ඉතින් ඇයි බන් ඊට පස්සේ ආපු මයිනයි පොනිලයි එක අඩු කරේ නැත්තේ ?මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.
බලන් යද්දි 2004 මාස ගානඔ හිටපු අනුරනෙ ඒ කාලෙ සේරම කරල තියෙන්නෙඉතින් ඇයි බන් ඊට පස්සේ ආපු මයිනයි පොනිලයි එක අඩු කරේ නැත්තේ ?
මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.
වාහන ටැක්ස් වැඩි උනේ 2013 හරි 2014 හරි ඊට පස්සෙ හරි නේදSource?
ඉක්මනට වෙයි. කෝටියට උඩින් තිබ්බ 2014 Vezel අන්න දැන් අනූ ගනන් වලට දාල තියෙනවඕවත් එක්ක රී කන්ඩිශන් ඒවා එන්න ගත්තම තව අඩු වෙයි. ඊට සාපේක්ශව පට්ට ගහපු පරන වාහන අඩු වෙයි.
Raize එක brandnew ලක්ශ 112 නම්
රී කන්ඩිශන් එක ලක්ශ 90ක් වගේ වෙයි
එතකොට පරන ලඩි 60-80 අඩු වෙයි
ඉක්මනට වෙන එකක් නෑ අපේ හොරුත් එක්ක නමුත් අනිවා වෙනවා
මට හිතෙන්නේ මුන් ඕක ඕපන් කරලා නිකන් මිනිහෙක්ට ඉස්සර කලා වගෙ personal import එකක් විදියට ගෙන්නන එක බැරි කරනවා. එහෙම කරලා එක්කො කම්පනි වලින් හරි, සේල් කාරයන්ගෙන් ගන්න වැඩේ සෙට් කරනවා.ඕවත් එක්ක රී කන්ඩිශන් ඒවා එන්න ගත්තම තව අඩු වෙයි. ඊට සාපේක්ශව පට්ට ගහපු පරන වාහන අඩු වෙයි.
Raize එක brandnew ලක්ශ 112 නම්
රී කන්ඩිශන් එක ලක්ශ 90ක් වගේ වෙයි
එතකොට පරන ලඩි 60-80 අඩු වෙයි
ඉක්මනට වෙන එකක් නෑ අපේ හොරුත් එක්ක නමුත් අනිවා වෙනවා
වෙන්න බෑ, මොකද මට මතකයි ඔය කාලෙත් maruti එකක් ලක්ශ 10 15ක් වගේ උනා. ඒ කියන්නෙ අනිත් ඒවා කොහොමත් ගනන් නෙහ්.වාහන ටැක්ස් වැඩි උනේ 2013 හරි 2014 හරි ඊට පස්සෙ හරි නේද
උඹලට මතකද දන්නෑ 2011-2012 ප්‍රියස් 1st gen 1.8L/Insight එහෙම ලක්ශ 22ට වගේ ආව කියලා. ඊට පස්සෙ එක සැරේම 40+ ගනන් වලට ගියා ටැක්ස් එක වැඩි කරාට පස්සෙ
මට මතකයි මගේ යාලුවෙක් ඔය කාලෙ සිවික් එකක් ලක්ශ 6ටද කොහෙද අරගෙන ටැක්ස් එකෙන් පස්සෙ ගනන් වැඩි උනාම 13ටද කොහෙද විකිනුවා කියලා
Eka lesi wenne na danata gray import karana aya 600 wage innawa kiyala dala tibbaමට හිතෙන්නේ මුන් ඕක ඕපන් කරලා නිකන් මිනිහෙක්ට ඉස්සර කලා වගෙ personal import එකක් විදියට ගෙන්නන එක බැරි කරනවා. එහෙම කරලා එක්කො කම්පනි වලින් හරි, සේල් කාරයන්ගෙන් ගන්න වැඩේ සෙට් කරනවා.
------ Post added on Dec 3, 2024 at 10:11 AM
උඹ හිතනවද toyota උන්ට මොන්ගල් කියලා කිසිම හේතුවක් නැතුව ඔය වගේ පට්ට ගනන් වලට වාහන advertise කරන්න? අපි දන්නෙ නැති ගොඩක් දේවල් යට වෙනවා වගේ තේරෙනවEka lesi wenne na danata gray import karana aya 600 wage innawa kiyala dala tibba
Wadiya karuwath gatte nathi unata un issarath advertise kara eth ganan wadi hinda hamoma gray import kara, ehema karoth wahana import karana unge sangame un atha arina ekak na un thamai sahena wali kawe import restriction ain karannaඋඹ හිතනවද toyota උන්ට මොන්ගල් කියලා කිසිම හේතුවක් නැතුව ඔය වගේ පට්ට ගනන් වලට වාහන advertise කරන්න? අපි දන්නෙ නැති ගොඩක් දේවල් යට වෙනවා වගේ තේරෙනව
මෙච්චර ලොකු වෙනසක් තිබ්බෙ නෑ බන්. ඉස්සර ඉතින් ලක්ශ 3 4 (1 2%)ට අඩු වෙනස්කම් නිසා තමා කට්ටිය Gray සීන් එකට ගියේ. ඒත් මේ පාර මුන් එකට එකක් වගේ තියලා. නිකන් auction price එක්ක බලපන් කොච්චර වෙනස්ද කියලා. ඒ කියන්නෙ මුන් අපිට වඩා සීන් එක ගැන දන්නවා.Wadiya karuwath gatte nathi unata un issarath advertise kara eth ganan wadi hinda hamoma gray import kara, ehema karoth wahana import karana unge sangame un atha arina ekak na un thamai sahena wali kawe import restriction ain karanna
නැහැවෙන්න බෑ, මොකද මට මතකයි ඔය කාලෙත් maruti එකක් ලක්ශ 10 15ක් වගේ උනා. ඒ කියන්නෙ අනිත් ඒවා කොහොමත් ගනන් නෙහ්.
------ Post added on Dec 3, 2024 at 10:11 AM
නැහැ
මගේ ලඟ තියන එක වාහනයක් 2008 දි අරන් තියෙන්නෙ ලක්ශ 52ට ස්ටැෆඩ් එකෙන්. එතකොට පර්සනල් ඉම්පෝට් කරපුවා තවත් අඩුවට තියෙන්න ඇත්තෙ (මේකට ටැක්ස් ගෙවපු ඩොකියුමන්ට් මගේ ලඟ ඇති)
2007 දි ත්‍රීවිල් එකක් අපි ගත්තා ඒක ගත්තෙ 2.90ට. මේව ඒජන්ට් ගෙන් ගන්න නිසා ෆුල් ටැක්ස් ගෙවලා ගනිපුවා. 300% ටැක්ස් එකට කීයටවත් මේව මේ ගානට ගන්න බැහැනේ
ඊට පස්සෙ ටැක්ස් වැඩි කාලයක් තිබුනා
ඊට පස්සෙ එක සැරේම වාහන ටැක්ස් එක පට්ටම අඩු කාලයක් තිබුනා 2015-2016 (මේකෙම ත්‍රෙඩ් ඇති ඕන තරං ඔය කාලෙ වාහන පට්ටම අඩුවට ගනිපු එවුන් දාපුවා)
ඒ කාලෙ
සිවික් FD, Lancer EX, Mazda 3 සෙට් එක ලක්ශ 27-30 රේන්ජ් එකේ තිබුනෙ. මම ඔය කාලෙ වාහනයක් ගත්තා
Allion 260 එහෙම 35-40 වගේ රේන්ජ් එකේ තිබුනෙ
Civic EK තිබුනා 23-24 ඉඳන්, VI-RS තිබුනා 26ට වගේ
LC V8 එහෙම 25M වලට වගේද කොහෙද තිබුනෙ
දැනට තියන 300% ටැක්ස් එක ආවෙ ඊට පස්සෙ. දැන් තියෙන්නෙ ඔන්න ඔය කාලෙ වැඩි කරපු ටැක්ස් එක
2000CC+ ewata luxury tax kiyala ekak ne thibbe.Before, the tax was around 90%-120%
Some had 150% (2000cc+ if I remember correctly)
2000CC+ ewata luxury tax kiyala ekak ne thibbe.
7 years gewanna ona installment wage.
