එකා කියන විදියට වැඩේ වෙනවනම් හොදයි එත් politic කරලා නැති එකෙක්ට චන්දෙ දෙන්න පුලුවන්ද බන්.
Political කරල තියෙන එවුන් අවුරුදු 70 ක් තිස්සෙ කරාද දැන්? පොලිටිකල් කරල තියෙන නැති එක නෙමෙයි, මනුස්සයගෙ ප්‍රතිපත්ති බලන්න.. එතකොට තේරෙයි කවුද උගත කවුද හරක කියල. මහින්ද රනිල් වගේ නාකි හුටයිල ගෙවල් වලට වෙලා පිං අතේ වැඩක් කරගන්න ඕන කාලෙ මේ.. එනව මෙතන දෙන්නම බල පෙරේත කමේ. කාල කාල තව මදි දෙන්නටම..
mama dann un 20kma mama athuluva muu awoth muta chande denava. vena ekekta vath denne naa para haththa..
නිකන් බොරු දාන්ඩ එපා බන් ෆේස් බුක් එකෙන් උස්සලා ඇත්ත වගේ මෙතන. ඒ මනුස්සයා ඒකට උත්තරයක් දුන්නා උබ ඔය කියන ටොන් ගණන් නඩු ගැන. හරියට දෙයක් දැනගෙන මෙතන දාන්න.මිනිහව විස්වාස කරන්න බෑ.එක්කො චන්ද කඩන මැෂිමක්.ඕකට උසාවිවල නඩු ටොන් ගණන් තියනවලු..උඹලට කලාතුරකින් ලැබෙන චන්දේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් කරගන්න එපා.මොකද? මෙයා දිනන්නේ නෑ .. 100 ක් ශුවර්.මිනිහා හදන්නේ තරුණ පාවෙන චන්ද අල්ලගන්න.අන්තිමට ඔකෙන් වාසිය එන්නේ වෙන කෙනෙක්ට..![]()
අපි රට ගැන හිතලා දාන්නේ මෙයාලව මාර්කට් කරන්නෙ.. අපිට එදා වේල කන්න නැති උනත් අපි දේශපාලකයෝ පස්සේ යන්නේ නැහැ. අපි හෙව්වා අපි කෑවා.. අපෙන් පසු පරම්පරාවටවත් දියුණු රටක හඳල දෙන්න අවුරුදු 70 සාපයෙන් අයින් කරගන්න පුළුවන් දැක්මක් මෙයා තුලින් තියෙන නිසා දැම්මේ..එලකිරියේ රොහාන් පැල්ලවත්තව මාකට් කරන අය ත්‍රෙඩ් දාලා වගේ ..මෙයා මාකට් වෙන්න හදන්නේ social media වලින්ලුනේ...![]()
උබලට කුඩු කාරයෝ, මාල කඩපු උන්,ගමේ ඡන්ඩි නිදන් හොරු යවන්ඩ පුලුවන් පාර්ලිමේන්තුවට එතකොට දේශපාලනය අදාල වෙන්නේ නැහැ. මේවගේ කෙනෙක් ලංකාව වෙනස්කරන්න හදද්දී උගෙ උප්පැන්න හොයනවා.එකා කියන විදියට වැඩේ වෙනවනම් හොදයි එත් politic කරලා නැති එකෙක්ට චන්දෙ දෙන්න පුලුවන්ද බන්.
මම නම් කියන්නෙ අනිවා මූව ගේන්න ඕන President කරල.. මේ යකා President වෙලා ආවොත් පොර අනිවා හොඳ income source ටිකක් ලංකාවට හදල දෙනව. Dollar එක අඩු කර ගන්න පුළුවන් උනා නම් පුතො ගොඩේ ගොඩ... ඒක කරන්න පුළුවන් නාඩි පඩත්තරයන්ට නෙමෙයි. දැනුමක් දැක්මක් තියෙන මේ වගේ එකෙක්ට විතරයි.

මම නම් කියන්නේ නගානන්ද යි පල්ලෙවත්තයි දෙන්නම එකතු වෙලා ගියොත් වෙනසක් කරන්න බැරි නෑ..දෙන්නටම විවිධ විෂයන් ගැන දැනුමක් තියෙන දෙන්නෙක්... තනි තනියම නම් කරලා ගේමක් දෙන්න අමාරුයි. මමත් හිතන්නේ දැන් 70 අවුරුද්දක් තිස්සේ හොරගොල්ලේ වලව්ව, මැදමුලන වලව්වෙන්, පොලොන්නරුවෙන් , කේම්බ්‍රිජ් ප්ලේස් එකෙන් බිහි වෙච්ච නායකයෝ මේ රට හරියට කරා නම් අද අපිත් දියුණු රටක් වෙලා ඉවරයි... අපි හැමදාම කරේ අරුට රිද්දන්න අපේ එක්ව දිනවන එක... ඉහල ඇවරියේ එවුන් පට්ට සමගයි.. හැබැයි උන් අපිව බෙදල තියන්නේ. එකමුතු උනොත් උන්ට පාඩුයි..... මේ රට බින්දුවට වැටිලා තියෙන්නේ හැම පැත්තෙන්ම. නීතිගරුක ප්‍රතිපත්ති ගරුක මිනිස්සු පාලනයට එනවනම් මේක ගොඩ දාන්න බැරි රටක් නෙමෙයි කියල මට හිතෙන්නේ

ඒක හරි publicity එක ඔනේ ලංකාවේ විදිහට. ලොකු ලවුඩ්ස් පීකර් දෙකක් බැඳලා විරිදු දාලා හීනියට කුණු හරුප දෙකක් කියලා අනික් මිනිස්සු ගැන ඉන්න එකාට තමයි ඡන්දේ වැටෙන්නේ. තවම ඉන්දියන DNA අපේ ඇගේ තියනවා නේ...

