1. ~Titi~

    උත්තරය හොයන්න.

    ;) හ්ම්ම්.. එහෙමත් කරන්න පුළුවන් නේද...:yes::)හැබැයි ඉතින් හැමෝටම ඔය පහසුකම් නෑනේ. :)
  2. ~Titi~

    උත්තරය හොයන්න.

    ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්:baffled::baffled: ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.:nerd::confused::oo: මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.:) අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.:sorry:
  3. ~Titi~

    උත්තරය හොයන්න.

    නෑ.. නෑ.. කමක් නෑ..අනේ.. කියමුකෝ බලන්න උත්තරේ දන්නවනම්.. :rofl::P
  4. ~Titi~

    උත්තරය හොයන්න.

    උත්තරය හොයන්න. අහම්බෙන් වගේ දැකපු දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.:rolleyes::rofl::rofl: කෝ කියමු බලන්න දැන් උත්තරේ පණ්ඩිතයෝ ටික.. :rolleyes::rofl::rofl: (උත්තරේ හොයලා තියන්නකෝ එහෙනම්..:rolleyes::Pමම මේ පොඩි වැඩක අනේ ඉන්නේ....:love::dull: ඉක්මනට එන්නම්කෝ..;)ටටා !:rofl:)
  5. ~Titi~

    අභිරහස්_වීදුරුව

    :eek:වයසේ හැටියට නෙවේ එයාගේ වැඩනම්...:rofl:
  6. ~Titi~

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දුර ඈත අනන්තෙක කදුළු නිශාවක ආලවඩන පිනිසළු අතරින් පිබිදුනු සඳ මල අද කොහිදෝ පිනි කැට ඉහිරුණු සීතල සුළඟට පෙති ගිලිහුනිදෝ වරා මලේ උඩු හුලගේ ගිය ඒ පෙති හින්දද නබෝ තලේ සඳ සැගව ගියේ ඉකිබිඳ හැඩුවට දෑල පිපුණු මල නෑ යළි කිසිදින පුදින්නේ මාල ගිරාවෝ ඉගිල ගියාවේ මියැදුණු සඳ නෑ යළි...
  7. ~Titi~

    තරුද නිදන මහ රෑ

    දෙවියනේ මොනවද මේ මෙතන සිද්දවෙලා තියෙන්නේ ? රණ්ඩු එපා කියද්දිත් රණ්ඩුකරගෙන. :rolleyes::dull:
  8. ~Titi~

    තරුද නිදන මහ රෑ

    මේ මම යනෝ දැන්නම් ..:rofl: පිස්සොත් එක්ක කතාවට යන්නෙපා. :D:) සුබ රාත්‍රියක් ! ;)
  9. ~Titi~

    තරුද නිදන මහ රෑ

    දැන් මේගොල්ලෝ ලොකු මිනිස්සුනේ.:rolleyes:
  10. ~Titi~

    තරුද නිදන මහ රෑ

    :eek: මොකක්ද මේ ? :baffled:දැන් නම් බලන්න කම්මැලියි.... උදේට බලන්නම්.:baffled::)
  11. ~Titi~

    තරුද නිදන මහ රෑ

    එයා එන්නේ ඉතින් ආයේ උදේට තමා. :sorry::) මොකද මට රෑ තිස්සේ ඉන්ටර්නෙට් එන්න තහනම්ද ? :rolleyes::rofl: ඔයානම් මාරයි ! දැන් ඉතින් සැරෙන් සැරේට දොර ජනෙල් දිහා බැලෙනවා.:baffled::frown::growl:
  12. ~Titi~

    තරුද නිදන මහ රෑ

    :love: ඔන්න ඉතින් ඔයාටනම් තේරුනා හේතුව මොකක්ද කියලා :rolleyes::rofl::rofl:(අපෝ මේ ..මේ කතාවට මෙතනින් තිත තියමු )
  13. ~Titi~

    තරුද නිදන මහ රෑ

    අනේ මේ හිතුවද මට වෙන වැඩ නෑ කියලා..:baffled::P:rofl: මොන නින්දද අනේ පොඩ්ඩත් එක්ක :sorry::baffled::D
  14. ~Titi~

    තරුද නිදන මහ රෑ

    හිනාවුනේ මටද නැත්තන් අරයටද ? :baffled::dull:
  15. ~Titi~

    තරුද නිදන මහ රෑ

    අවුරුදු කුමරටනම් තවම අවුරුදු වගේ...:rolleyes::lol:ඔයාගේ නම දැක්ක වෙලාවේ ඉඳන්ම හිනාව නතර කරගන්න බෑ මට..:rofl::rofl: හිනාවෙන්නත් බෑ මේ රෑ :rofl::lol:
  16. ~Titi~

    තරුද නිදන මහ රෑ

    ඒ ඉන්න කට්ටිය මොනවට ඔන්ලයින් ඉන්නවද කියලා කවුද දන්නේ ?(හොල්මන්ද දන්නෙත් නෑ):baffled::rofl: ඔන්න මමනම් ඉන්නේ නින්ද යන්නැති නිසා...:rolleyes:
  17. ~Titi~

    තරුද නිදන මහ රෑ

    ඔව් අනෙ එපා වෙනවා :baffled::sorry: මොනව කරන්නද ඉතින්:dull:ආවා මේ පැත්තේ ඔයාලව බලලා යන්න.;):rofl:
  18. ~Titi~

    තරුද නිදන මහ රෑ

    අනෙ අපිනම් බයවෙයි ! :P:P:rofl:

    No contents