කව්ද මේ කෙනා

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කව්ද මේ කෙනා Ethical hacker

    certified-ethical-hacker.png


    මචන්ලා ගොඩක් එවුන් දන්නේ නැතුවත් ඇතී දන්න අයත් ඇතී...මටත් මේ ආරංචී වුන විදිහට කියන්නේ....දන්න අය කියා දෙනවා නම් යහපති.....

    කව්ද සහෝලා මේ ethical hacker එහෙමත් නැත්තම් white hat hackers ලා කියන්නේ....මම දන්න විදිහට පරිඝණක ක්ෂේස්ත්‍රයේ යන්න පුලුවන් ඉහළම තැනක්ලු ( ඔය ඕප දූපා ආරංචී මාර්ග වලින් ලැබුනු තොරතුරු )....


    Ethical hacker කෙනෙක් වුනහම lawyer කෙනෙක් ලගට ගිහින් ලිඛිතව සයිබර් ක්‍රිමිනල් කරන්නේ නැහැ කියලා දැනුම් දෙන්න ඕනා.

    ethical hacker ගේ,,,

    DNA, Finger print, Blood group,NIC number,Address, ETC...
    :shocked::shocked::shocked::shocked:

    ඔය එකී මෙකී නොකී හැම දෙයක්ම FBI එකට යවන්න ඕනාලූ.... මේ මම දන්න ටික දන්න අය අදහස් කියලා යන්න:):):):):)

    මෙවැනි හැකර් කෙනෙක්ට ඉතා ඉහළ ‍රැකියා අවස්තා සදා ඉඩකඩ ලැබෙනවා....නමුත් අවදානම් සහිත වෙන්නත් පුලුවනී.......
    කස්ටිය දන්නවා නේ ඉතින් ඔය FBI එකෙන් white hat hacker ගේ විස්තර ඉල්ල ගන්නේ මොකටද කියලා.....

    කොහේ හරි සයිබර් ක්‍රිමිනල් එකක් වුනොත් FBI එකට ඒ ගැන හොයා බලන්න ලෙසීනේ.. අනික අපි අපේ විස්තර යවුනේ නැතිනම් ඒක කවදා හරි ethical hacker ට අවාසිදායක වෙන්න පුළුවන්...ලගදීම ලංකාවටත් හුඟක් එතිකල් හැක්ර්ස් ලා ඕනා වෙයි...
    වගේ මොකද

    මුස්ලිම් ත්‍රස්තවාදය මේහෙටත් එයි කියලා හිතෙනවා ඒකයි...මම මේ ගැන ගොඩක් දෙවල දන්නේ නැහැ...එලකිරියේ ඇති දන්න අය එයාලත් අදහස් දක්වයි කියලා හිතනවා ජය වේවා
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    එතකොට මොනවද මූට කරන්න ඉතුරැවෙන්නේ :lol::lol:

    උබ මාර පොරක්නේ යකෝව් කොච්චර දේවල් කරන්න තියෙනවාද?....ප්‍රධානම දේ තමටි සයිබර් ක්‍රිමිනල් වැලැක්වීමට සහය වීම කල්ල මරේ තමයි...හැබැයී ජීවිතය අවධානමේ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ethical hackers la thamai security expert la. unta hoda ganak hoyaganna puluwan loku organization ekakata set una nam.
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    තව මොනවා හරි දැන ගත්තම මේ ත්‍රේඩ් එකේම දාන්නම්
     
    • Like
    Reactions: kellsupun

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    එළකිරි කොල්ලෙක්;13589544 said:
    Good One!Rep aded mchn

    තැන්ක් යූ සහෝදරය තව විස්තර ලැබුන ගමන් මේ ත්‍රේඩ් එකේම දාන්නම්:):)
     
  • Apr 7, 2012
    286
    9
    48
    certified-ethical-hacker.png


    මොකද

    මුස්ලිම් ත්‍රස්තවාදය මේහෙටත් එයි කියලා හිතෙනවා ඒකයි...මම මේ ගැන ගොඩක් දෙවල දන්නේ නැහැ...එලකිරියේ ඇති දන්න අය එයාලත් අදහස් දක්වයි කියලා හිතනවා ජය වේවා
    :yes::yes::yes::yes: