ෆෝන් එකක් ගත්ත කියල ෆොටෝ එකක් දාල ත්‍රෙඩ් එකක් දැම්මනම් අනිත් උන් වගේ මේ කිසි දෙයක් නැහැ, උඹට උනේ android චා windows පට්ට කියල, android පාවිච්චි කරන උන් වහල්ලු කියල ලොකු කම කියවන්න ගිය එක.
උඹට පුළුවන් විදිහට ෆෝන් එකක් ගත්ත කිව්වනම් කවුරුවත් උඹට මොකුත් කියන්නෙ නෑනෙ.. :)