මම මෙන්න මේ car එක ගන්ඩ යන්නේ 235,000/= කට හෙට
http://ikman.lk/en/daihatsu-charade-1985-for-sale-gampaha-25
Tyre තව 10,000 km පුළුවන්
A/C වල gas බැහැල
මේකේ power steering තියෙනවද?
මම තනියෙන් යන්නේ
ගිහින් බලන්ඩ ඕන මොනවද?
Form set එකනම් අත්සන් කරලා දෙන්නම් කීවා
පොත බලන්ඩ ඕන කොහොමද original ද කියල...