1. Download_Now

    Bajaj Discover 125 2007 - Please help

    Bajaj Discover 125 DTS-i 2007 මේ bike ඒක 65,000/= කට ලාබද? Battery දාන්ඩ ඕන. 40,000KM පැදලා. ඉස්සරහ Tyre දාන්ඩ ඕන. ඉස්සරහ socket එකෙන් oil එනවා. head light ඒක පොඩ්ඩක් හිරිලා. clutch plate / pressure plate ලගදි දාල කීවා. මේ bike එක හොදට petrol කරනවද? කියක් විතරද? platina එකකට වඩා milage ගොඩක්...
  2. Download_Now

    මේ අභිධර්මය උගන්වන මනුස්සයව දන්නවද?

    මේ අභිධර්මය උගන්වන මනුස්සයව දන්නවද? lsAeI7mPSnc මේ video එකේ මැද හරියේ ඉදන් ඉන්න මනුස්සයව දන්නවද (නම)? මෙයාගේ වෙන video / link තියෙන්නේ කා ගාවද. මෙයා හරිම ලස්සනට අභිධර්මය උගන්වනවා. උදව් කරොත් ලබන ආත්මෙට පින් + මේ ආත්මෙට Rep දෙනවා PS...
  3. Download_Now

    eBay එකෙන් වාහන වල කෑලි ගෙන්නන්ද පුලුවන්ද?

    eBay එකෙන් වාහන වල කෑලි ගෙන්නන්ද පුලුවන්ද? eBay එකෙන් වාහන වල කෑලි ගෙන්නන්ද පුලුවන්ද? මම මෙන්න මේක ebay එකෙන් ගෙන්නුවා. තාම අවේ නෑ. http://www.ebay.com/itm/251502315047 මේවා custom එකෙන් බලනවද? Thank you
  4. Download_Now

    Windows Phone වලට App එකක් හැදුව

    Windows Phone වලට App එකක් හැදුව මම windows phone 8 / 8.1 වලට app එකක් හැදුව. මේකෙන් wallpapers ගොඩක් තියෙන online wallpapers database එකකින් අපි select කරපු categories වලට අනුව random wallpapers download වෙලා ඒක Lock Screen background ඒක වදියට set වෙනවා. Wallpapers download වෙන්ඩ කලින්...
  5. Download_Now

    Wire transfer උදව්වක් ඕන

    මගේ paypal account case නිසා මම client ගෙන් ඇහුව සල්ලි එවන්ඩ වෙන ක්‍රමයක්. එය කිවා මට wire info එවන්ඩ wire transfer කරන්නම් කියල. මගෙ තියෙන්නේ NSB Bank account එකක් විතරයි. මම wire-transfer ගැන වැඩිය දන්නේ නෑ. මේක හැම මාසෙම කරන නිසා wire transfer වලට ලාබම bank account එකක් හදාගන්ඩ ඉන්නේ. මෙකක්ද...
  6. Download_Now

    PayPal (Malaysia) + Payoneer Problem. Please help me

    PayPal එකේ අලුත් නීතියක් ඇවිල්ල payoneer cards / bank account (us payment service) PayPal එකට දාන්ඩ බෑ කියල. මම මගේ PayPal (Malaysia) එකට payoneer එක දාන්ඩ බැරි හින්ද PayPal call කරලා ඇහුව. ඒ කෙල්ල තමා කිවේ. මගේ තියෙන payoneer card එකත් අයින් කරනවා කිඉව. Malaysia local bank විතරලු දාන්ඩ...
  7. Download_Now

    බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්‍රමය

    බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්‍රමය මම facebook එකේ දැක්ක බුද්ධාගමට අපහාස කරන අලුත්ම ක්‍රමය තාම කව්රු හරි කෙල්ලෙක් හරි මෝඩයෙක් හරි බුදුපිළිමයක් ලග වැරදි විදියට තියල (නැත්තම් photoshop වලින් හදල) ඒක යටින් ඒකිට හරි එකට හරි බොරුවට බැනල ඒ photo එක share කරන්ඩ කියල ඉල්ලනවා. බෞද්දයොත් ඉතින් තමන්...
  8. Download_Now