පල්ලේවත්ත ඕබ ස්වයං චින්යෙන් විනිශ්ය කරන්න
උගත් රටට වැඩක් කරපු රටේ දෙයක් එලියට ගෙනියපු තව ගෙනියන්න දේවල් වලට අතහිහිත දැනටමත් දෙන ජීවිතය ජයගත්ත මනුසයෙක් . වත්මන් පාර්ලීමේන්තු නායකයන් හා සැසදීමේදි ඔබට මොහු හා සැසදීමට දෙයක් තිබේද?
ඔබ මොහුගේ ප්‍රතිපති සැලසුම් පිලිබද මතුපිටින් නොව ගැඹුරින් තරකනය කලාද, මොහු දක්කවන එකදු අදහසක් පවතින පාර්ලිමේන්තුවෙන් ඔබට ඉදිරිපත්වන බවක් තිබේද?
ඔහුට දේශපාලන දැනුම නෑ කීමට ඔබට පුලුවන්ද ? මේ කොටි 2 ජනතාවක් පාලනයට , එසේනම ඇමරිකාවේ ජනතාව ට්‍රම්ප් වැනි පුද්ගලයෙක් පත් කලේ ඇයි ඔහුට කිසිදු දේශපාලන දැනුමක් නැති අයෙක් ව්‍යාවසායකයෙක්.
පාකිස්ථානයද අප වැනිම දේශපාලන අගාධායක සිටි රටක් ඒම ජනතාවට එම රැවටිල්ලෙන් බේරීමට හැකිනම් අපිට නොහැකි ඇයි.
පත්වනින පාර්ලිමේන්තුවේ 98% පමන දුශණ චෝදනා ඇති බව ඔබේ හිත දනී, නමුත් පල්ලේත්තට ඇති දුශණ චෝදනා කවරේද ?
පල්ලේවත්තට මෙය කරගෙන යා හැකිද ඔබ අසයි දැන් පවතින අයට කරගනයාමට හැකියාවක් තිබේද ? එසේ පසුගිය අවුරුදු 70 පෙන්වා තිබේද?
ඔබ පවතින පාර්ලිමේන්තු අපේක්ෂකයන් රට දියුණු කරා කියනවා නම් අපිට වඩා ජරා ජිර්ණව තිබූ රටවල් අපිට වඩා දහස් ගුණයකින් දියුණු ඇයි . ඕබේ පත් කිරීමවත් ද?
පල්ලේවත්ත ඔබ මඩ ගසනවා හෝ කාගේ හෝ කුණු අදිනවා දැක තිබේද ? වතමන් පාර්ලිමේන්තු මන්ත්රන්ගේ හැදියාව ඔබ අනුමත කරනවාද? එයද ඔබට දේශපාලනට ලෙස මාකට් කල යුත්තේ ?
ඔබ පල්ලේවත්ත පත් කල යුත්තේ ඇයි අසයි අපිට විකල්පයක් ඉහත කරුණුවලින් තිබේද ?
හිතන්න ?මේ ඔබේ රටේ අනාගතය ඔබේ දරුවන්ගේ අනාගතය අඩුම ඔබ මිය යෑමට පෙර අර්ධ වශයෙන් හෝ දියුණු රජ්‍යක මිය යන්න. අපි ඉන්නේ දුපතක ගහන දන්ඩක් ගානේ පැලවෙනව රටේ තැන් විවිධාකරයි , කෑම පට්ට රසයි, අන්න්‍ය වූ සංකුතියක් තියනවා. හිතේ කැක්කුමක් තියනවනම් එක ගැන හිතල ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න

හදයා;23925970 said:දැන් පල්ලෙවත්තෙට කඩේ යන වේශිගෙ පුටාල ටික තමයි ජනවාරි 8 වැනිදා වෙනෂක් කොරන්න ගිහින් පුක් පලු මැදට තියල ඇර ගත්තෙ.. දැන් පල්ලෙවත්තට කියල ආයිත් ඇරගන්න ආස හිතිලා..
හදයා;23925983 said:පල්ලෙවත්තට රටේම ණය ගෙවල දාන්න සල්ලි තියෙද්දිත් ඌ ඇයි එහෙම නොකර චන්දෙ ඉල්ලන්න හදන්නෙ? තොපි වගේ උන් හොදයි යකෝ පොනිල්ගෙ පස්ස පිහිදාන්න...
පල්ලෙවත්තට වඩා සල්ලි තියෙනවා අර්ජුන ඇලෝශියස් ට.. තොපි හිතනවද බිස්නස්කාරයො කියන්නෙ මේ රටට ආදරේ පක්කු කියල?

මෝඩ හරක් පැටියා. උබවගේ එවුන්ට quote කරන එකත් අපේ කාලය කෑදැමීමක්... කොහොද කියලා තියෙන්නේ මිනිහාගේ අතින් ණය ගෙවනවා කියලා. දැනටම කුලප්පු වෙලා උබ.
පල්ලේවත්ත ගෙවන ක්‍රමයක් ගැන කියල තියනවා මේ ඉන්න හුටන්ලා ටික ඕක ගෙවන හැටි කියල තියනවද ? ස්ප්‍රයිස් තමා දෙන්නේ ගෙවන්න සල්ලි ඕනේ උනාම. අනේ කහින්නේ නැතුව ඉදහල්ලා රෑ වැටුන වලේ දවල් වැටෙන්න තරම් අන්ධ වෙලා ඉන්නේ
. පල්ලෙවත්තමයි කියන්නේ video එක හම්බුනොත් දාන්නම් 