හෙළුවෙන් වැඩ කරමු
අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම විසින් සිදු කරනු ලබන ප්‍රවර්ධන කටයුතු සදහා නිර්මාණශීලීත්වය අතින් ඉහල හැකියාවන් ඇති සේවකයින් සේවයට බදවාගෙන ඇත.
කෙසේ වෙතත් පසුගිය වකවානුව සලකා බැලීමත් සමග නිදහස් චින්තනයෙන් බිහිවන නිර්මාණශීලීත්වයට විවිධ බලපෑම් එල්ල වී ඇත. ඊට බලපා ඇති ප්‍රධාන හේතු සේවක අවධානය වෙනතකට යොමු වීම සහ ව්‍යාකූලතාවය බවත් ඒ ඔවුන් එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැලදුම් හේතුවෙන් බව හදුනාගෙන ඇත.
එබැවින් ඔවුන් සිලිකන් වැලී ප්‍රදේශයෙන් නව කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවය කිරීමේදී ඇදුම් පැලදුම් උනා දමා නිරුවතින් සේවය කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

owaye wada karanne kohomada?

fashion nisa ochara balanawanam heluwen giytoh balanne nathuwa innawada? 