ලංකාවට Quardcopter එකක් ගෙන්නන එක ලේසිද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ලංකාවට Quardcopter එකක් ගෙන්නන එක ලේසිද ?

මම E bay එකේ බලපුවාම මෙන්න මේ model එක ගානට වාසි කියලා හිතුනා. මම මීට කලින් Quradcopter එකක් ගෙන්නා නැති නිසා නීතිය හරියටම දන්නේ නෑ. අනිවාර්යයෙන්ම TRCSL එකට යන්න වෙනවාද, සමහරු කියනවා MOD එකටත් යන්න වෙනවා කියලා. ගෙන්නපු කෙනෙක් කියන්න පුලුවන්ද මොකද වෙන්නේ කියලා.

New%20Picture%2010_zpsignqwnmv.png

New%20Picture%2012_zpsp5avurpi.png

New%20Picture%2011_zps0agy01nn.png

රුපියල් 17,000 ක් වගේ වෙන්නේ :cool::cool:

New%20Picture%2013_zpsks6hwrnt.png

:confused::confused::confused::confused:
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ජින්තුවා;18452275 said:
    ඊයේ පෙරේද ඕකක් මාට්ටු උනා නේද මොකක්ද ජල්තර සීන් එකකට? දන ඕවත් තහනම් කරයි ලංකාවේ. :lol:

    :baffled::baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කොහෙද ඉන්නෙ..
    මාත් වෙපන් එකක් ගන්න ඉන්නෙ උඩින් එක කෝඩ්කොට්ටෝරුවන්ට තියන්න :D :D :D :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Ade Aussy Darshana Lokka dakka kal........... Oya dan EK enne naththe mokada? Ratawal gana, Visa gana aluth wistara daanne naththe mokada? e wade nathara karalada? Anyway Quradcopter gana nam danne naa. BUMP.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    ලංකාවේ දැන් Remote control Items තහනම් නැහැ. War එක ඉවර වුනු ගමන්ම restrictions අයින් කලා. හැබැයි මිනිස්සු ගැවසෙන තැන්‍වල යවන්න approval නැතුව තහනම්.

    more details: http://www.rclanka.com/showthread.php?tid=11&pid=11#pid11

    approval ඕනා Remote එකට විතරයි Quad එකට ඕනා නැහැ. custom එකෙන් parcel එක නැවැත්තුවොත් විතරයි TRC යන්න වෙන්නෙ. හැබැයි Quad එකක් ගන්නවට වඩා ‍හදන එක හොදයි එතකොට crash උනත් ආයිත් හදා ගන්න පුලුවන්.
     
    Last edited:

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    A. සිරියා;18452889 said:
    ඒ කිව්වේ මචං, විස්තර ටිකක් දාපන්කෝ

    Quad එකක් හදන්න ඕනා වෙන්නේ,

    Brushless motor හතරක් http://www.banggood.com/Emax-XA2212-820KV-980KV-1400KV-Brushless-Motor-For-RC-Models-p-918124.html

    Electronic Speed controller හතරක් http://hobbyking.com/hobbyking/store/__2164__TURNIGY_Plush_30amp_Speed_Controller.html

    frame එකක් http://www.banggood.com/Wholesale-HJ-450-4-Axis-RC-Quapcopter-450mm-Frame-Kit-p-56959.html

    Flight Controller එකක් (Multiwii හෝ DJI) http://www.banggood.com/DJI-NAZA-Lite-Version-Flight-Control-System-p-85720.html

    Li- Polymer battery එකක්. http://www.banggood.com/Wholesale-Lion-Power-11_1V-2200mAh-25C-LiPo-Battery-BT688--p-65635.html

    (7.4 V හෝ 11.1V 2200 mAh විතර බැටරි එක banggood එකෙන් ගෙන්නන්න.)

    propeller හතරක් clockwise (CW) and counter-clockwise (CCW) http://hobbyking.com/hobbyking/stor...tandard_Rotation_2_pc_RH_Rotation_Black_.html

    Remote control System එකක් (6ch) http://hobbyking.com/hobbyking/store/__9042__Hobby_King_2_4Ghz_6Ch_Tx_Rx_V2_Mode_2_.html

    බැටරිය නැතුව අනෙක් දේවල් hobbyking.com එකෙන් ගෙන්නන්න පුළුවන්. Banggood එකේත් ගාන ගොඩක් අඩුයි.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Quad එකක් හදන්න ඕනා වෙන්නේ,

    Thanks Bro :)
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    :cool::cool: Thanks, මේ ටික set කරගන්න හැටි ගැන post එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. Tutorial එකක link එකක් වුනත් කමක් නෑ :yes:
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    :cool::cool: Thanks, මේ ටික set කරගන්න හැටි ගැන post එකක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. Tutorial එකක link එකක් වුනත් කමක් නෑ :yes:

    මට අමතක වුනා battery එක charge කරන්න charger එකකුත් ඔිනා. :D මේක හොදයි අඩුවට http://www.banggood.com/TITAN-B3-2-...ery-Balance-Charger-For-RC-Model-p-71284.html

    තව XT60 male female connectors, shrink tube (රත් කලාම හැකිලෙන පරිව‍ාරක ටියුබ් ඡාතියක්) සහ bullet connectors ඕන වෙනවා. Hobbyking.com and banggood.com එකෙන් ගතහැකි.

    english instructions: http://quadcoptergarage.com/quadcopter-parts-list-what-you-need-to-build-a-diy-quadcopter/

    http://www.rcgroups.com/forums/showthread.php?t=1174262

    සිංහල විස්තර ටිකක්: http://rclanka.com
     
    Thanks මචන් :D