙඳිරි ගගා ගියාට ඕක නවත්තනවා කියලා, පේන විදියට අනිත් වැඩ වගේම ඒකත් වෙන එකක් නෑ වගෙ.

    සියල්ලදත් ගේ පොන්නප්පුගෙ ධවල පත්තිකාව නං සාර්ථකව කරා නේද බයි පොන්නයෝ? දැන් අවුරුදු 50ක්ම වෙනවනේ ඒකෙන් රටේ අධ්‍යාපනේ දියුණු කරලා 😆😆

    බයි පොන්නයො මොක කිව්වත් ඇදගෙන නානවා 🙈
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එහෙම ලැබෙන්නෙ නෑ බන්. දැන් ගුරුවරුන්ට දුෂ්කර සේවයක් නෑ. තමන් අයිති පළාතෙමයි පත්වීම් දෙන්නේ. දුෂ්කර පැතිවල ඉස්කෝලවල ඉන්නේ ඒ වගේම දුෂ්කර ඉස්කෝලවලින් කැම්පස් ගිහින් පත්වීම් ගත්ත ගුරුවරු. සමහර පැතිවල උපාධි ගුරුවරු හිගනිසා AL වලිනුත් පත්වීම් දීලා තියනවා. ලොකු ඉස්කෝලයක ලමයෙකුයි, ගමේ ඉස්කෝලෙක ළමයෙකුත් කවදාව්ත් සමාන් නෑ. ගුරුවරුත් එහෙමම තමයි. මම ඒ අයව පහත් කරනවා නෙමෙයි. ඒත් ඇත්ත ඕක. පොඩි ඉස්කෝලත් ඒ මට්ටමට ගන්න ඕනි නම් ලොකු ඉස්කෝලවල එක්සීරියන්ස් එක තියන අයව දුෂ්කර ඉස්කෝලවලට දාන්නම වෙනවා.
    එහෙම යන උන්‍ට ප්‍රවාහන දීමනාවක් හෝ නවාතැන් වලට ගෙවනව නම් යාවී. වෙලා තියෙන්නෙ එහෙම ගෙවන්නෙ නෑනේ. එකම පඩිය. සමහර පැති වල බස් එකක් වත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,165
    113
    සියල්ලදත් ගේ පොන්නප්පුගෙ ධවල පත්තිකාව නං සාර්ථකව කරා නේද බයි පොන්නයෝ? දැන් අවුරුදු 50ක්ම වෙනවනේ ඒකෙන් රටේ අධ්‍යාපනේ දියුණු කරලා 😆😆

    බයි පොන්නයො මොක කිව්වත් ඇදගෙන නානවා 🙈
    යැයි යැයි යැයි තමා 👇 👇 🤭 🤭

    shenat

    Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    කිව්වෙ කොහොමද කට්ටියම එද්දී .මමත් දුන්නා .මේ රට සක්කරයා ආවත් හදන්න බෑ බන් මේ රට හැදිලා ඉවරයි .අපේ පොඩි එකා 5 වසරේ බෑග් එක උස්සගෙන යන්න බෑ බරට .කවදද මේ කරුම රටෙන් පිටවෙන්නෙ කියලා කිය කිය ඉස්කෝලෙ යන්නෙ.

    ඇත්තටම බන් උබල ඔච්චර මෝඩ ද? 🙈
    අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා ආණ්ඩු බලේ තියාගෙන ගම් හත අටකට හරි, හරිහමන් එක ඉස්කෝලයක් හදාගන්න බැරි තරං කාලා විනාස කරපු පොන්නයො හිටපු රටක් කවදාවත් ආණ්ඩු බලේ තිබුණෙ නැති උන් ඇවිත් මාස 6න් හැදුවෙ නෑ කියල අඬන්න නං උබල low IQ ත් නෙවෙයි 0 IQ වෙන්න ඕන.

