උඹ උඹගේ ජීවිත කතාව මේකේ දිග අරිනවා, හැබැයි උඹ බලාපොරොත්තු වෙන්නෙ අපි සේරම උඹ ගෙ පැත්ත අරන් කෙල්ලට බනින එක නෙ?
ඇයි අපිට ඇත්ත පැත්ත ගන්න බැරිද බන්?
සඳමාලි නියම කෙල්ලෙක්, උඹ ඒකිට තියා කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන ගොන් කඳක්
ලව් කරන්න එපා බන් ඔහොම කෙල්ලට වද දෙන්න බලන්, අම්මලා අකමැති උනත් බඳින්න ගටක්...