A/L General English ලිව්වේ නැත්තම්?
මම මේපාර තුන්වෙනි වතාවට A/L ලියනවා.
මම කලින් කරේ Bio, දැන් art
Bio කරද්දී English / Gen test pass වෙලා තියෙන්නේ (දැන් අවරුදු 6 කට කලින්)
මට english වැටිලා තියෙන්නේ main subject තියෙන අතර දවස් වල.
ගෙදර ඉදන් පාඩම් කරන්ඩ තියෙන වෙලාවේ
මෙ දෙක ලිව්වේ නැත්තම් අවුල්...