    එහෙම සතියෙන්, මාසෙන් තියා මේ ආණ්ඩුවෙ ඉතුරු අවුරුදු 4 වත් රට වටේ එහෙම ඉස්කෝලයක් ගානෙ හදන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. කීපයක් පුලුවන් වෙයි උපරිම. ඒ යථාර්ථය තේරුම් ගන්න බැරි තරං මිනිස්සු ගොබ්බ ඇයි බන්? 5 ශිෂ්‍යත්වෙ නවත්තන ලෙවල් එකට එන්න තව අවුරුදු 10ක් වත් යයි හරි විදියට කරොත්.

    බංකොළොත් කරල දාපු රටක් නෙවෙයි, තමන් ගැන හිතපන්. තමන් බංකොළොත් උනොත් මාසෙන්, අවුරුද්දෙන් අවුරුදු 5න් ඔක්කොම පහසුකම් එක්ක තට්ටු 3ක සුපිරි ගෙයක් හදලා, කෝටි 5ක වාහනයක් පැදලා ඉන්න පුලුවන්ද බන්? ඒ වගේ කතාවක්නෙ ඔය කියන්නෙ.

    පුදුමයක් නෑ හිතන්න බැරි මිනිස්සු එක්ක රට බංකොළොත් කරපු එක.
     
    • Love
    Reactions: Siriusthevirus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලෙස්බියන් හුත්ති රට වටේට කෙඳිරි ගගා ගියාට ඕක නවත්තනවා කියලා, පේන විදියට අනිත් වැඩ වගේම ඒකත් වෙන එකක් නෑ වගෙ. 🤭 🤭

    කෝ මේ මාලිමා බයියෝ සහ විමුක්තුකාමි හොර ජෙප්පෝ
    කෝ කෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෙස්බියන් හුත්ති රට වටේට කෙඳිරි ගගා ගියාට ඕක නවත්තනවා කියලා, පේන විදියට අනිත් වැඩ වගේම ඒකත් වෙන එකක් නෑ වගෙ. 🤭 🤭

    ඕව කරන්න බෑ බන්. ගමෙ ඉන්න උන්ට නගරේ ඉස්කොලේකට එන්න තියෙන්නෙ ඔක විතරයි. චන්දේ දුන්න උන්ගෙන් කන පලාගන්න වෙන්නෙ ඔවා කරන්න ගියොත්.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ඇත්තටම බන් උබල ඔච්චර මෝඩ ද? 🙈
    අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා ආණ්ඩු බලේ තියාගෙන ගම් හත අටකට හරි, හරිහමන් එක ඉස්කෝලයක් හදාගන්න බැරි තරං කාලා විනාස කරපු පොන්නයො හිටපු රටක් කවදාවත් ආණ්ඩු බලේ තිබුණෙ නැති උන් ඇවිත් මාස 6න් හැදුවෙ නෑ කියල අඬන්න නං උබල low IQ ත් නෙවෙයි 0 IQ වෙන්න ඕන.

    එහෙම සතියෙන්, මාසෙන් තියා මේ ආණ්ඩුවෙ ඉතුරු අවුරුදු 4 වත් රට වටේ එහෙම ඉස්කෝලයක් ගානෙ හදන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. කීපයක් පුලුවන් වෙයි උපරිම. ඒ යථාර්ථය තේරුම් ගන්න බැරි තරං මිනිස්සු ගොබ්බ ඇයි බන්? 5 ශිෂ්‍යත්වෙ නවත්තන ලෙවල් එකට එන්න තව අවුරුදු 10ක් වත් යයි හරි විදියට කරොත්.

    බංකොළොත් කරල දාපු රටක් නෙවෙයි, තමන් ගැන හිතපන්. තමන් බංකොළොත් උනොත් මාසෙන්, අවුරුද්දෙන් අවුරුදු 5න් ඔක්කොම පහසුකම් එක්ක තට්ටු 3ක සුපිරි ගෙයක් හදලා, කෝටි 5ක වාහනයක් පැදලා ඉන්න පුලුවන්ද බන්? ඒ වගේ කතාවක්නෙ ඔය කියන්නෙ.

    පුදුමයක් නෑ හිතන්න බැරි මිනිස්සු එක්ක රට බංකොළොත් කරපු එක.
    එදා වෙල හම්බ කරන් කන politics මචං
     
    • Like
    Reactions: shenat