    Ceylinco Life vs Sri lanka Insurance

    Ceylinco Life vs Sri lanka Insurance මේ දෙකෙන් හොද මොකක්ද? Sri lanka Insurance රජයේද? clam කරන්ඩ ගිහාම ප්‍රශ්න තියෙන්නේ මොකේද? වෙන දන්නා හොදා insurance plan මොනවද? මම මාසෙට 100,000/= විතර හොයනවා. හැබැයි freelance. කියක් විතර invest කරොත් හොදද? තම ගෙවල් දෙරව හදල බැඳලා මුකුත් නෑ. වයස 25ඉ අවරුදු...
  9. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත මුස්ලිම්, වෙනත් ආගමක හරි බුද්ධාගමේම අයගේ හරි බුද්ධාගමට සම්බන්ධ ප්‍රශ්න මෙතන post කරන්ඩ. ඒවට මට පුළුවන් විදියට උත්තර දෙන්නම්. නැත්තම් වෙනත් එක්කෙනෙක් හරි උත්තර දේවී. ඔයගොල්ලන්ගේ ආගමට සංසන්දනය කරන් නැතුව බුද්ධාගමෙන්ම උත්තර දෙන්නම්. බුද්ධාගමේ ඉදන් වෙනත්...
  10. Download_Now

    Foundation + කමරෙකුයි bathroom එකටයි කීයක් යයිද?

    Foundation + කමරෙකුයි bathroom එකටයි කීයක් යයිද? Two story ගේකට Foundation එක දාල තනි කමරෙකුයි (ground floor එකේ. ටිකක් ලොකු) bathroom එකකුයි විතරක් හදන්ඩ කීයක් විතර යනවද අඩුම? ඒ දෙක පිටයි අතුලයි finish කරන්ඩ ඕන. Thanks
  11. Download_Now

    Bike Transfer කරාට පස්සේ පොත එන්ඩ කොච්චර කල් යනවද?

    Bike Transfer කරාට පස්සේ පොත එන්ඩ කොච්චර කල් යනවද? මම ඊයේ bike එකක් double transfer දැම්ම (සාමාන්‍ය සේවය). එකේ පොත එන්ඩ කොච්චර කල් යනවද? New: Number Plate එක එන්ඩ කොච්චර කල් යනවද? Forms බාරගත්ත නම් අය reject වෙන්නේ නෑ නේද? Thanks
  12. Download_Now

    Ceylinco එකේ දන්නා කව්ද ඉන්නේ?

    Ceylinco එකේ දන්නා කව්ද ඉන්නේ? මට පොඩි උදව්වක් ගන්ඩ ඕන. Ceylinco Insurance එකේ කව්ද ඉන්නේ? මට Form 20 (List of Directors) එකක් ගන්ඩ ඕන. (මගේ bike එක transfer කරන්ඩ. අනිත් ඔක්කොම තියෙනෙව. Form 20 missing) ගානක් උනත් දෙන්ඩ කැමති. Please Help
  13. Download_Now

    Forum 20 ගන්නේ කොහොමද? (Vehicle transfer)

    Forum 20 ගන්නේ කොහොමද? (Vehicle transfer) මගේ bike එක දැනට ceylinco එකේ register කරලා තියෙන්නේ. ඒක transfer කරන්ඩ යද්දී Forum 20 ඉල්ලුව. Forum 20 ඕන එක්කෙනෙක්ට දෙනවද ceylinco එකෙන්? (මේක lease කරලා ගත්තේ මම නෙමේ) Leasing ගෙවල ඉවරද නැද්ද කියල දැනගන්නේ කොහොමද (ලියුම් ඔක්කොම තියෙනවා, ඒවා හොරට හදලද...
  14. Download_Now

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද? මම freelance කරන්නේ (Programing). මට මාසෙකට 135,000 හොයන්ඩ පුළුවන්. අපි වගේ ජොබ් නොකර ඉන්න අය ගැන සමාජය මොකද හිතන්නේ? කෙල්ලෝ / උන්ගේ අම්මල එහෙම කැමති වෙඉද අපිට? මම job එකකට ගියොත් 30,000 වත් හොයන්ඩ පුළුවන් වෙඉද දන්නේ නෑ මැරීගෙන කරත්. 100,000 වත්...
  15. Download_Now

    Vehicle Transfer ceylinco d20 or f20 papers (don't know exactly)

