Vladimir Putin is Missing
මේකේ ඇත්ත නැත්ත මොකද්ද බන්
පොර දැන් සතියක් තිස්සේ ආගිය අතක් නැ කියලා කියනවා ..... පොර සාමාන්යෙන් දවසකට එක නිව්ස් එකක් හරි දෙන එකෙක්
යන්න තිබ්බ සංචාරයකුත් කැන්සල් කරලා missing කියලා තමා කියන්නේ
ඇත්ත නැත්ත ගැන හොයනවා තාම ....... දාන්න එවුන් ඉන්නවද මේ ගැන

Nethnam man gengila US walata gahanna plan karanawada danneth na 