ගාලු පාර වර්ෂ 1957-59 අතර...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
    සුනාමියට යනකම් අපේ මහ ගෙදරත් තිබ්බේ ඔය පාරේ අයිනේම තමා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Dan ithin mewage parak thiyenne thoduwawen irawila para thama. Awilla balanna mewage polgass ekka loock eka monawageda kiyala. Hawasata thama lassanama ira bahala yana welawata.

    Me para me widihata thawama thiyenne, mamanam hithanne Chilaw passwenakal main road eken beach road ekata enna widihak naha. A nisa population eka adui.

    View attachment 209129
    අඩෝ පට්ට ලස්සනයි නේ. උඹ මේ සයිඩ් එකේද ඉන්නේ..
    මෙතුවක් කල් ඉඳල දැනුයි සබ් කරේ....
    අනේ පකෝ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    dezoomify-result-350.jpg
    "2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්." --- අම්මපා....?
    Ah! හරිනේ ...1960' කියන්නේ 2000ට කලින්නේ ....
     
    • Like
    • Haha
    Reactions: NRTG and Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩියෙන් අඩියට එහෙනම් ඔලුවට පොල් ගෙඩි පත බෑවෙයි :lol:

    කොහොමද එතකොට ආතල් එක සිංහලුන්ට :lol:
    එහෙම නම් වෙන්නෙ නෑ බන්. ඒ කාලෙ අපි ක්‍රිකට් ගැහුවෙම පොල් වත්තක. කොච්චර උනත් කිසිම කරදරයක් කිසිම එකෙක්ට වෙලා නෑ.
    දැන් තමයි පොල් ගෙඩි වැටෙයි කියලා බයේ ළමයෙක්ව ගහක් යටින් නොයවන්නෙ.
     
    • Like
    Reactions: NRTG and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නම් වෙන්නෙ නෑ බන්. ඒ කාලෙ අපි ක්‍රිකට් ගැහුවෙම පොල් වත්තක. කොච්චර උනත් කිසිම කරදරයක් කිසිම එකෙක්ට වෙලා නෑ.
    දැන් තමයි පොල් ගෙඩි වැටෙයි කියලා බයේ ළමයෙක්ව ගහක් යටින් නොයවන්නෙ.

    baya wena eka saadaranai...e kaleta wada dan minissu considerate bn..

    me lagadith mama dakka podi lamayek marila thbuna kos gediyak oluwata watila :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොල් වත්ත සහ මුහුද
    මේ වයිබ් එක ඉතිං කියල වැඩක් නෑ
    මට නම් ඒ ෆීලින් එක ලොවෙත් ගන්න බෑ වෙන තැනක
    අව්ව වෙලාවට පොල් ගස් හෙවන
    ඉර බැහැල යද්දී වැල්ලේ
    මේවාට අයිස් පරාදයි බං
    මම පොඩි කාලේ ඔය ෆිලින් එක උපරිමෙන් ගත්තා
    පස්සේ කාලෙක එතන හොටෙල් එකක් ගැහුවා (The Blue water)
    මේ පැත්තෙ උන් දන්නවා ඇති ඒ පොල්වත්ත ගැන

    අදටත් වැල්ලට ගියොත් එන්න හිතෙන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
    Polgedi ehema wahana, karaththq walata watenna athi neda?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොල් වත්ත සහ මුහුද
    මේ වයිබ් එක ඉතිං කියල වැඩක් නෑ
    මට නම් ඒ ෆීලින් එක ලොවෙත් ගන්න බෑ වෙන තැනක
    අව්ව වෙලාවට පොල් ගස් හෙවන
    ඉර බැහැල යද්දී වැල්ලේ
    මේවාට අයිස් පරාදයි බං
    මම පොඩි කාලේ ඔය ෆිලින් එක උපරිමෙන් ගත්තා
    පස්සේ කාලෙක එතන හොටෙල් එකක් ගැහුවා (The Blue water)
    මේ පැත්තෙ උන් දන්නවා ඇති ඒ පොල්වත්ත ගැන

    අදටත් වැල්ලට ගියොත් එන්න හිතෙන්නේ නෑ
    සිරාවට..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ado Patta Ban. Down South Roadtrip ekak yanna plan ekak thiyenawa. Patta Asai yanna. Ada wenakan gihin naha ban
    දැන් ඉතින් මේ ලස්සන නැ. මුහුදයි වෙරළයි තමයි බලන්න තියෙන්නේ ලස්සනට. වගේ ගස් නම් නැ/