    මම දැනට ceylinco එකේ register කරලා තියෙන bike එකක් මට double transfer කරගන්ඩ ගියා. එතනින් කිව්වා d20 හරි f20 හරි (මේ කොලේ ලියල තියෙන විදිහ) papers ceylinco එකෙන් ගන්ඩ ඕන කියල. දැන් lease එක ඉවර වෙලා තියෙන්නේ. ඒ papers ඕන එක්කෙනෙක්ට ceylinco එකෙන් දෙනවද (ceylinco එකෙන් lease කරලා අරන් තියෙන්නේ...
  16. Download_Now

    Vehicle Double Transfer Problem

    Bike එකක් A ට register කරලා තියෙනවා කියමුකෝ. ඒක A සිට B ට සහ B සිට C ට transfer කරන්ඩ ඕන. මෙහෙම කරන්ඩ B ගේ photo / ID copy එහෙමත් ඕනද? B ට පොත හදලද මට(C) හදන්ඩ වෙන්නේ? A සිට B ට transfer කරද්දී MTA8 papers සුත් පුරවන්ඩ ඕනද? ඉක්මනටම වැඩේ කරගන්ඩ පුළුවන් කොහේ එකට ගියෝත්ද? දඩ ගහන්නේ transfer කරලා...
  17. Download_Now

    සින්දුව හොයල දෙන්ඩ (උකුමින තම්ප්‍රේ මැ උක&#354

    සින්දුව හොයල දෙන්ඩ (උකුමින තම්ප්‍රේ මැ උක&#354 "උකුමින තම්ප්‍රේ මැ උකුමින කූ" මම ගාව අමුතු භාෂාවකින් යන, කොල්ලුකුඉ කෙල්ලෙකුඉ රණ්ඩු වෙනවා වගේ කියන මේ සින්දුව තිබුන. දැන් ඒක නැති වෙලා. මේක ගොඩක් අය dance කරන club එක්ක වගේ ඇතුලේ කියන සින්දුවක්. Dance කරන කෙල්ලන්ගේ පස්සවල්, උඩ කෑලි එහෙම ගොඩක්...
  18. Download_Now

    කුරුණෑගල අවට Musical Show තියෙනවද අද හරි හෙට හරි?

    කුරුණෑගල අවට Musical Show තියෙනවද අද හරි හෙට හරි? මට Musical Show එකක් බලන්ඩ යන්ඩ ඕන අද හරි හෙට හරි. කුරුණෑගල අවට Musical Show තියෙනවද අද හරි හෙට හරි? දන්න කෙනෙක් තැනයි දිනෙයි කියන්ඩ please කියන්ඩ Please... (පොඩි පොඩි ඒවානම් වැඩක් නෑ. හොඳ band එකක් එන)
  19. Download_Now

    වාහන transfer කිරීම - ගැටළුවක්

    වාහන transfer කිරීම - ගැටළුවක් මම වෙන කෙනෙකුගෙන් bike එකක් ගත්ත. Bike එක දැන් තියෙන්නේ ceylinco එකේ නමට. Ceylinco එකෙන් මම bike එක ගත්තු කෙනාගේ නමට පුරවපු MTA 6 papers දෙකක් තියෙනෙව. තව එයා sign කරපු (එයාගේ නම (Transferor name) විතරක් දාල) MTA 6 papers දෙකකුඉ එයා sign කරපු MTA 8 paper එකකුඉ...
  20. Download_Now

    දුම් සහතිකය + අදායම් බලපත්‍රය ගැටළුවක්

    දුම් සහතිකය + අදායම් බලපත්‍රය ගැටළුවක් මගේ bike එකේ අදායම් බලපත්‍රය ඉවර වෙන්නේ may 9. මගේ දුම් සහතිකය නැති වෙලා. දැන් පොලිසියෙන් දුම් සහතික ඉල්ලන නිසා මම දැන් අලුත් දුම් සහතිකයක් ගත්තොත්, ඒකම ලබන මාසේ අදායම් බලපත්‍රය ගද්දි දෙන්ඩත් පුලුවන්ද? අදායම් බලපත්‍රය ගද්දි ඉල්ලන්නේ කොච්චර කාලයක් ඇතුලට...

    No contents