මම දැක්කා අනේ ඔයාව ඒත් කොහෙ කතාකරන්නද මේකේ පිස්සො ඇගේ එල්ලෙන්න හදනවනේ කොයි වෙලෙත්. ලිඳ ලඟ සංගමේ ගෑනු ඔක්කොම දැන් මෙහේ ඉන්නේ පිරිමි නම්වලින්නේ.ඉතින් කොයි වෙලෙත් රන්ඩු. :rolleyes::lol:
ඔයා ඇත්තටම වැටුනද? අනේ සොරි මම හිතුවා මේ විහිලුවක්වත් කරනව ඇති කියලා.:baffled:දැන් අතක් පයක්වත් කඩාගෙනවත්ද ඔය...