මංගල යෝජනාවක්.....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::no::no:

    oyata adare karana sahakariyak labenna prarthana karanawa :dull:

    අපෝ සහකාරියක් නම් එපා...
    බැරි වෙලාවත් අනුන්ගේ උනොතින්....
    ආදරේ කරන කෙල්ලෙක් වගේ නම් හොඳයි...
    ගොඩක් ස්තුතියි සුභ පැතුමට....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18275421 said:
    සිරාවටම මචන්... ඔය නිකාන්ම නිකන් පන්චස් කන්ද උස්සන් එන්න එපා.. නිකන් අද්දෙක වන වනා එන උන්ගේ තමා රැස් වැඩිම වෙන්නේ ටිකක් කල් යද්දි

    ( මොකා කොහොම කිව්වත් තිත්ත ඇත්ත මේක )

    කොහොමද බං හරියටම එහෙම කියන්නේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුලු වරදක් වෙලා තිබුනොත් සමාව දෙනවාද

    වරද සුළු උනාට ගොඩක් දෙනෙක් කරන්නේ, කාලෙකට පස්සේ අයිත් පරණ සෙල්ලම් පටන් ගන්න එකනේ...
    ඒ නිසා හොඳට ආශ්‍රය කරලා බලන්නම වෙනවා..
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අපෝ සහකාරියක් නම් එපා...
    බැරි වෙලාවත් අනුන්ගේ උනොතින්....
    ආදරේ කරන කෙල්ලෙක් වගේ නම් හොඳයි...
    ගොඩක් ස්තුතියි සුභ පැතුමට....

    Anunge wenne kohomada? Oyata badinna adahasak nadda?:eek:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Anunge wenne kohomada? Oyata badinna adahasak nadda?:eek:

    avatar452091_50.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Danata nam na. Elakiriyeth godak denekwa man anduranneth nane. Keepa denek ekka witharai katha karanne :)

    උදේට වැඩට යනකොට අනන්ත හම්බ වෙනවා අලුත් මුහුණු....
    ඉස්කෝල වලට අලුතින් පත්වීම් හෝ ට්‍රාන්සර් වෙලා ආව ටීචර්ලා...
    ඒ වගේම අලුතින් ජොබ් වලට යන ගැහැණු ළමයි....
    ගොඩක් දෙනෙක් බලන්නේ උස නිසා වෙන්න ඇති..
    මාව පහු උනාට පස්සේ කිචි කිචි ගාල හිනා වෙනවත් එක්ක...
    මොනවා හරි කුණු හරුප තමයි කියනවා ඇත්තේ..
    ලස්සන නංගිලා දකිනවා, ඒත් කලින් වෙච්ච දේවල් එක්ක බයයි අලුතින් මොනවත් පටන් ගන්න..:(
     
    Oya wage podi dewalwalata salenna epa. loke hati ohomai. Man hithanne oyage nalale liyala thiyena a kena thama maga enawa athi :) thawa tikak kal iwasan innakoo. Oya pathana widihe kenekma oyata labei :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Oya wage podi dewalwalata salenna epa. loke hati ohomai. Man hithanne oyage nalale liyala thiyena a kena thama maga enawa athi :) thawa tikak kal iwasan innakoo. Oya pathana widihe kenekma oyata labei :D

    මම කලින් හිතුවේ දුරින් කෙනෙක් හොයාගන්න....
    ඒත් අපේ අම්මල කියනවා ගමෙන් කෙනෙක් හොයාගන්නලු.....
    ඔෆිස් එකේ සර් කියනවා අපේ අනිත් ඔෆිස් වල ඉන්න කෙල්ලෙක් හොයාගන්නලු...
    එතකොට දෙන්නම එකම තැන වැඩ කරන නිසා ප්‍රශ්නයක උනත් දෙන්නම ඉන්නවා කියල...
    අද කාලේ හැටියට ජොබ් එකක් කරනව නම් හොදයි....
    ඒත් නොකලත් වරදක් නැහැ....
    උයන්න පුළුවන් වෙන්න ඕන කටට රසට....
    මම ගොඩක් කාර්ය බහුල නොවුනත් රාජකාරි වැඩියි...
    උදේ 7ට ගියාම හවස 7 8 වෙනකන් වැඩ....
    ඒ නිසා රෙදි හෝදගන්න ගියාම එපා වෙනව්....
    මම මට ආදරේ කරනවට වඩා මට ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕන..
    මටත් වඩා මගේ අම්ම තාත්තට ආදරේ කරන්නම ඕන...
    මට ලැබෙන වගේ දෙතුන් ගුණයක් දේවල් මගෙන් එයාට ලැබේවි...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කලින් හිතුවේ දුරින් කෙනෙක් හොයාගන්න....
    ඒත් අපේ අම්මල කියනවා ගමෙන් කෙනෙක් හොයාගන්නලු.....
    ඔෆිස් එකේ සර් කියනවා අපේ අනිත් ඔෆිස් වල ඉන්න කෙල්ලෙක් හොයාගන්නලු...
    එතකොට දෙන්නම එකම තැන වැඩ කරන නිසා ප්‍රශ්නයක උනත් දෙන්නම ඉන්නවා කියල...
    අද කාලේ හැටියට ජොබ් එකක් කරනව නම් හොදයි....
    ඒත් නොකලත් වරදක් නැහැ....
    උයන්න පුළුවන් වෙන්න ඕන කටට රසට....
    මම ගොඩක් කාර්ය බහුල නොවුනත් රාජකාරි වැඩියි...
    උදේ 7ට ගියාම හවස 7 8 වෙනකන් වැඩ....
    ඒ නිසා රෙදි හෝදගන්න ගියාම එපා වෙනව්....
    මම මට ආදරේ කරනවට වඩා මට ආදරේ කරන කෙනෙක් වෙන්නම ඕන..
    මටත් වඩා මගේ අම්ම තාත්තට ආදරේ කරන්නම ඕන...
    මට ලැබෙන වගේ දෙතුන් ගුණයක් දේවල් මගෙන් එයාට ලැබේවි...

    ඔක්කොම හම්බවෙයි මේක නැතුව.මෙහෙමෙ කෙල්ලො ඉන්නෙ ඉතාම කලාතුරකින්.