මම discover 100cc (used) bike එකක් ගත්ත
http://www.bikez.com/motorcycles/bajaj_discover_dts-si_2010.php
මම ගොඩක් town තමා පදින්නේ.
මට දැනගන්ඩ ඕන 100cc වලට වඩා 100cc+ (125/135/150) වල තියෙන විශේෂත්වය මොකක්ද?
100cc එකක power මදි උනහම ගොඩක් race කරන්ඩ ඕන නිසා පෙට්රල් පිච්චෙනවා වැඩි නේද?
උදා: traffic එකේ නවත්තල තිබිල අය යද්දී වගේ
100cc+ වල පොඩ්ඩක් race කරත් ඇතිද?
මම වැඩිපුර පදින්නේ තනියෙන්
මම 100cc+ පැදලා නෑ
මට හිතෙනවා මේක විකුණලා discover 135 disk break එකක් ගන්ඩ.
නිතර traffic තියෙන, පොඩි පොඩි කඳු පල්ලම් තියෙන, town යන, තනි භාවිතයට හොද මොකක්ද?
100 / 125 / 135 / 150?
මම බලන්නේ mileage (?/kmpl) විතරයි
100cc / 100cc+ දෙකම හොදට පැදලා තියෙන දන්නා කෙනෙක් කියන්ඩ please.
Thank you

Last edited: