මංගල යෝජනාවක්.....

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Bala aparada yako :P :P na na awlak na.. ela kollekne... hodata hoyala karala badapan... apitath wedima kiyapan.. apith oya lagama thamai inne :) :)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ube wayase kellek bada ganin bn.wayas paratharaya wadiunamath prashna denage adahash galapenne name.
    Awrudu 20,21 eke kellek hithana widihai awrudu 34 minihek hithana widihai wenasne.
    Anika badina kellata aththama kiyanna kalin wechcha okkoma kisima deyak hanganna epa.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩේ උඹ මේක ඇත්තටම දාපු ත්‍රෙඩ් එකක් කියල මම හිතුවේ නැහැ මචෝ. එකයි විහිලු කලේ, සමාවෙයන්. උඹට හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    11.gif
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ube wayase kellek bada ganin bn.wayas paratharaya wadiunamath prashna denage adahash galapenne name.
    Awrudu 20,21 eke kellek hithana widihai awrudu 34 minihek hithana widihai wenasne.
    Anika badina kellata aththama kiyanna kalin wechcha okkoma kisima deyak hanganna epa.

    අනිවා බං....
    ජෝක් එකට දැමේ 18 කෑල්ලක් කියල...
    මට පොඩි කෙල්ලෙක් ඕන නැහැ..
    කෙල්ලට සේරම විස්තර කියනවා සම්බන්දෙ පටන් ගන්න කලින්,
    එතකොට එයා තීරණය කරාවි බඳිනවද නැත්ද කියල...
    එයාලගේ ගෙවල් වලින් බල කලත් කෙල්ල අකමැති නම් මමත් අකමැති වෙනවා...
    අහිංසක හිත් වල අහිංසක බලාපොරොත්තු තියෙනවනේ....
    ඒවා ඉහිරවල දාන එක පවු..
    මේ කරපු පවු ගෙවල ඉවර කරගෙන යද්දී තව පවු කරන්න මට ඕන නැහැ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Bala aparada yako :P :P na na awlak na.. ela kollekne... hodata hoyala karala badapan... apitath wedima kiyapan.. apith oya lagama thamai inne :) :)

    මේ වෙද්දී එළකිරියේ ගොඩක් යාලුවෝ ඉන්නවා..
    ඒ අතරින් කොල් දෙන කට්ටියත් ඉන්නවා..
    ගොඩක් යාලුවෝ හම්බ උනා...
    අයියල මල්ලිලා වගේම නංගිලා අක්ක කෙනෙක් හම්බ උනා...
    මට මෙතෙක් ලැබුන උපදෙස් වලට ගොඩක් ගරු කරනවා....
    විනෝදෙන් උනත් ගන්න ඕන දේ මම ගත්තා....
    ඒ ඔයාලාග් උපදෙස්...
    මට අරම වෙලා, මට මෙහෙම වෙලා, මට උදවු කරන්න කියල දැම්ම නම් කවදාවත් මෙච්චර උපදෙස් ලැබෙන්නේ නැහැ මට..
    ගොඩක් ස්තුතියි සියලුම දෙනාට...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක ඇත්ත මචං... ගොඩක් කාලයක් බලන් හිටියේ ලැබුන දේවල් වලට වඩා නොලැබුන දේවල් වැඩි නිසා..
    ඒත් දැන් ජොබ් එක ඉස්තිර උන නිසා බයක් නැහැ....
    අම්මලත් හොයනවා....
    ඒත් හිතේ කොනක බයකුත් තියෙනවා අතීතේ මතක් වෙනකොට..:(:(:(

    :yes::yes: උබට හොද කෙල්ලක් හම්බෙයි බන්. හැබැයි විශ්වාශ කරන්න එපා වැඩිය කාවවත්. ඇත්තට ලව් කියන දේ බොහොම අඩුයි මචං. හොද දැවද්දක් එකක්ක බැදපන් :lol::lol: අඩුමගානේ එකවත් තියනව.:yes::yes: උබ හිත හොද එකනේ වරදින්නේ නැහැ:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වෙද්දී එළකිරියේ ගොඩක් යාලුවෝ ඉන්නවා..
    ඒ අතරින් කොල් දෙන කට්ටියත් ඉන්නවා..
    ගොඩක් යාලුවෝ හම්බ උනා...
    අයියල මල්ලිලා වගේම නංගිලා අක්ක කෙනෙක් හම්බ උනා...
    මට මෙතෙක් ලැබුන උපදෙස් වලට ගොඩක් ගරු කරනවා....
    විනෝදෙන් උනත් ගන්න ඕන දේ මම ගත්තා....
    ඒ ඔයාලාග් උපදෙස්...
    මට අරම වෙලා, මට මෙහෙම වෙලා, මට උදවු කරන්න කියල දැම්ම නම් කවදාවත් මෙච්චර උපදෙස් ලැබෙන්නේ නැහැ මට..
    ගොඩක් ස්තුතියි සියලුම දෙනාට...
    :(:( මට අය්යලා මල්ලිලා හම්බුනාට අකකලා නංගිලා හම්බුනේ නැහැ:(:(:(:(:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ උඹ මේක ඇත්තටම දාපු ත්‍රෙඩ් එකක් කියල මම හිතුවේ නැහැ මචෝ. එකයි විහිලු කලේ, සමාවෙයන්. උඹට හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    උඹට පිස්සුද සමාව ඉල්ලන්නේ....
    ඇත්තට තමයි දැම්මේ...
    ජිවිතේ ගෙවාගෙන යන මොහොතේ ලබාගන්න ඕන උපදෙස් ලොකු පොඩි හැමෝගෙන්ම ගන්න ඕන නිසයි ත්‍රෙඩ් එකක් ඇරලා විනෝදෙ එක්ක ඒ දේ ගන්න හැදුවේ...
    ඒ දේ මට ලැබුන...
    ගණන් ගන්න එපා සහෝ..
    ජිවත් වෙලා ඉන්නකම්නේ මේ සේරම දේවල්...

    11.gif
    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: Adoo me thread eka pages 22k gihillada.. :shocked: Tahudu yako labbage mangalleta dina niyama wei wage lagadima ehenam..

    පිටු 22ක් යනකන් උඹ නිදියගෙනද හිටියේ..
    එහෙනම් ඒ කොට්ටේ මට දීල උඹ මේ ත්‍රෙඩ් එක බලපන්කො...:P:P:P