1. ජින්තුවා

    Slt home package to web family

    මාත් මුලින් හිතුවේ ඔහොම තමා. ගත්තට පස්සෙ තේරුනේ.. මගෙ ලැපේ ලිමිට් කලාට වැඩක් නෑ ගෙදර අය tv එකෙනුයි, ෆෝන් වලිනුයි youtube බලල ෆිල්ම් බලල මාසේ මදක් වෙද්දි data ඉවරයි.
  2. ජින්තුවා

    Highland Queen Whisky

    1lt 7 denek? honda bebaddo? :lol::lol: yako api 8 set wenawa aduma gane 1ltr boths 4 wath gahanawa. ;);)
  3. ජින්තුවා

    Highland Queen Whisky

    2100 1ltr. matat set wenne nathi drink ekak.
  4. ජින්තුවා

    night job at harbor

    bar ekaka jobak dennada?
  5. ජින්තුවා

    mobitel big help

    එහෙම ගන්න බෑ බන් දැන්.උඹට ඕනේ නම් reason එක කියල police entry එකක් දාල entry copy එක අරන් ගිහින් ගන්න පුළුවන්. ලොකු සීන් එකක්නම් court order එකක් ඕනේ වෙනවා.
  6. ජින්තුවා

    kiss fm beach break

    දැන් ඉතින් මොකද කරන්නෙ..
  7. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    no more xiaomi :( mamada koheda aduma kalayak xiaomi phone ekak use karapu eka. :lol:
  8. ජින්තුවා

    Selfie Stick Ekak thiyenawada?

    කොසු මිටකට ෆෝන් එක ගැට ගහල ටයිමර් එක ඔන් කරල ගනින්.
  9. ජින්තුවා

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    16000 විතර ගන්න පුළුවන් වින්ඩෝස් ෆෝන් එක මොකක්ද? 535 එක හරියන්නෙ නෑ ලොකු වැඩි... ඒ හා සමාන performance තියන ඒට වැඩ ටිකක් පොඩි එකක් කියපල්ලකො.
  10. ජින්තුවා

    SLT SLOW DA?

    මම හිතුවේ මට විතරයි කියල..
  11. ජින්තුවා

    ස්පිලිටර් එක දුන්නෙ නෑ..

    මම ගත්ත වෙලාවෙනම් තිබුන එක අයින් කරල අලුත් එකක් හයි කරල ගියා..
  12. ජින්තුවා

    Largest 3D experience: KingKong 360 3D

    සිරා කතාව ඕයි. :yes::yes:
  13. ජින්තුවා

    iPhone help

    උඹට ඕක unlock කලා කියල sure ද? factory unlock කලානම් ඔහොම අවුලක් එන්න විදහක් නැහැ. එක්කෝ උඹව අන්දල එහෙම නැත්නම් hardware අවුලක්. unclok කරාට පස්සෙ check කරල බලල නෙමේද අරන් ආවෙ?
  14. ජින්තුවා

    මේ මොකක්ද බං

    telekom neme ban telecom ;)
  15. ජින්තුවා

    machan ada wassa gana

    අනිවා. මමනම් අද 1 වෙද්දි ඔෆිස් එකෙන් පනිනව. ;)
  16. ජින්තුවා

    machan ada wassa gana

    වැඩට යන ටයිම් එකට වහින එකනම් අවුලක් තමා බන්.. ඒත් පහුගිය කාලේ පායපු පෑවිල්ලෙ හැටියට මෙහෙම වහින එක හොඳයි.
  17. ජින්තුවා

    machan ada wassa gana

    අඩෝ මමනම් හෙන කැමති බන් වැස්සට. පහුගිය ටිකේ පායපු හැටියට තව මාසයක් විතර වහින්න ඕනේ. අද සිකුරාදා + වැස්ස කියන්නෙ හොඳට බොන්න පුළුවන් දවසක්. ;) අදනම් කලින්ම යනව බොන්න.
  18. ජින්තුවා

    ලංකාවට Quardcopter එකක් ගෙන්නන එක ලේසිද ?

    ඊයේ පෙරේද ඕකක් මාට්ටු උනා නේද මොකක්ද ජල්තර සීන් එකකට? දන ඕවත් තහනම් කරයි ලංකාවේ. :lol:
  19. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    4G wadada ban elatama?
  20. ජින්තුවා

    sinhala antidepress beheth gatta patta bn

    fake.. fakes everywhere ;)

    No contents