LoL පොන්නයකුත් ඊයේ ගිහින්...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
LoL මෙයත් ඊයේ ගිහින්...

284077_473444056021821_1834838808_n.jpg


ලොල් ලොල් ලොල් ලොල් මහින්දට කලින්මයි රනිල්නම් මහේලට ලියුමකින් විශ් කරලත් තියෙන්නේ...
 
Last edited:
  • Like
Reactions: rusaku

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උඹට නඩු දායි දැන්, ප්‍රසිද්ධ පුද්ගලයන්ට අපහාස කරන එවුන්ව අල්ලන්න විශේෂ කාර්යය
බලකායක් දාලා තියෙන්නේ පොලිස් පති මහින්දගේ අවසරය පිට. දැන් තෝව අල්ලගෙන යැයි
සුදු වෑන් එකකින්
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
උඹට නඩු දායි දැන්, ප්‍රසිද්ධ පුද්ගලයන්ට අපහාස කරන එවුන්ව අල්ලන්න විශේෂ කාර්යය
බලකායක් දාලා තියෙන්නේ පොලිස් පති මහින්දගේ අවසරය පිට. දැන් තෝව අල්ලගෙන යැයි
සුදු වෑන් එකකින්

ado siradaaa
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/6028-2012-08-24-10-29-09

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කළැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළ වී ඇත.


මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති ජනාධිපතිතුමා, එසේ ක‍්‍රියා නොකරන ලෙස පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත.


තමා පරිණත දේශපාලනඥයෙක් වශයෙන් අපහාස කරන්නන් පිළිබඳව සානුකම්පිතව බලන බව ප‍්‍රකාශ කරන ජනාධිපතිතුමා, අසරණ ජනතාවට, රජයේ සේවකයන්ට, ව්‍යාපාරිකයින්ට කරනු ලබන අපහාස සහ මඩගැසීම් පිළිබඳව අවධානය යොමු කර පරීක්‍ෂණ පවත්වා ඔවුන්ගේ කටයුතු නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙසට පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති ප‍්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතා නිවේදනය කරයි.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මහින්දට ඕන තරම් මඩ ගහපන් අනෙක් එවුන්ට ගහන්න එපා කියලා කියන්නේ :P
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
Online banina unwa report kalama Rs.1400 gewanawa machan! maasekata 10k report kala kiyanne nikam idan 14000k labenawa :)